News Line| Off Air
Generic placeholder image

Dec
10

පුතු සමග හිමාලි සිදුකළ ආදරණීය Photoshoot එක

Generic placeholder image

හිමාලි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඒ වගේම පුංචි පුතෙකුගේ මවක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පුංචි පුතා සමග සිදුකළ ආදරණීය ඡායාරූගත කිරීමක් දක්නට ලැබුණා. උඩරට ක්‍රමයට සැරසී සිදුකළ එය පහතින් බලන්න,


Dec
10

චන්ද්‍රලේඛා පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඇය ප්‍රසංග වේදිකාවට නම් නැතුවම බැරි හඬක්. ඇගේ ගීතවලට එතරම් ප්‍රේක්ෂකයින් ආදරය කරනවා. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ කලා ලෝකයේ හිතවතුන් සමග උපන්දිනය සමරා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
9

කාලෙකට පස්සේ ඒ දෙන්නාගෙන් අලුත් වැඩක්

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. පසුගිය කාලයේ ඉතා කාර්යබහුල වුණු මේ දෙදෙනා කාලෙකට පස්සේ අලුත් ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. බලන්නකෝ මේ දෙන්නාගේ ලස්සන,


Dec
9

විශ්ව – එරන්දිගේ 10වන විවාහ සංවත්සරය

Generic placeholder image

පුංචි තිරයේ ප්‍රේමාන්විත චරිත මගින් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් සමීපයට එන රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර. කුඩා කාලයේ සිටම කලාව සමග සමීප වී සිටි නිසාම ඔහුට රංගනය කියන්නේ අමුත්තක් නොවෙයි. පුංචි පුතෙකුගේ හා දියණියකගේ පියෙකු වන ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි හල්කවිදානයි. මේ දෙදෙනා පසුගියදා සිය 10වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් පවුලේ සියළුදෙනාම එකතු වෙලා සුන්දර […]


Dec
8

හින්දි නිළියක් ලෙස හැඩ වුණු මහේෂි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි කියන්නේ. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා මහේෂි ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නැවතත් විවාහ උත්සවයක් සිදු කළා. එහි දෙවන ගමනට ඇය ඉන්දියානු පන්නයට හැඩ වී සැමියා සමග සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
8

මිශෙල් දිල්හාරාගේ කුළුදුල් ගායනය

Generic placeholder image

මිශෙල් දිල්හාරා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනයට වගේම නිවේදනයටත් එකලෙස දක්ෂ ඇය ගීයනයටත් දක්ෂ බව දන්නවාද? ඇගේ කුළුදුල් ගීතය පිළිබඳව විඩියෝවක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ ඇය ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ ගීතයකට දායකත්වය දැක්වූ ආකාරයයි.


Dec
7

නදීෂාව මෙහෙම දැකලා තියනවාද?

Generic placeholder image

එදා වගේම අදත් කාගේත් හිත් දිනා සිටින රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකර තිබූ සුන්දර ඡායාරූගත කිරීමක් දැකගත හැකි වුණා. වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් වන මෙයට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Dec
7

විශ්ව කොඩිකාර නැවතත් යුග දිවියට

Generic placeholder image

පුංචි තිරයේ ප්‍රේමාන්විත චරිත මගින් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් සමීපයට එන රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර. කුඩා කාලයේ සිටම කලාව සමග සමීප වී සිටි නිසාම ඔහුට රංගනය කියන්නේ අමුත්තක් නොවෙයි. පුංචි පුතෙකුගේ හා දියණියකගේ පියෙකු වන ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි හල්කවිදානයි. මේ දෙදෙනා නැවතත් මනාල යුවළක් වෙලා සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ මේ දෙදෙනාගේ […]


Dec
6

ධනාගේ බිරිඳ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ධනංජය සිල්වා ගැන ක්‍රිකට් රසිකයින් හොදටම දන්නවා . ඔහු ලස්සනම හිනාවේ අයිතිකාරයා කියලයි හැමෝම කියන්නේ. ධනාගේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ඔහුගේ පවුල් ජීවිතය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ . ඔහුට පුංචි ලස්සන පවුලක් ඉන්න බව ඔබ කවුරුත් දන්නවා . පසුගියදා ධනාගේ බිරිඳ සිය උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු සිය බිරිඳට අපූරු සාදයක් සංවිධානය කර […]


Dec
6

අපේ සැබෑ වූ කිරි සිහිනය.. යේළි කෙයාරා…

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දෙදෙනාගේ කැදැල්ලේ ආදරය වැඩි කරන්නට පැමිණි පුංචි සිඟිත්තිය තමයි යේළි. මේ දෙදෙනා පුංචි දියණිය සමග සමග ගත් ඡායාරූප සියල්ල පුබුදු මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. බලන්නකෝ පුබුදුගෙයි මාෂිගෙයි සතුට…


Dec
5

මේනක – නෙහාරාගේ දියණිය මේලි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මේනක – නෙහාරා යුවල ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. කලා ලොවේ මෙන්ම සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය යුවලක් වන මේ දෙදෙනාගේ දියණිය මේලි පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන අපූරු උපන්දින සාදයක් පවත්වා තිබුණා. ඒ කලා ලෝකයේ මේ දෙදෙනාගේ හිතවතුන්ගේද සහභාගීත්වයෙන්. එහි ඡයාරූප පහතින් බලන්න,


Dec
5

ශේෂාද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇයට බොහෝ සුබ පැතුම් ලැබී තිබු අතර ඇයට ටිකක් විශේෂ ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. ඒ ඇගේ සහෝදරිය දිනක්ෂිගෙන්. දිනක්ෂි සුබ පැතුම එක් කර තිබුණේ සුන්දර ඡායාරූපයක් සමගින්, එය පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post