News Line| Off Air
Generic placeholder image

Jan
30

“ක්‍රිකට් විනාශ වුනේ අපේ ආණ්ඩුව කාලෙදිමයි” – ආණ්ඩුවේම ඇමතිවරයෙක් හෙළිකරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූයේ තමන්ද නියෝජනය කරනා වත්මන් රජය සමයේ බව ලෝක කුසලාන දිනු හිටපු ක්‍රිකට් නායක, වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා. 2014 වසරේදී T20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව ආකෘති ත්‍රිත්වයෙන්ම ලොව ප්‍රමුඛ කණ්ඩායම බවට පත්ව සිටියා. කෙසේ වෙතත් 2015 වසරේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පවා සුදුසුකම් ලැබීමට […]


Jan
30

බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධි ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි – PHOTO

Generic placeholder image

මාවනැල්ල නගරයට ආසන්න ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම 09 කට අලාභානි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 11 දෙනා තවදුරටත් පෙබරවාරි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා අද (30) නියෝග සිදු කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙන්නේ මාවනැල්ල, ගම්පොළ ගෙලිඔය, පොළොන්නරුව තඹාල ප‍්‍රදේශවල පදිංචි […]


Jan
30

ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘A’ ප්‍රධාන පුහුණුකරු ජාතික කණ්ඩායමට කැඳවයි

Generic placeholder image

සාර්ථක ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඇ’කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස කටයුතු කළ ජෝන් ලෙවිස් හදිසි කාරණාවක් හේතුවෙන් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගාවලිය අතුරතුර ඉවත්වීම නිසාවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) පෙන්වා දුන්නේ […]


Jan
30

පිත්තල හංදිය ආශ්‍රිතව ට්‍රැෆික්

Generic placeholder image

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි තිබෙනවා. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් ආයතනයක සේවකයන් පිරිසක් ලේ දන්දීමේ සිදුවීමක් මුල් කරගෙන ඔවුන්ගේ සේවය අත්හිටුවීමට විරෝධයක දක්වමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වනවා. කොළඹ මහජන පුස්තකාලයේ සිට මෙම මෙම පිරිස අරලිය ගහ මන්දිරියට ගමන් කරමින් සිටියි.


Jan
30

රෝහිත, ටට්යානා පල්ලියේ විවාහයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්

Generic placeholder image

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට අද (30දා) ඔහු මේ බව සඳහන් කළා. ඒ පිළිබඳව තමන්ට තොරතුරු ඇති බවත් ඇලෝසියස් සහ බිරිඳ […]


Jan
30

මම වගේ රෑ දහයෙන් පස්සේ ගමන් යන්න එපා කියලා මම සජිත්ට කිව්වා – ජනපති කියයි

Generic placeholder image

රෑ 10න් පස්සේ තමන් ගමන් බිමන් නොයන බව එසේ කටයුතු කරන ලෙසට තමන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සඳහන් කළ බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පැවැති කලා භූෂණ සම්මාන උලෙළ අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කලා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කළ උත්සවයට විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්ත්වයක් […]


Jan
30

රුපියල යළි නැගිටියි

Generic placeholder image

2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වෙනවා.මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වූ […]


Jan
30

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන්න තිබුණේ බොහෝ කලකට පෙර

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් පවසනවා.සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වන විට සමාජ මාධ්‍ය හේතුවෙන් ගැටලු කිහිපකට මුහුණ දී ඇත.


Jan
30

ඥානසාර හිමියන් නිදහස් කළොත් ආගම් අතර ගැටුම් ඇති වේවි – රණවිරු මේජර් අජිත් ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

සිර ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විශේෂ සමාවක් ලබා දී එළබෙන පෙබරවාරි හතරවනදා නිදහස් කිරීමේ සුදානමක් පිළිබඳව වාර්තා උනා.කෙසේ වෙතත් මෙලෙසින් මැතිවරණ වර්ෂයක ඒ හිමියන් නිදහස් කිරීම මගින් රටේ සාමයට බාධාවක් විය හැකි බව මේජර්නී තිඥ අජිත් ප්‍රසන්න සඳහන් කරනවා.ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් පසුව ඒ හිමියන් 2015 ජනපතිවරණයට පෙර […]


Jan
30

මහින්ද නිදහසට නැහැ

Generic placeholder image

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි පවසනවා.මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන උදිත් ලොකුබණ්ඩාර ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට මේ බව දැනුම්දී තිබෙන […]


Jan
30

ආරුක්කු පාලම බලන්න ගිය පිරිසකට බඹර ප්‍රහාර විස්සකට අසාධ්‍යයයි

Generic placeholder image

දෙමෝදර ආරුක්කු නවයේ පාලම නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් ඊයේ දහවල් 1.30ට පමණ එල්ල වූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් විදේශීය සංචාරකයින් දසදෙනකු ඇතුළු සංචාරකයින් විසිදෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.මෙම බඹර ප‍්‍රහාරයට විදේශීය සංචාරකයින් දසදෙනකු හා දේශීය සංචාරකයින් දොලොස්දෙනකු ලක්වී ඇති අතර අතර ඉන් විදේශීය සංචාරකයින් දෙදෙනකු බරපතල අසාධ්‍ය තත්වයෙන් දෙමෝදර […]


Jan
30

මාලිංගගේ බිරිඳගේ වැඩ දැන් ඇති – තිසර බලධාරීන්ට ලිපියක් ලියයි

Generic placeholder image

තමන් එක් තරගයක් හෝ අසාර්ථක වූ විට කණ්ඩායමේන් ඉවත් කරන බව තමන් හොඳින්ම දන්නා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිසර පෙරේරා පවසනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලිද සිල්වා වෙත තිසර ලිපියක් යොමු කරමිනුයි මේ බව දක්වා ඇත්තේ. ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම […]


News Articles
Latest Videos
Most Popular Post