News Line| Off Air
Generic placeholder image

Dec
16

ඔලිම්පික් උළෙල පවත්වන ක්‍රීඩාංගණය විවෘත වේ

Generic placeholder image

2020 වසරේ ඔලිම්පික් උළෙල පවත්වන ක්‍රීඩාංගණය ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) විවෘත කෙරුනා. ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ජපානයේදීයි. 2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උලෙල ජුලි 24 වැනිදා සිට අගෝස්තු 09 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 යි දශම 44ක මුදලක් වැය කරමින් නව ක්‍රීඩාංගණයක් ජපානයේ ඉදිකිරීමට එරට රජය මීට මාස […]


Dec
16

ස්විස් තානාපති ගානියා බැරිස්ටර් අදත් CIDයට

Generic placeholder image

අද(16) දිනයේ ස්විට්සර්ලන්ත තානාපති කර්යාල නිලධාරීනියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට දැනුම් දී තිබේ. ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමති මෙම කාන්තාව පසුගිය ඉරිදා දිනයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියෝය. ඒ ඇය පැහැර ගැනීමට ලක්වු බවට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළවයි. අවස්ථා කිහිපයකදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර අවසන් […]


Dec
16

සුදු වෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ පුද්ගලයින් අත්අඩංගුවට

Generic placeholder image

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද(16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා මෙම සිද්ධියට අදාළව පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය. මොවුන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. සැකකරුවන් අද අධිකරණය […]


Dec
15

කටානේ කොහු කම්හලක ගින්නක්

Generic placeholder image

කටාන – දිසාගෙවත්ත ප්‍රදේශයේ රබර් සහ කොහු මිශ්‍ර කර මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා මේ වනවිටත් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන ඇති බව සදහන්. මෙට්ට නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා කොහු තොගයක් මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.


Dec
15

Google මොනවද බං මේ කරන වැඩ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
15

ශ්‍රී ලංකාව සමඟ යහපත් ද්විපාර්ශවික සබඳතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව බොරිස් ජොන්සන් කියයි

Generic placeholder image

බ්‍රිතාන්‍ය ජනතාව සහ තමන් ශ්‍රී ලංකාව සමඟ යහපත් ද්විපාර්ශවික සබඳතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව නැවත වරක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට තේරී පත්වූ බොරිස් ජොන්සන් සදහන් කළා. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා යැවූ සුභාශිංසන ට්විටර් පණිවුඩයට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ […]


Dec
15

කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක මැණික් ගැරූ 04 ක් අල්ලයි

Generic placeholder image

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු නොර්වුඩ් පොලිසිය මගින් ඊයේ රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොට්රි වතුයාය හරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින පොට්රි ඇළේ එල්බොඩ වත්ත ප්‍රදේශයෙන් එම වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුගේ නිල නිවස අසල ඇළ මාර්ගයේ මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් ගොඩ […]


Dec
15

සුදු වෑන් සිද්ධිය පිලිබදව මාධ්‍ය සාකච්ඡාවට එක් වූ දෙදෙනා හෙට අධිකරණයට

Generic placeholder image

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය පිළිබඳව අනාවරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගැනීමේ සිද්ධීන් පිළිබදව මෙම පුද්ගලයින් […]


Dec
15

ශ්‍රී ලංකා පළමු ඉනිමට ධනංජයගෙන් ශතකයක්

Generic placeholder image

පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 308කදී අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කලා. තරගයේ 5වන හා අවසන් දිනය වන අද තරගය ආරම්භයේ මුල් පන්දුවාර කිහිපය ක්‍රිඩා කිරීමෙන් පසුව පළමු ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කළා. ඒ අනුව පාකිස්ථානය මේ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කර තිඛෙනවා. පාකිස්ථානය […]


Dec
15

කොළඹ ප්‍රදේශ කිහිපයකට අදත් වතුර නෑ

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ඊයේ රාත්‍රී 08 සිට පැය 24 ක කාලයක් මෙලෙස කොළඹ 01,02,03,04,05,06,07,08,09,10,11,12,13,14,15, යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.


Dec
15

විදේශීය ආයෝජකයින්ට අගමැතිගෙන් ආරාධනාවක්

Generic placeholder image

විදේශීය ආයෝජකයින්ට මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම රටේ සම්පත් විකිණීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.


Dec
15

දුම්රිය මගීන්ට පෙරගෙවුම් කාඩ්පතක්

Generic placeholder image

දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා සදහන් කළා. ඒ වෙනුවෙන් අදාළ කටයුතු සඳහා මේ වන විටත් අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බව ඔහු පැවසුවා. එමෙන්ම මේ සදහා කඩිනමින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post