ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා පිටත්ව යන ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පිටත් කර යවන බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ඊයේ දවසේදී ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම දැනට ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පුහුණුවීම් සැසි ආරම්භකර ඇති බව පැවසු ක්‍රීඩා ඇමතිතුමන් ලබන 7වෙනිදා කණ්ඩායම ලෝක කුසලාන […]
තමන්ව මෙරටට පිටුවහල් කිරීම වැළැක්වීමට මාකදුරේ මදූෂ් ඩුබායි පොලීසියේ ගොනු කල අභියාචනයේ තීන්දුව ලබා දීම මේ මස 9වන දා දක්වා යලි කල් දමා තිබෙනවා. ඒ අනුව මදූෂ් මෙරටට පිටුවහල් කරන්වාද නැද්ද යන්න තීරණය තව කල් යනු ඇත.
තිහාරිය ප්‍රදේශයේ සිට පැමිණි වෑන් රථයක් අනුරාධපුර නගරයේදී පරීක්ෂා කිරීමේදී එහි තිබී සුදු පැහැති කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ වෑන් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් කට්ටල 36 සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිහාරියේ පදිංචි 41 හා 47 […]
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් අනතුරුව අයි.එස්. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සොයා ඉන්දීය ජාතික විමර්ශන ආයතනය කේරල හා තමිල්නාඩු ප්‍රාන්ත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අතරතුර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වෙයි. එම පුද්ගලයා රාමනාදන්පුරම්හි සිට චෙන්නායි […]
මැයි 5 වන ඉරු දිනත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් නොපවත්වන ලෙස අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දන්වා තිබෙනවා. අඟරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමන් කියා සිටියේ ඒ පිළිබදව සියලුම දේවස්ථාන දැනුවත් කර ඇති බව ය.
එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කර තිබෙනවා. අසන්ත ද මෙල් මේ වනවිට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.මේ අතර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන පත්කර තිබෙනවා. […]
පසුගිය පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාර මාලාව නිසා තමා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් ‘ස්කයි‘ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2001 ජුලි 11 වන දින ඇමෙරිකාවට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් නොවූ බවත් […]
අගෝස්තු නිවාඩුව කෙටි කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවදානය යොමුව ඇති බව වාර්තා වී තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර මුල් තැන ගැනීමට සන් රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වොනර් සමත්ව තිබෙනවා. ඔහු තරඟ 12 කදී රැස්කර ගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව 692ක්, ඊට ශතකයක් සහ අර්ධ ශතක 08 ක් ඇතුලත් වනවා. කිංස් ඉලෙවන් පන්ජාබ් කන්ඩායමේ ලෝකේෂ් රාහුල් තරඟ 12 කදී ලකුණු 520 ක් ලබාගෙන ඇත්තේ එම […]
අයි.එස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකත්වය දරණ ප්‍රබල සාමාජිකයෙකු හා නිවසේ සිටි අයි.එස් සංවිධානයේ සාමාජිකයාගේ සොහොයුරා හැටන් ප්‍රදේශයේ ඇති නිවසකින් පිහි නවයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. එම අයි.එස් සංවිධානයේ සාමාජිකයා අවසන් වරට ලංකාවට පැමිණ ඇත්තේ 2016 වසරේදී බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නෙ. එම තරුණයා දැනට යේමනයේ පදිංචිව සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ. කෙසේ වෙතත් තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව […]
පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ පැටවූ බව කියවෙන සැක කටයුතු වාහන 20ක් උතුරට පැමිණෙන බව ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත වවුනියාවේ විශාල කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර තිබෙනවා. ඊයේ සිට මෙම ස්ථිර හමුදා මාර්ග බාධක හතර ස්ථාපිත කොට ඇති බවයි වාර්තා වන්නේ.මෙම මුරපොලවල් හරහා නගරයට ඇතුළු වන වාහන සහ නගරයෙන් […]
මෙරිල්බොර්න් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. මෙරිල්බොර්න් (Marylebone Cricket Club) ක්‍රිකට් සමාජෙට බ්‍රිතාන්‍ය නොවන ජාතිකයකු මෙම තනතුර සඳහා ගෙන ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බවයි වාර්තා වන්නේ. ඒ, වසරක කාලයක් සඳහායි. ඔහුගේ ධුර කාලය ඔක්තෝබර් මස පළමු වැනිදායින් ආරම්භ වනවා. කුමාර් සංගක්කාරගේ නම මෙරිල්බොර්න් ක්‍රිකට් සමාජයේ සභාපති […]