News Line| Off Air
Generic placeholder image

Jan
29

T20 ලෝක කුසලානයේ පළමු තරගය ලංකාවට

Generic placeholder image

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා එම තරගාවලියේ තරග කාලසටහන අද (29දා) ඔස්ට්‍රේලියාවේදී එළිදක්වනු ලැබුණා. තරගාවලියේ ප්‍රධාන වටයේ තරග ආරම්භ කිරිමට මත්තෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන අතර එහිදි ශ්‍රී ලංකාව මුලින්ම තරග කිරීමට නියමිතව තිබෙනවා. විස්සයි20 ලෝක ශූරතාව එක් වරක් දිනාගත් කණ්ඩායමද වන ශ්‍රී […]


Jan
29

පෙබරවාරි 1 වෙනිදා ලංකාවේ Rap Music වල ලොකු වෙනසක්

Generic placeholder image

Bump N Grind  කියන්නෙ Hip hop music තේමාව කර ගත්ත වෙනස් ආකාරයේ ප්‍රසංගයක්. ලංකාවේ ජනප්‍රිය Dj’s ලා වුන Shalindra, Supun, Dilan Jay, Minol Dee සහ Basecraft  මේ ප්‍රසංගයට සහභාගී වීමට නියමිතයි. Bump N Grind පැවැත්වෙන්නේ පෙබරවාරි 01 වෙනිදා රෑ 8 ට. ලංකාවෙ එකම dancehall rapper rude bowy shiraz මෙම ප්‍රසංගයේ  perform කරනවා.


Jan
29

මැතිවරණය පිළිබඳව කැබිනට් මණ්ඩලයට ජනපතිගෙන් දැනුම්දීමක්

Generic placeholder image

මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.


Jan
29

පුහුණුකරු චන්දිකගේ බලතල ක්‍රීඩා ඇමති අඩු කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ බලතල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසා සිටියේ තේරීම් කමිටු සාමාජිකයින් සියලූදෙනාගේ ඒකමතික තීරණයන්ට අනුව පමණක් ක‍්‍රීඩකයින් තෝරා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.චන්දික හතුරුසිංහ සිය තනි තීරණ මත ක‍්‍රීඩකයින් තෝරාගත් බවට ඉකුත්දා චෝදනා එල්ල වුණා.සෙසු […]


Jan
29

ලංකාවට අද සහ හෙට සුළං වේගය වැඩි වෙයි

Generic placeholder image

අද රාති‍්‍රයේ සහ හෙට දිවයින හරහා සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝ මීටර 40 දක්වා ඉහළ යා හැකි බවයි නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල මද වැසි ඇති විය හැකි වනවා දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ද අද රාති‍්‍රයේ සහ හෙට වේගය […]


Jan
29

නිදහසින් පසුව ලංකාවේ දරුවන් 11000ක් යුරෝපයට – විදෙස් අනාවරණයක්

Generic placeholder image

ලංකාවේ ජීවත් වන කුඩා දරුවන් ඇතුළු බිළිඳුන් දරුකමට හදා ගැනීම සඳහා විදෙස් රටවලට යවා ඇති බවට ස්විට්ලන්තයේ වාර්තාවක් තොරතුරු අනාවරණය කර තිබෙනවා. මෙම දරුවන් යුරෝපීය හා සෙසු රටවලට මෙලෙස යවා ඇති බව එම වාර්තාව වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා. ස්විස්ටර්ලන්තයේ අධිකාරියක් මඟින් මෙම දරුවන් හදා ගැනීම සඳහා විදෙස් දෙමාපියන්ට ලබා දීම නීත්‍යානුකූලව සිදු වි ඇති නමුත් […]


Jan
29

ඕෂධී හේවාමද්දුම දේශපාලනයට ?

Generic placeholder image

ඕෂධී හේවාමද්දුම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. මේ වෙද්දී ඕෂධී ආයෙමත් වතාවක් අම්මෙක් වෙලා. මේ පුංචි දරු පැටියවත් අරගෙන තමයි ඇය මේ දවස්වල රඟපාන්න යන්නේ. තමන් මොන තත්ත්වයක හිටියත් ඉදිරියේදී සෘජුවම දේශපාලනයට සම්බන්ධ වන බවක් ඇය පවසනවා. ඕෂධී, ටික දවසකට පස්සේ නේද මෙ විදියට කරළියට ඇවිත් ඉන්නේ? අපි ඕෂධීගෙන් ඇහුවා. දු පැටියා ලැබෙන්න ඉන්න […]


Jan
29

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරයි.

Generic placeholder image

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියම කළා නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න හමුවේ යි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී […]


Jan
29

‘කුඩු සිද්ධික්’ ට ඇප

Generic placeholder image

හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 52කට අධික මුදලක් උපයා ගැනීම වෙනුවෙන් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ ගැණෙන චෝදනා යටතේ රිමාන්ඩ් බාරයේ පසුවුනු මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඇප ලබා දී තිබෙනවා. එහිදී රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි […]


Jan
28

මැකො සභාපති ඉල්ලා අස්වෙන්න යයි?

Generic placeholder image

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණය නොවැම්බර් මස 10 දාට ප්‍රථමව පැවැත්විය යුතු බව ඔහු සඳහන් කරනවා. එසේම මැතිවරණ කල් දැමීම දූෂිත මැතිවරණ පැවැත්වීම මෙන් නරක දෙයක් බවද ඔහු සඳහන් කළා. […]


Jan
28

ලෝකෙම ආදරය දිනපු ලංකාවෙ නිරූපණ ශිල්පියා

Generic placeholder image

ඔහු උපත ලැබුවේ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නගරයේය. ජීවිතය ගත කළේ, අධ්‍යාපනය ලැබුවේ, නෝර්වේ රාජ්‍යයේය. එහෙත්, නිරූපණ ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තර අවධානයක් දිනා සිටින ඔහු ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් පවසන්නේ, තමන් ශ්‍රී ලාංකිකයෙකු බවය. ජීනු මහදේවන් නමැති 20 හැවිරිදි තරුණයා මේ වන විට ලන්ඩන්, පැරිස්, මිලාන්, නිව් යෝර්ක් ආදී ප්‍රධාන නගර රැසක නිරූපණ ශිල්පියෙකු ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව […]


Jan
28

රෝහිත ටට්යානා විවාහයේ පල්ලියේ චාරිත්‍රයේ ඔබ නොදුටු ඡායාරූප

Generic placeholder image

පසුගියදා විපක්ශ නායක මහින්ද රාජපක්ක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානාගේ විවාහය පැවතුණා. එම විවාහ උත්සවයේ පල්ලියේ චාරිත්‍ර සිදු වී තිබුණේ මේ ආකාරයටයි.


News Articles
Latest Videos
Most Popular Post