News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
9

සජිත පුංචි පවුලත් එක්ක ගිය ජපන් සංචාරය

Generic placeholder image

නම ඇසූ පමනින් ඔබ කවුරුත් දන්න කෙනෙක් තමයි සජිත අනුත්තර කියන්නේ. ඇන්තනී පවුලේ බාලයා වන මොහු රංගනයට පමනක් නොවෙයි ගායනයට, නර්ථනයටත් උපන් හපනෙක්. ඒ වගේම සජිත පුංචි පුතෙකුගේ පියෙක්. ඔහුගේ නම ජේඩ්න්. ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ජපානයේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. එයාලා ජපානයේ ලස්සන තැනකට ගිහින් තිබුණා. එහි […]


May
8

ශෙහානි කහඳවල ජපානයේ දී ගත් සේයාරූ

Generic placeholder image

තරුණයන්ගේ සිත් දිනාගත් නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්, වගේම නර්තන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි. මේ දිනවල සමාජ මාධ්‍යයේ ඇය ගැන කතාබහට ලක්වෙනවා. ඒ ඇය ජපානයේ සංගීත සංදර්ශනයකට ගිහින් ගායන හැකියාව විදහා දැක්වීම නිසා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එය පහතින් බලන්න,


May
8

කඩවසම් නළු සචින්ගේ අලුත්ම ඡායාරූප පෙළ

Generic placeholder image

සචින් ලියනගේ කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න තවත් එක් කඩවසම් රංගන ශිල්පියෙක්. මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් මොහු සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මොහු සමාජ මාධ්‍යයේ ද සක්‍රීය චරිතයක්. සචින්ගේ තවත් කඩවසම් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


May
8

ගැමි කෙල්ලෙක් වැනි සුදීක්ෂාගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

සුදීක්ෂා සමාධි කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන නව පරපුරේ දක්ෂ නිළියක්. ඒ වගේම ඇය ලස්සන යුවතියක්. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය රෙද්ද, හැට්ටයකින් සැරසී සිටියා. බලන්නකෝ ගැමි කෙල්ලක් වගේ හැඩවී ඉන්න අපූරුව එම ඡායාරූප පහතින් බලන්න,


May
7

කැමරා කාචයේ හැඩ මවන රශිප්‍රභා

Generic placeholder image

රශිප්‍රභා සන්දීපනී කියන්නේ කාගෙත් ආදරය දිනා සිටින සිනමාවේ වගේම ටෙලි තිරයේත් එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක්. ඇය රංගනයට පමණක් නොවෙයි නිරූපණයටත් දක්ෂ චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් සමග ඡායාරූගත කිරීම් ඇය සමාජ මාධ්‍යයට එක් කරනවා. හින්දි නිලියක් වගේ ලස්සන ඇයගේ තවත් සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අප‌ගේ නෙත […]


May
7

මේනක – නෙහාරාගේ ආදරණීය කැදැල්ල

Generic placeholder image

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප වුණු සුන්දර රුවැත්තියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ වගේම මේනක රාජපක්ෂ කියන්නෙත් පුංචි තිරයෙන් ආ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. මොවුන් දෙපළගේ හුරතල් පුංචි දියණියන් දෙදෙනා තමයි මේලි සහ නෝරි කියන්නේ. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. මේ ආදරණීය කැදැල්ල මේ වන විට විදේශගතව සිටින අතර මොවුන් […]


May
7

ශලනිගෙන් වෙනස්ම ආකාරයේ විලාසිතාවක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස ශලනි තාරකා හඳුන්වන්න පුළුවන්. ජනප්‍රියත්වයෙන් කිසිම අඩුවක් නැති ඇය සුන්දර යුවතියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. කාලෙන් කාලෙට සුන්දර විලාසිතා තුළින් ඇයව දකින්නට ලැබෙනවා. මේ පාර නම් ශලනි වෙනස්ම විලාසිතාවකින් සැරසී සිටියේ. එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


May
6

දිනක්ෂි ප්‍රියසාද්ගේ අලුත්ම විලාසිතාව

Generic placeholder image

කලා තරු අතර අතිශය ජනප්‍රිය දිදුලන තාරකාවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. පුංචි දියණියකගේ මවක් වුනත් සුරූපී බව නම් අඩු වෙලා නෑ. ඇය කාලෙන් කාලෙට එක් එක් විලාසිතාවන් කරන චරිතයක්. මෑතකදී දිනක්ෂි ඇයගේ අලුත්ම සිනමාවේ මංගල දර්ශනය දිනයේ සුන්දර ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එහි ඡායාරූප පහතින්,


May
6

සුන්දර උදාරිගේ ඇමෙරිකා සංචාරය

Generic placeholder image

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් සිනමාවේත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදාරි වර්ණකුලසූරිය හදුන්වන්න පුළුවන්. උදාරි පසුගිය දා ඇමෙරිකාවේ සංචාරයකට ගොස් තිබුණා. ඇය ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය ගිණූමට එක් කර තිබුණා. ඡායාරූ පහතින්,


May
6

ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යුග දිවියට

Generic placeholder image

අසිත ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්. පසුගිය දා ඔහු යුග දිවියට ඇතුළත් වුණා. ඔහු අතිනත ගත් සුරූපිණිය නමින් නිකේෂලා. පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,


May
3

සංජානා ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණේ මෙහෙමයි

Generic placeholder image

ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක් විදියට ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි හඳුන්වන්න පුළුවන්. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්. ඇය නිතර ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා. මෙම ඡායාරූප පෙලේ […]


May
3

අශිකා දියණිය සමග ගත් සුන්දර ඡායාරූ

Generic placeholder image

අශිකා කියන්නේ එක සේ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න ජනප්‍රිය තාරකාවක්. ඇය හරිම නිරහංකාර චරිතයක් බව කවුරුත් දන්නවනේ. ඇය මවක් වුනත් තවමත් එදා වගේම සුන්දරයි. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දා ඇය තම දියණිය සමඟ ගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post