News Line| Off Air
Generic placeholder image

May
6

මීගමුව හානි වූ දේපළ වලට වන්දි

Generic placeholder image

මීගමුවේ දී ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුවූ ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු […]


May
6

එක්දින වාර්තා අලුත් කල කොදෙව්වෝ

Generic placeholder image

එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ 05දා අයර්ලන්ත කණ්ඩායම හා පැවැති තරගයේදී සමත්වූහ.මෙහිදී කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් හා ෂායි හෝප් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365ක් රැස්කිරීමට සමත්වූයි. ජෝන් කැම්බල් පන්දු 137කදී හයේ පහර 6ක් හා හතරේ පහර 15ක් සමගින් ලකුණු 179ක් රැස්කළ […]


May
6

තඹ කම්හලේ සේවකයින් 09 දෙනාට ඇප දුන්න හේතුව

Generic placeholder image

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින් 9 දෙනෙකු රුපියල් ලක්ෂ පහේ ශරීර ඇප දෙක බැගින් නියම කර මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම […]


May
6

තියුණු ආයුධ භාරදීමට දුන් කාලය දීර්ඝ කෙරේ

Generic placeholder image

තමන් සන්තකයේ ඇති තියුණු ආයුධ ළගම ඇති පොලිස් ස්ථාන වෙත භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කිරීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තීරණය කර තිබෙනවා. ඔහු එම කාලය අද මධ්‍යම රාතී‍්‍ර 12.00ට අවසන් වීමට තිබූ බවයි. ඒ අනුව නිවෙස්වල හෝ කිසියම් ස්ථානයක ඇති කඩු, කිනිසි සහ උල්පිහි ළගම […]


May
6

කාදිනල් හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Generic placeholder image

මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කළා. “මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සුළු බහින්බස්වීමක් මතභේදයක් දක්වා දුරදිග ගිහින් කණ්ඩායම් දෙකක් අතර අරගලයක් දක්වා හැරුණා. ඒවා පාලනය කරගැනීම පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති වෙලා මා ඉදිරියට ගෙන එනු ලැබුවා. අපි අදාළ අංශවලින් ඉල්ලා සිටියා මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ […]


May
5

මීගමුවට පොලිස් ඇඳිරි නීතීය පනවයි

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ‍ප්‍රදේශයන්ට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.


May
4

කිසිදු අභියෝග හමුවේ වුවද මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙල මම නවත්වන්නේ නෑ – ජනපති

Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ 03 වන දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදිය. එහිදි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, “ත‍්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බවයි. ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, අවි ජාවාරම, පතාලය එකම ජාලයක් […]


May
4

6 වනදා පාසල් ඇරඹීම විදුහල්පතිවරුන්ගෙත් අකමැත්ත

Generic placeholder image

පාසල්වල අධ්‍යයන කටයුතු එළඹෙන 6 වනදා ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සංගමය තුළද පැහැදීමක් නොමැති බව විදුහල්පති සේවා සංගමය පවසනවා.  එහි සභාපති සුනිල් පේ‍්‍රමතිලක මහතා පැවසුවේ සිසුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට සහ දෙමව්පියන්ට පමණක් වගකීම් භාරගත නොහැකි බවයි. දැනට යෝජනා කර ඇති වැඩපිළිවෙලට වඩා විධිමත් ආරක්‍ෂක වැඩපිළිවෙලක් පාසල් ආශි‍්‍රතව කි‍්‍රයාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


May
4

ගාල්ල මාතර රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක වලට තද වැසි

Generic placeholder image

උතුර උතුරු මැද වයඹ සහ දකුණු පලාත් වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලත් පැයට කිලෝමිටර 45 ත් 50 ත් අතර සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව මධ්‍යම දකුණ බස්නාහිර සහ වයඹ පාලත් වල තැනිත් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ගාල්ල මාතර රත්නපුර සහ කලූතර […]


May
4

පාස්කු ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ සංචාරක කේෂ්ත්‍රයට රජයෙන් බදු සහනයක් – මුදල් ඇමති

Generic placeholder image

ඉකුත් පාස්කු ඉරිදා මෙරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් බලපෑමකට ලක්ව තිබෙන සංචාරක කේෂ්ත්‍රයට අදාළ සමාගම් යලි යථා තත්ත්වයට පත්වන තෙක් එම සමාගම් සඳහා බදු සහන වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් සලකා බැලීමට බලාපොරොත්තු වන මුදල් අමාත්‍ය මංගල සමරවීර සදහන් කර සිටිනවා. ” නිවැරදි ක්‍රියාමාර්ගයක් යටතේ බලපෑමකට ලක්ව තිබෙන මෙරට සංචාරක කේෂ්ත්‍රය වසරක් තුල හෝ වසර […]


May
4

ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ලංකාවත්

Generic placeholder image

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ අනුව ටිමෝර් ලෙසතෝ, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය ආසියාව තුළ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතර තිබේ. ටිමෝර් ලෙසතෝවේ 27%ක් ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙයි. ශ්‍රී ලංකාවේ ඒම අගය 22%කි. ශ්‍රී ලංකාවට වඩා විශාල ගුණයක ජනතාවක් ජීවත්වන ඉන්දියාවේ මන්දපෝෂණය 16.4%ක […]


May
3

අධ්‍යාපන ඇමති පාසල් ආරක්ෂාවට විශේෂ නීති පනවයි

Generic placeholder image

ලබන සඳුදා පාසල් විවෘත කිරීමෙන් පසු පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සකස් කර තිබෙනවා. ඒ අනුව ළමයින් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණයි. මෙලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය විසින් තීරණය කළ යුතු වනවා. පාසල් අවසන් වීමෙන් පසු […]


News Articles
Latest Videos
Most Popular Post