පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඉරිදා සහ පොහොය දිනවල පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් පාර්ශ්වයක් ලෙසට පෙත්සමක් ගොනු කල බව වාර්තා වෙනවා. ඒ අනුව දහම් අධ්‍යාපනයට බාධා වන ආකාරයට පුද්ගලික උපකාරක පන්ති […]
රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් මහතාට නැවත වරක් අමාත්‍යධූරයක් ලබාදීම මහජන මතය නොසලකා හැරීමක් බවයි. රිෂාඩ් බදියුදීන් මහතාට ඇති චෝදනා ඉදිරියේ ඔහු අත්අඩංගුවට නොගැනීම මඟින් පොලීසිය පක්ෂග්‍රාහීව ක්‍රියාකරනවාය යන චෝදනාව මහජනයා වෙතින් ඉදිරිපත් වී ඇති බවත් විපක්ෂය විසින් මේ සඳහා විශ්වාසභංගයක් ගෙන […]
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වසන් කිරිමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය […]
බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්ත ඉහළ කොටසේ වතු කෝවිලේ දේව රුපයට පලදවා තිබු රන් මාලය සොරකම් කර එම කොවිලේ පුජකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. පෙරෙදා (30) රාත්‍රි අදාල සොරාකම සිදු වි ඇති අතර ඊයේ (31) උදැසන කෝවිලේ පුජකවරයා විසින් දේව රුපයට පලදවා තිබු රුපියල් විසි පන්දහසක් පමණ වටිනා රන් මාලය සොරාගෙන කොවිලේ […]
ඔසාමා බිල් ලාඩන්ගේ පුත් හම්සා බිල්ලාඩන් මිය ගිය බවට ඇමෙරිකා බුද්ධි අංශ තහවුරු කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන බව පැවසෙනවා. ඒ අනුව අල්කයිඩා තොරතුරු වලට අනුව අදාළ මරණය තහවුරු කරන බවයි ඇමෙරිකා බුද්ධි අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළ අතර මෙහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සහ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සුදානම් බවද ඒ මහතා […]
හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවැති විවාදයේදී අදහස් දක්වමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකශ කලේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බවයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරින් මෙරටට පැමිණ ඇත්තේ අදාල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පල කිරිමට බවත්ය. එමෙන්ම හදිසි […]
කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති තෙවන වන සහ අවසන් එක්දින තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 122කින් ජය ගැනීමට සමත් වුණා. තරගය අවසානයේ නුවන් කුලසේකර වෙනුවෙන් පැවති උපහාර පිදීමේ උත්සවයෙන් අනතුරුව ජය සංකේත ප‍්‍රදානයෙන් පසු ත්‍යාග ලෙස ලැබුණු යතුරු පැදි 3ක නැගී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය වටා ගමන් කල අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස්, […]
කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.ඒ වතුකම්කරුවන්ට ලබා දීමට යෝජිත රුපියල් 50 දීමනාව සම්බන්ධයෙන්ය. ඒ අනුව රුපියල් 50 ක දීමනාව වතුකම්කරුවන්ගේ වැටුපට එකතු කළ යුතු බවට අමාත්‍ය පී. දිගම්බරන් එහිදී යෝජනා කර තිබෙන […]
අද (01) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි නව වාර්තා වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල […]
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 122කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මාස 44කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ අනුව ඊයේ සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් වුණ අතර කාසිය වාසිය […]
ජපානයේ ප‍්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම අධික උෂ්ණත්වය හමුවේ ඉකුත් සතිය තුළ පමණක් ජපානයේ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. එසේම විවිධ ආසාත්මිකතා මෙන්ම රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින් 5000 ක් පමණ රෝහල් ගත කර ඇති බවද සදහන්. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් අතර සිටින 28 හැවිරිදි පුද්ගලයෙකු ජපානයේ […]