පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා විපක්‍ෂය අද (25) පාර්ලිමේන්තුවට ගෙන ආ කල් තැබීමේ විවාදය ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදුවුණා. විවාදය පැවැත්වෙන අතරතුර අවස්ථා 3 කදී ඝණ පූර්ණය නොමැති බවට මන්තී‍්‍රවරුන් පෙන්වාදීම හේතුවෙන් මන්තී‍්‍රවරුන් කැදවීමේ සීනුව නාද කෙරුණු බවයි මාධ්‍ය වාර්තා කරනාවා.
ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම සකස් කිරිමේදී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූන් මහතා අතර අද (25දා) පැවැති දිවිපාර්ශ්වීය සාකච්ඡවලදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳන් කර තිබෙනවා. එම […]
ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (25දා) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. “රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. ස්වාධීන අධිකරණයක් පිහිටුවා තිබෙනවා. අද විපක්ෂය ව්‍යවස්ථාදයක සභාවට එරෙහිව කතා කරන්නේ පසුගිය දා ලබුණු සාධාරණ තීන්දුව ඉවසා ගත නොහැකි නිසයි. පසුගිය රජය සමයේ තනතුරු […]
සිර දඬුවම් නියම වී තිබෙන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා. ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාදෙන ලෙස මහානායක හිමිවරුන් මීට පෙර ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ.
සේනා දළඹුවාට සමානව වගාවන්ට හානිකරන දළඹු විශේෂයන් පිළිබඳව පසුගිය දින කිපය තුළ දි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. මේ අතර කෙසෙල් වගාවට හානිකරන විශේෂ දළඹු විශේෂයක් පිළිබඳව අනුරාධපුර නොච්චියාගම ප්‍රරෙද්ශයෙන් වාර්තා වුණි. අනුරාධපුර නොච්චියාගම කරඳෑව ප්‍රදේශයේ කෙසේල් වගාවකින් මෙම දළඹු විශේෂය හමුව ඇත්තේ මීට දින දෙකකට පමණ පෙරයි. ගොවීන් පවසන්නේ සේනා දළඹුවාගේ ස්භාවය නොගන්නා මෙම […]
මාලිහි ඩුන්සා ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා යුද හමුදා සෙබළෙක් ප්‍රහාරයකින් මිය ගොස් ඇති අතර, තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. මාලි වේලාවෙන් අද(25) උදෑසන 6.30 ට පමණ මෙය සිදුව ඇතැයි ශ්‍රි ලංකා යුද හමුදාව සඳහන් කරයි. තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් මේ වන විට රෝහල් ගත […]
ඩොනල්ඩ් ට්‍රම්ප්ට් කියලා කියන්නෙ ලෝකෙම බලවත් ජනාධිපති කෙනෙක් කිව්වොත් හරි. ඒත් ඩොනල්ඩ් කුඩා දරුවෙකු වගේ හැසිරෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා. පහතින් දැක්වෙන්නෙ ඊට අදාල වීඩියෝ පටයයි. https://www.facebook.com/TheSocialistWay/videos/2410661598946518/
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු සමග ඒ පිළිබද සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා. එම දෙපාර්ශවය අතර ඉකුත්දා සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබෙනවා. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඔවුන් සිව් දෙනා එක්සත් ජාතික පක්ෂයට සහය දීමට ද එකගතාව පළ කර ඇති […]
ඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් තනතුරුද ඉදිරි වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි. එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. නියෝජ්‍ය නායක – සජිත් ප්‍රේමදාස උපනායක – රවී […]
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක වශයෙන් කටයුතු කිරීම පිළිබඳව හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා යළිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරනු ලැබුවා. ඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කරන්නේ කෙසේද යන්නයි. ආණ්ඩුවේ නායකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරයි.
ශ්රී ලංකාවේ හෙරොයින් ජාවාරම නවාතා දැමීමට උත්සාහ කළත් මේ දක්වාම එය සාර්ථක වී නැත්තේ ඒ හා බැඳුණු දේශපාලන සබඳතා හේතුවෙන් බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා විසින් හෙළිකළා. “සමාවෙන්න මම මේක කිව්වට. ප්‍රාදේශීය දේශපාලඥයොත් මේකට (හෙරොයින් ව්‍යාපාර) සම්බන්ධයි. මේවා ගැන කතා කරන්න බැරිනම් කවදාවත් මේ ප්‍රශ්ණ විසඳන්න බෑ. ඒ හරහා තමයි කුඩු කාරයින්ට අවස්ථාව […]
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළා. සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ නාහිමිව නිදහස් කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් අද (24දා) පැවැති […]