News Line| Off Air
Generic placeholder image

Nov
18

අතිගරු ජනාධිපතිතුමනි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
18

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනය අදයි

Generic placeholder image

අදට යෙදී ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනයට සමගාමීව කිරි අම්මාවරුන් 110 සඳහා දානමය පුණ්‍ය කර්මයක් අද අලුයම පැවැත්වුණා. නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදී මෙය පැවත්වූ අතර එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට කිරිඅම්මාවරුන් විසින් ආශිර්වාද කරනු ලැබුවා.


Nov
18

ශ්‍රී ලංකාවේ 7වෙනි විධායක ජනපති තුමන්ගේ දිවූරුම්දීමේ උළෙල | සජීවී විකාශය

Generic placeholder image

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමේ උළෙල සජීවීව පහතින්.. https://www.facebook.com/siyathafmsrilanka/videos/801719553575568/


Nov
17

ගෝඨාභය රාජපක්ෂ 7 වැනි විධායක ජනපතිධුරයට පත්වෙයි

Generic placeholder image

2019/11/16 දින පැවැති ජනපතිවරණයෙදී ඡන්ද 6924255 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ හත් වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගමින් නව ජනපති වශයෙන් තෝරා පත් කරගනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ මහතා – 6924255 සජිත් ප්‍රේමදාස මහතා – 5564239 අනුර කුමාර දිසානායක මහතා 418553 ආරියවංශ දිශානායක – 34537 සිරිතුංග ජයසූරිය – 3944 දුමින්ද නවගමුව – 8291 රොහාන් පල්ලෙවත්ත – […]


Nov
17

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක්

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව පැවැත්වෙයි.


Nov
17

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 28,085 ක්. සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 23,156 ක්. අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව2,124 ක්.


Nov
17

සියලු දෙනාට හෘදයාංගම ස්තූතියි – බැසිල්

Generic placeholder image

විවිධාකාරයෙන් බාධා අපහාස උපහාස විදදරාගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු බවත්, ඒ සඳහා කැපවු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පල කෙරෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අද(17) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි ඒ මහතා මේ බව සඳහන් කළේය. ඡන්දය දුන් නොදුන් සියලු  දෙනාට බියෙන් සැකෙන් […]


Nov
17

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 187821ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 187821 – 55.37% සජිත් ප්‍රේමදාස 134291 – 39.59% අනුරකුමාර දිසානායක 8890 – 2.62%


Nov
17

මාතලේ දිස්ත්‍රික්කය දඹුල්ල ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 68177 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 37717 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 3221


Nov
17

කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 31392 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 23733 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 1116


Nov
17

සජිත් පරාජය පිළිගනී – ගෝඨාභයට සුබ පතයි

Generic placeholder image

2019 – ජනපතිවරණයේ මේ වන විට ජන්ද ප්‍රතිපල නිකුත් වෙමින් පවතිනවා. ජන්ද ඡන්ද කොට්ඨාසයේ 130 කට අධික ගණනකගේ මේ වන විට නිල ජන්ද ප්‍රථිපල නිකුත් කර අවසන්. එම ප්‍රතිපලයට අනුව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තම ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ තමා […]


Nov
17

බදුල්ල දිස්ත්‍රික්කයත් ගෝඨා ජයගනී

Generic placeholder image

බදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජක්ෂ මහතා සමත්ව තිබේ. ඔහු ඡන්ද 276211ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 276211 – 49.29% සජිත් ප්‍රේමදාස 251706 – 44.92% අනුර කුමාර දිසානායක 14806 – 2.64%


News Articles
Latest Videos
Most Popular Post