News Line| Off Air
Generic placeholder image

Jan
29

මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නැහැ – සුජිව

Generic placeholder image

‘දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක් එක එක්කෙනාට ඕන විදියට අපි මැතිවරණ තියන්න සුදානම් නෑ. අපි අපිට ඕන එකයි කරන්නේ. මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නෑ. එයාට ඕනේ නම් යන්න පුළුවන් ‘යැයි විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසිය. ජා-ඇල ඒකල ජාතික විද්‍යා හා තාක්ෂණික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ (නර්ඩ්) 29දා පැවති නිරීක්ෂණ […]


Jan
29

සීගිරියට යන අයට දැනුම්දීමක්

Generic placeholder image

සීගිරිය දියඅගල ඇතුළත කලාපය පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට පත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ. ඒ, ලබන සිකුරාදා සිටයි. ඒ අනුව අදාළ ප‍්‍රදේශයට පිසින ලද ආහාර වර්ග හා කෙටි ආහාර වර්ග රැගෙන යාම තහනම් වනු ඇති. ආහාර ලෙස බිස්කට් වර්ගයක් රැගෙන යාමට අවසර හිමිවුවත් එහි පිටතින් ඇති පොලිතීන් ආවරණය ඉවත් කිරීම අනිවාර්යය […]


Jan
29

මාතර ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Generic placeholder image

මාතර පඹුරණ වාහන කොටස් අලෙවි ව්‍යාපාරික ආයතනයක් අද (29) දහවල් ඇතිවූ හදීසී ගින්නකින් මුලු මනින්ම විනාශයට පත්වු බව මාතර මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කරනවා. මහල් පහකින් යුත් එම ගොඩනැගිල්ලට සිදුවු අලාභය රුපියල් කෝටි ගණනක් වන බව කියති. පැය තුනක පමණ කාලයක් තිස්සේ පැවති ගින්න නිවා දැමීම සදහා මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට අමතරව ගාල්ල […]


Jan
29

ලංකාවේ පරිගණකවලට වෛරසයක්

Generic placeholder image

පරිගණක ආශ්‍රිතව පැතිර යන වෛරසයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසනවා. අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන භාගත කිරීම් හරහා මෙම වෛරසය පරිගණකවලට ඇතුළු වන අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් සිය ආයතනය වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පවසනවා. Microsoft Windows […]


Jan
29

විදුලි කාර්මිකයන්ට පිළිගත් බලපත්‍රයක්

Generic placeholder image

මෙරට විදුලි කාර්මික වෘත්තිකයන් හට පිළිගත් බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේ මෙරට වෙසෙන 35,000ට අධික විදුලි කාර්මිකයන් හට ඔවුන්ගේ වෘත්තියේ ප්‍රගමනය උදෙසාත් පාරිභෝගිකයන්ට ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබා ගැනීම උදෙසාත් මේ කයුතු සම්පාදනය කර අවසන් බවයි. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා […]


Jan
29

විදේශිය දුම්වැටි තොගයක් රේගුවේදි අල්ලයි

Generic placeholder image

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගන්නා ලද බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා. මොහු කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඩුබායි හි රැකියා කළ අයෙකි . ඔහු අද දින […]


Jan
29

අයින්ස්ටයින්ගේ මොළය සොරාගත් හැටි

Generic placeholder image

හොඳම මොලේ විය හැක්කේ කාගේ මොළය ද ? මෙහි හොඳම මොළය යනු කවර වර්ගයේ මොළයක් ද යන ප්‍රශ්නය හටගනී. සාමාන්‍ය තලයේදී හොඳම මොළය යනු, වැඩිම දත්ත ගබඩාවක් මතක තබා ගත හැකි ගණිත ගැටළු සමීකරණ වැඩිම ප්‍රමාණයක් ක්ෂණික විසඳිය හැකි මොලයකි. ඒ අනුව ග්‍රීක ගණිතඥ ආකිමිඩීස් මොලය හොඳ හොඳ මොලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 1473 […]


Jan
29

පාසල්වල මුදල් රැස් කිරීම ගැන නිකුත් කර තිබු චක්‍රලේඛය අකිල අත්හිටුවයි

Generic placeholder image

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබදව නිකුත් කර තිබූ “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය (26/2018) වහාම අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා නියෝගය කර තිබෙනවා. අදාළ චක්‍රලේඛය 2018 වසරේ ජූනි 22 දින නිකුත් කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි. පාසල්වලට මුදල් එක්රැස් කිරීමේ දී […]


Jan
29

අසිතගෙන් හා උපුල්ගෙන් ද්විත්ව ශතක සබඳතාවක්

Generic placeholder image

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන එක්දින තරගයේ අද (29දා) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 403/7ක් රැස්කිරීමට සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව අසිත ප්‍රනාන්දු (112) සමගින් ඉනිම ආරම්භ කළ […]


Jan
29

සංගගෙන් හා මහේල‌ගෙන් අලුත් වැඩක් ඉන්දියාවට

Generic placeholder image

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් ආරම්භ කර තිබෙන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවහන් ජාලයේ ශාඛාවක් ඉන්දියාවේ විවෘත කිරිමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවේ මුම්බායි නුවරදී මෙම අවන්හල විවෘත කිරීමට නියමිතය. මීට පෙර ඔවුන් චීනයේ ෂැංහායි නුවරත්, පිලිපීනයේ මැනිලා නුවරත් ශාඛා විවෘත කරනු ලැබීය. පෙබරවාරි මාසයේදී මෙම නව ශාඛාව විවෘත […]


Jan
29

සේනා දළඹුවා පැමිණි අකාරය හෙළිවේ

Generic placeholder image

සේනා දළඹුවා සුළඟ මගින් මෙරටට පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා මෙම තොරතුරු අණාවරණය වුනේ කෘෂි විශේෂඥයින් සිදුකළ පරීක්ෂණ වලදියි සේනා දළඹුවාගේ සළඹ අවස්ථාවේ සුළඟ සමග කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගසා ගෙන යා හැකියි ඒ හරහා සේනා දළඹුවා ඉන්දියාවේ සිට පැමිණෙන්නට ඇතැයි සැක පල කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කලේ සේනා දළඹු හානියෙන් වගා […]


Jan
29

ලංකාවට විශාලතම මත්ද්‍රව්‍ය ගෙන ආ 5 ක් අත්අඩංගුවට

Generic placeholder image

ශ්‍රී ලංකා ඉතිහාසයේ අල්ලා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් බංගලාදේශ ජාතිකයන් පස් දෙනෙකු බංගලාදේශයේ දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය ප්‍රකාශ කරනවා. මොවුන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ වෙති. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරනවා. ඉකුත් දෙසැම්බර් 31 වැනි දා ගල්කිස්සේ […]


News Articles
Latest Videos
Most Popular Post