අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහාට ලක් වෙන චරිතයක්. ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසායි. නිතර එවැනි ඡායාරූප වලින් දකින චුලක්ෂි මෙවර කළු පැහැති ගවුමකින් හැඩ වී සිටින ඡායාරූප පෙළක් අප නෙත ගැටුණා. ඡායාරූප පහතින්,
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙස ගීත්මා බණ්ඩාර කටයුතු කරනවා. ඇයගේ රංගන හැකියාව නිසාත් සුරූපී බව නිසාත් ගොඩක් දෙනාගේ ආදරය ලැබෙනවා. ඇය පසුගිය දා සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,
පූජනී භාග්‍යා කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිවේදිකාවක්. ඇයගේ උපන්දිනය ඊයේ යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණු බව අපට දැකගත හැකි වුණා. ඒ සඳහා විශාල ප්‍රතිචාර ද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
අනූෂා දමයන්ති කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නර්ථන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඇය සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි. පසුගිය දා ඇය ඇගේ සැමියා වන අමිල සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,
කුඩා කාලයේ සිට රංගනයෙන් දායක වන කලා තරුවක් තමයි සචින් චතුරංග කියන්නේ. ඔහු රංගනයටත් ගායනයටත් ඒ වගේම නිවේදනයටත් ඉතාමත් දක්ෂ කෙනෙක්. සචින් පසුගිය දවසක උත්සවයකට සහභාගී වී කඩවසම් ඡායාරූ කිහිපයක් ගෙන තිබුණා. එම ඡායාරූප පහතින්,
නව පරපුරේ ජනප්‍රිය රංගන රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. ඊයේ ඇයගේ 25 වන උපන්දිනය යෙදී තිබුණා. ඇය ඒ සඳහා සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයට දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
පුංචි තිරයේ රංගනයෙන් දායක වන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි මේනක රාජපක්ෂ කියන්නේ. නමුත් මේ දිනවල ඔහු කලාවෙන් මදක් ඈත් වී සිටිනවා. ඔහු දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ 40 වන උපන්දිනය පසුගිය දිනක සැමරුවා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූ පහතින්,
මියැසි සන්දීපනී කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් වලට පෙනී සිටිනවා. පසුගිය දා ඇය දමිල යුවතියක් ලෙස හැඩවී ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූප පහතින්,
දමිත්‍රි සුබසිංහ කියන්නේ කලා ලෝකයේ ඉන්න දක්ෂ නිළියක්. ඒ වගේම ඇය නර්තනයටත් ගායනයටත් දක්ෂ කෙනෙක්. ඇය පසුගිය දා වෙනස්ම ආකාරයේ ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
රංගන ශිල්පිනී නිත්‍යා දේවින්දිගේ පුංචි සුරතලී තමයි ස්කයිලා කියන්නේ. ඒ පුංචි දෝණිගේ පළමු උපන්දිනය පසුගිය දා යෙදී තිබුණු බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඒ වෙනුවෙන් ආදරණීය පුංචි පවුල තවත් ලස්සන ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,
රංගන ශිල්පිනී නිත්‍යාගේ දියණිය වන ස්කයිලාගේ පළමුවන උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන ආකාරයේ සාදයක් සංවිධානය කරන්නට නිත්‍යා හා ඇයගේ ස්වාමිපුරුෂයා අමතක කළේ නෑ. ඒ සඳහා කලා ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ. මේ තුන්දෙනා කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි. පසුගිය දවසක මේ තුන්දෙනා ලස්සන ඡායාරූපගත කිරීමක් කරලා තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් ඔවුන් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,