News Line| Off Air
Generic placeholder image

Mar
24

දිනක් තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 138ක් වාර්තා වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 198 ක් පුරා ප්වතිර ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කොරෝනා මරණ ගණන 16,499 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක් කාලයක් තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 138 වාර්තා වී තිබෙන බව වාර්තා වෙනවා. අසධිතයින් 35 000 අධික බවත් විදෙස් වාර්තා සදහන් කරනවා. වෛරසයෙන් නිව්යෝක් ප්‍රාන්තයට දරුණු බලපෑම් […]


Mar
24

හිටපු ගුවන් හමුදාපති රෝෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

Generic placeholder image

හිටපු ගුවන් හමුදාපති රෝෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම් ලැබීට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


Mar
24

ඔලිම්පික් උළෙලත් වසරකින් කල් යයි

Generic placeholder image

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළ බව එහි සාමාජික ඩික් පවුන්ඩ් විදෙස් මාධ්‍යකට අද (24) සඳහන් කළා. ඒ අනුව වසරකින් මෙම තරගාවලිය කල් දමා තිබෙනවා.


Mar
24

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 195 ක පැතිර ගොස් ඇති අතර මේ වන විට මිය ගිය ගණන 16,509 ක් වාර්තා වී තිබෙනවා. ලොව පුරා ආසාදිතයන් ගණන 378,000 ඉක්මවන බව වාර්තා වෙනවා. වැඩිම බලපෑමට එල්ල වී ඇත්තේ ඉතාලියයි. එරට සිදුවූ මරණ සංඛ්‍යාව 6,077ක් පසුගිය පැය 24 තුළදී එරටින් වාර්තාවූ මරණ ගණන 602 ක්. එරට […]


Mar
24

නිරෝධායන කටයුතු අවසන් කළ පළමු පිරිස මධ්‍යස්ථාන වලින් පිටව යයි

Generic placeholder image

පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු එම මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙනවා. මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමෙන් අනතුරුව මෙරටට පැමිණ තිබුණා.


Mar
24

පොලිස්පතිගෙන් වෙළෙඳසැල් හිමියන් වෙත ඉල්ලීමක්

Generic placeholder image

පවතින ඇඳිරි නීතිය නොසළකා සාමකාමීව පොලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සලසන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කළා.


Mar
24

ගෝලීය කොරෝනා වසංගතය පැතිරීම වේගවත් – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

Generic placeholder image

ගෝලීය කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වේගතවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් පවසනවා. පසුගිය කාලයේ වෛරසය පැතිර ගිය රටාව සම්බන්දයෙන් කළ අධ්‍ය්‍යනයට අනුව සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව තිබුණි. සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ […]


Mar
24

අද උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අවසර

Generic placeholder image

දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අවසර ලබාදී තිබෙන බව ධීවර අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අද උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ හැකි බව වැඩි දුරටත් සදහන් .


Mar
24

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල මහජන බැංකු උදෑසන 7.00 සිට 10.00 දක්වා විවෘතයි

Generic placeholder image

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප්‍රදේශවල උදෑසන 7.00 සිට 10.00 දක්වා කාලය තුළ මහජන බැංකු ශාඛා විවෘතව තබන බව එම බැංකු කාර්ය මණ්ඩලය සදහන් කරනවා.


Mar
24

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පනවයි

Generic placeholder image

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.


Mar
24

කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරට පැනවු ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Generic placeholder image

කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(24) උදෑසන 6.00ට ඉවත් කල අතර කෙසේ වෙතත් එම දිස්ත්‍රික්ක 08 සඳහා අද දහවල් 12.00ට යළි ඇඳිරි නීතිය පනවනු ලබනවා. ඒ අනුව එය මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06.00 දක්වා බලපැවැත්වෙනු ඇති.


Mar
23

මෙරට කොරෝනා ආසාධිතයින් 97 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 97 දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post