News Line| Off Air
Generic placeholder image

Apr
20

අමෙරිකාවේ කොරෝනා මරණ ගණන 40 000 දක්වා ඉහළ යයි

Generic placeholder image

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවු මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ. ගතවු පැය 24 තුළ මරණ 1537ක් සිදු වීමත් සමඟ එරට සමස්ථ මරණ සංඛ්‍යාව 40,548ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. එම මරණ සංඛ්‍යාවෙන් අඩක්ම නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වාර්තාවීම විශේෂත්වයකි. අමෙරිකාවේ ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 25,511 දෙනෙකු හදුනාගැනීම සමඟ එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව […]


Apr
19

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 271 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 271 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි.


Apr
19

සියලු උත්සව-වන්දනා සහ විනෝද චාරිකා තවදුරටත් තහනම්

Generic placeholder image

සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්විම ආදිය තවදුරටත් නැවත දැනුම් දෙන තෙක් තහනම් වනවා. එමෙන්ම ජනතාව එක් රැස්වන ආගමික කටයුතු ක්‍රියාත්මක කිරිම ද තවදුරටත් අත්හිටුවා තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා තම සංගමය විසින් හඳුන්වා දුන් යෝජනා අනුව ක්‍රියාත්මක වන්නේ නම් කොවිඩ් – 19 වෛරසය […]


Apr
19

අද කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතයින් 15 අතර ගැබිණි කාන්තාවක්

Generic placeholder image

අද (19) පස්වරුවේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15 දෙනකු හමුවුණා. ඒ අතරට ගැබිණි කාන්තාවක්ද අයත්. සෞඛ්‍ය අමාත්‍යාශය පවසන්නේ, සමස්ත රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගෙස් ඇති බවයි. කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ කාන්තාව හා සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයින් 56 දෙනෙකුගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණයට ඊයේ (18) දිනයේදී […]


Apr
19

ලොවපුරා කොරෝනා ආසාධිතයින් ලක්‍ෂ 23 ඉක්මවයි

Generic placeholder image

ලොවපුරා මේ වන විට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්‍ෂ 61221 ක් වාර්තා වන අතර ලොවපුරා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව විසිතුන් ලක්‍ෂ 48953 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව 40,000 කට ආසන්නයි. එම ගණන වන්නේ 39015 ක්. අමෙරිකාවේ වෛරසය ආසාධිත සංඛ්‍යාව හත්ලක්‍ෂ 38, 923 ක්. ස්පාඤ්ඤයේ ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසකට […]


Apr
19

තවත් කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 05 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා. ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 96 දක්වා ඉහළගොස් තිබෙනවා.


Apr
19

ඇදිරි නිතීය බලපැවැත්වෙන දිස්ත්‍රික්ක වල අප්‍රේල් 22දක්වා පොදු ප්‍රවාහනයන් ධාවනය නොවෙයි

Generic placeholder image

ඇදිරි නිතීය බලපැවැත්වෙන දිස්ත්‍රික්ක වල අප්‍රේල් 22දක්වා පොදු ප්‍රවාහනයන් ධාවනය නොවන බව මහින්ද අමරවිර මහතා සදහන් කරනවා.


Apr
19

පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවන ප්‍රහාර මාලාවක් ගැන අනාවරණය වෙයි

Generic placeholder image

2019 පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු තවත් දෙවන ප්‍රහාර මාලාවක් ත්‍රාස්වාදීන් විසින් සැලසුම් කර තිබූ බව විමර්ශන වලින් අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා. අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව අනාවරණය කළා. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 197 අත්අඩංගුවට ගෙන ඇති […]


Apr
19

ජනපතිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

ඇඳිරි නීතිය ලිහිල් කළ ද කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ කොවිඩ් නයින්ටීන් උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සලකා සති 4ක කාලයක සිය […]


Apr
19

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් නව ආසාධිතයින් 13 ක් හදුනාගැනීමත් සමගයි.


Apr
19

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 256 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 256 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ නව ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
19

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ලොව වඩාත්ම මිල අධික නිවස මිලදී ගැනීමට සූදානමක

Generic placeholder image

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ඩොලර් මිලියන 300 ක ලංසුවක් පිලිගැනීමෙන් පසු නිව්කාසල් යුනයිටඩ් නම් ලොව වඩාත්ම මිල අධික නිවස මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. මින් පෙරද ලෝකයේ වඩාත්ම මිල අධික නිවස ලෙස හදුන්වන Chateau  නිවස ඩොලර් මිලියන 230 කට සල්මාන් කුමරු විසින් මිලදී ගෙන ඇති අතර මෙවර ඔහු […]


News Articles
Latest Videos
Most Popular Post