News Line| Off Air
Generic placeholder image

Jan
28

ගිවිසුමෙන් වැටුප වැඩි වෙන්නෙ රු. 20කින්ලු

Generic placeholder image

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහයක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරනවා. අදාළ ගිවිසුම අද (28දා) රහසිගතව අත්සන් කර තිබෙන බවත්, එම ගිවිසුම කිසිසේත් නොපිළිගන්නා බවත් එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා සඳහන් කළා. මේ නිසා වතු මූලික කර ගනිමින් හෙට සිට […]


Jan
28

පොලිස් නිලධාරීන්ගේ දුක කියන්න විශේෂ ඒකකයක්

Generic placeholder image

අසාධාරණ ස්ථානමාරුවීම් සහ පොලිස් නිලධාරීන් යම් අභියෝගයකට ලක්වූ විට ඒ පිළිබඳව වාර්තා කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් අද (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ජනපති ප‍්‍රශංසා ඇගැයීම් උලෙළ අමතමිනි. එසේම මත්ද්‍රව්‍ය […]


Jan
28

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වෝහාරික විගණනයක්

Generic placeholder image

2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබෙනවා. ඒ අනුව එම වාර්තාව සති දෙකක් තුළ තමන් වෙත ඉදිරිපත් කරන්නැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියාවන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.


Jan
28

උසස් පෙළ ගුරුන්ට සහ සිසුන්ට මේ වසරේ සිට ටැබ්

Generic placeholder image

උසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එසේම මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා. කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ පැවති “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු […]


Jan
28

හැරිසන් දේශීය ගොවියා රකින හැටි

Generic placeholder image

දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම නැවැත් වු බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් සඳහා ණය ලබා දීමේ දඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්. ගම්මිරිස් ආනයනය නැවැත් වුයේ මෙරට ගම්මිරිස් වගාවේ නිරත වී සිටින ගොවීන්ට සහනයක් ලබා දීම සඳහා බව ද අමාත්‍යවරයා […]


Jan
28

රවීන්ද්‍ර යසස් අනතුරකට මුහුණ දෙයි

Generic placeholder image

ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් මහතා අද (28දා) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. මන්ත්‍රීවරයා බණ්ඩාරගම නිවස කරා යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත. අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.


Jan
28

දේශීය මත්පැන් මිල ඉහළට

Generic placeholder image

දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මත්පැන් නිශ්පාදන සමගමක් සිය මත්පැන් බෝතලයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. මීට අමතරව ඔවුන් සිය භාග හා කාල බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. රජය මැදිහත්වි මත්පැන් මිල ඉහළ දැමීමට […]


Jan
28

ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ ප්‍රබල වෙනසක්?

Generic placeholder image

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අංශයේ ප්‍රබල වෙනසක් සිදුකිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් තීරණයකර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ අනුව පුහුණුකරුවන්ගේ වෙනසක් සිදුකරමින් මීලඟ දකුණු අප්‍රිකා සංචාරයට ප්‍රමුඛ පුහුණුකරුවෙක් එක්කර නොගැනීමට තීරණය කර ඇති බවත් සඳහන්. ඔහු ශ්‍රී ලංකාවට කැඳවා ක්‍රිකට් ආයතනය සමඟ එළඹ ඇති ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි […]


Jan
28

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දිය යුතුයි – ජනාධිපති

Generic placeholder image

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දිය යුතුම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබාදුන් පොලිස් නිලධාරීන්ට සම්මාන පිරිනැමීම සඳහා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ අද (28) පැවති උත්සවයකදි මේ බව ප්‍රකාශ කර සිටියා. මානව හිමිකම් පෙන්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමට ඉඩ නොතැබිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. […]


Jan
28

නාමල් බොක්සිං ගහන වීඩියෝවක් එළියට

Generic placeholder image

රටම කතාවෙන චරිතයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ කියලා කියන්නෙ. නාමල් රාජපක්ශගෙ විවිධ ආකාරයේ වීඩියෝ සමාජ ජාලා වෙබ් අඩවි තුල හුවමාරු වෙනවා. ඒ විදිහට හුවමාරු වුණ තවත් වීඩියෝවක් සියත 24 අපට හම්බ වුණා. පහතින් දැකගන්නට පුළුවන් එම වීඩියෝව. https://www.facebook.com/sarathwd/videos/10213252696488467/


Jan
28

රෝහිතගේ විවාහ උත්සවයට සහභාගී වූ එජාපයේ ලොක්කන් ගැන රන්ජන් කියූ සැර කථාව

Generic placeholder image

රෝහිත සහ ටට්යානා නව යුවලයුවලගේ මංගල උත්සවයට සහභාගී වූ පිරිස් ගැන රන්ජන් රාමනායක මහතා අදහස් කළා. එකට මගුල් තුලා වලට සහභාගිවන පිරිස් වලට එරෙහිව නිතිය ක්‍රියාවට නැන්වේද යන්න මෙරට මහජනයාට ප්‍රශ්නයක්ව පවතින බව මන්ත්‍රී වරයා සඳහන් කරා.


Jan
28

අපිට නම් ජාතික ආණ්ඩු තිත්තයි – මරික්කාර්

Generic placeholder image

ජාතික ආණ්ඩු කතිකාවතක් නැවත ඇතිවී තිබෙන බවත් , නමුත් එය එක්සත් ජාතික පාක්ෂිකයින්ට නම් තිත්ත හා නීරස බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවා. මන්ත‍්‍රීවරයා මේ අදහස් පළකරන ලද්දේ,තම විමධ්‍යගත ප‍්‍රතිපාදන යටතේ කොළොන්නාව සාමවිනිසුරු සුභසාධක සංගමයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද නව රැස්විම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කැඩුවා කියලා අධිකරණයෙන් ඔප්පුවෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයක් […]


News Articles
Latest Videos
Most Popular Post