News Line| Off Air
Generic placeholder image

Oct
17

තව තවත් ලස්සන වෙන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
17

අප්පච්චි නැති අඩුව මල්ලිලා දෙන්නාට පුරවන්න පුළුවන්ද?

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී යන නාමය සැමදා අපේ මතකයේ රැදේවි. ඒ තරමටම ඔහු වන් අසහාය රංගන ශිල්පියෙක් යළි බිහි නොවන තරම් ඔහුගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂක සිතට කා වැදී අවසන්. පසුගියදා ඔහුගේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී සිය පියාගේ වියෝව ගැන පුවත්පතකට වචන කර තිබුණා. ඒ මෙලෙසින්, ජැක්සන් ඇන්තනි සහ මාධවී ඇන්තනී කියන, තාත්තා සහ දුව අතර […]


Oct
16

සංගීත් – දිනිතිගේ Pre Shoot එක

Generic placeholder image

තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් තමයි සංගීත් සහ දිනිති කියන්නේ. මේ දෙදෙනා ළගදීම විවාහ වන බව නම් මේ වෙනකොට නොරහසක්. පසුගියදා මොවුන් සිංගප්පූරු සංචාරයක් සඳහා ගොස් තිබුණා. එහිදී ඔවුන් සිදුකළ Pre Shoot එකේ ඡායාරූප මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
16

ඩිල්ෂාන් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න දිල්ෂාන් කියන්නේ. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර හරි ආදරණීය සුබ පැතුමක් බිරිඳ වන මංජුලා එක් කර තිබුණා. ඒ ‌වගේම ඔහුගේ උපන්දින සාදයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගී වී තිබුුුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Oct
15

අලුත්ම සාරි විලාසිතාවකින් සැරසුණු නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා.සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය අලුත් සාරි විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න


Oct
15

කස්තුරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයට ඉතා දක්ෂයි. පසුගියදා ඇය සිය 25වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පෙම්වතා වන සංගීත් ප්‍රභූ ඇතුළු හිතවතුන් ඇයට පුංචි සාදයක් සූදානම් කරන්නට අමතක කර තිබුණේ නෑ. සාදයේ ඡායාරූප පහතින් බලන්න,


Oct
14

තව තවත් සුන්දර වන ඕෂධී

Generic placeholder image

තිරයේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි. නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූපවල නම් ඇය ඉතා සුන්දරයි. ඡායාරූප පහතින් බලන්න,


Oct
14

තාත්තා වෙනුවෙන් පියුමි කළ පිංකම

Generic placeholder image

පියුුුමි බොතේජු කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මෑතකදී ඇගේ පියා මෙලොවින් සමුගත්තා. ඒ රෝගාතුරව සිටීම නිසාවෙන්. ඔහුගේ නික්ම යාම පිළිබඳව පියුමි නිතර සමාජ මාධ්‍යයේ සංවේදී සටහන් තබනවා. ‍පසුගිය දවසක පියා වෙනුවෙන් ඇය සිදුකළ පිංකමක් සහ ඒ වෙනුවෙන් ඇය සටහනක් තබා තිබුණා. එහි ඡායාරූප හා සටහන පහතින් බලන්න, ”තාත්තේ………. මං ඒක කලා. ඔයා […]


Oct
13

වෙනස් ආකාරයේ ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ලෝචනා

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි. ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
13

ඕෂදීගේ දියණිය එලීසාගේ උපන්දින සැමරුම

Generic placeholder image

ඕෂධී හිමාෂා කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඇය පුංචි දියණීයකගේ මවක්. ඕෂධීගේ පුංචි දියණිය එලීසා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
12

සංගීත් – කස්තුරිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සංගීත් සහ කස්තුරි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළුදෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්. පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
12

අපි අතරේ පොඩි මත ගැටුමක් තිබුණා..දැන් අපි ආදරෙන් ඉන්නවා..දමිතා සහ සේමිණි කියයි

Generic placeholder image

සේමිණී ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න කියන්නේ මෙරට සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්. පසුගිය වකවානුවේ මොවුන් විරසක වී සිටි බවට සමාජයේ බොහෝ කතා පැතිරුණා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි සේමිණී සහ දමිතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි, “ඇත්තටම අපි අතර පොඩි මත ගැටුමක් තිබුණා. ඇත්තටම අපි අතර නෙමෙයි පිටින් හිටපු […]


News Articles
Latest Videos
Most Popular Post