මාධවී වත්සලා ඇන්තනී කියන්නේ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණියයි. ඇය රංගනයට වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්. මාධවී වත්සලා ඇන්තනී හා තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර පසුගිය දා විවාහ දිවියට පිවිසුණා. මේ දෙදෙනාගේ ඒ ආදරණීය දවසේ කළ ඡායාරූගත කිරීම සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
අවිශ්කා උමයංගනී කියන්නේ නවක රංගන ශිල්පිනියක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩවී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනක්. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි. ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හුරතල් පුංචි දියණියකගේ මවක්. මැයි 17 දින ප්‍රියසාද් පවුලේ අයට විශේෂ දවසක් . ඒ ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ හා ශිරානි ප්‍රියසාද්ගේ උපන්දිනය එදිනට යෙදී තිබෙන නිසා. මෙදින ප්‍රියසාද් පවුලම එකතු වෙලා මේ උපන්දින දෙකම පුංචියට සමරලා […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙක් වූ අසිත ප්‍රනාන්දු විවාහ දිවියට ඇතුළත් වුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැැසක් සහභාගී වී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,
ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යයා කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය කලා ලෝකයෙන් ටිකක් ඈත් වී සිටින අතර මේ දිනවල සිටින්නේ බ්‍රිතාන්‍යයේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. මේ දිනවල ඇය සමාජ මාධ්‍යයට එක් කරනා ඡායාරූප මගින් ඇය සතුටින් සිටින බව නම් පැහැදිලියි. පසුගියදා ඇය ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර […]
ගයාන් – චතුරිකා කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පීන් යුවලක්. පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ගයාන් – චතුරිකා ඔවුන්ගේ දියණිය ආරාධනා සමඟ නුවරඑළියේ ගිහින් ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූ එකතුව පහතින් බලන්න,
ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න කටකාර වගේම දගකාර නිලියක්. ඇය පුතෙකුගේ අම්මා කෙනෙක් වුවත් තාමත් කෙලිලොල් චරිතයක්. ඇය කරන විලාසිතා කවදත් කාගෙත් සිත් ඇදගන්නා සුළුය. ඇය ඊයේ ඇගේ උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය රක්ත වර්ණයෙන් හැඩවූ දමිළ යුවතියක් මෙන් සැරසී අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,
මේ දිනවල කාගේත් අවධානය දිනා සිටින තරුවක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ ඇයගේ සුරතල් දියණියන් දෙදෙනා නිසා. මෙවර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් නෙහාරාට පුංචි පැටව් දෙන්නා එකතු වෙලා ලස්සන වැඩක් කරලා. නෙහාරාට පුදුම කිරීම් ගොඩාක් ලැබිලා තිබුණා. පුංචි පැටවු දෙදෙනා සහ මේනක සමග එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යය තුළ පළ කර තිබුණා. පහත […]
සිනමාවේ දක්ෂ කලා තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. පුංචි දියණියකගේ මවක් වන ඇය මේ නිර්මාණ සදහා සහභාගී වන්නේ ඉතා අඩුවෙන්. නමුත් ඉදහිට නිර්මාණ තුළින් ඇයව දකින්නට ලැබෙනවා. පසුගිය දා ශේෂාද්‍රි ඇග් සැමියා වන ක්‍රිෂාන් සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ මනාල යුවළක් ලෙසින්. එම ඡායාරූප පහතින් බලන්න,
චාරුකගෙත් දිනූෂාගෙත් පුංචි දියණිය තමයි ආරධ්‍යා කියන්නේ. ආරධ්‍යාගේ 04 වැනි උපන්දිනය සඳහා සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඇයගේ උපන්දිනයට පුංචි සාදයක් ද පැවැත්වුණා. එහි ඡායාරූප පහතින්,
බුවිනි චාපා දියලගොඩ කියන්නේ කවදත් සුන්දර ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ් වගේම ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. පසුගිය දවසක ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ සඳහා ඇය වෙනස්ම ආකාරයට ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
රිදී තිරය හා ටෙලි තිරය තුළ නිතර ඇස ගැටෙන රුවක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය සියළු දෙනාට බොහොම හුරු පුරුදු රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි. ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් ඇගේ රුපයට නම් කිසිදු වෙනසක් වී නෑ. සමාජ මාධ්‍යය තුළ නිතර සැරිසරන අපට ඇගේ සුන්දර ඡයාරූප කිහිපයක් නෙත ගැටුනා. එම ඡායාරූප […]