News Line| Off Air
Generic placeholder image

Jan
26

රවී සූර්ය බල සංග්‍රාමයකට සැරසේ

Generic placeholder image

සූර්ය විදුලිබල ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීමට අවශ්‍ය අදහස් සහ යෝජනා පෙබරවාරි 15 දාට පෙර ලබා දෙන්නැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව සදහන් කලේ හම්බන්තොට සූර්ය විදුලිබල ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රට තුළ සූර්ය පැනල හා බැටරි නිෂ්පාදනය සිදු කරන ආකාරය සොයා බැලීමට රාජ්‍ය සහ පුද්ගලික අංශයට අවස්ථාව ලබා […]


Jan
26

ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට නෑ

Generic placeholder image

පසුගිය කාලසීමාවේදී ඉන්ධන මිළ දිගින් දිගටම පහළ ගියද එහි වාසිය සාමාන්‍ය ජනතාවට අත් නොවූ බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනක කුමාරසිංහ පවසනවා. අතරමැදි භාණ්ඩයක් ලෙස ඉන්ධන මිළ අඩුවීම මගින් දේශීය නිෂ්පාදනවල මිළ ගණන් අඩු නොවීම හේතුවෙන් එම වාසිය ජනතාවට අත්නොවන බවයි මාෂ්‍ය කළ කරුණු විමසීමකදී ඔහු […]


Jan
26

පොලිස්පතිගේ කටහඬ පරික්ෂාවේ වාර්ථාව ලඟදීම

Generic placeholder image

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ලබා ගත් කටහඬ සාම්පල සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ වාර්තාව සකස් කීරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව එය අධිකරණය වෙත භාරදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් සිදුකළ […]


Jan
26

සේනා සමූහ ඝාතනය කිරීමට වඩා පාලනය කිරීම ප්‍රායෝගිකයි

Generic placeholder image

සේනා දලඹුවන් සමූහ ඝාතනය කිරීමට වඩා එය පාලනය කිරීමට ප්‍රයත්න දැරීම වඩා ප්‍රායෝගික බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කීඨ විද්‍යාඥ ඒ.එස්.හේමචන්ද්‍ර මහතා පවසනවා මහනුවරදී ඊයේ(25) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ පිළිබඳව අදහස් පලකලා සේනා යන නම පැමිණියේ කෙසේදැයි යන්න පිළිබඳව වැදගත් වන බව ඒ මහතා පැවසීය. මෙම සතා බිත්තර දැමීම සිදු කරන්නේ […]


Jan
26

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නව නායකත්වයක් නොමැතිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ඉදිරි ගමනක් නොමැති බවයි. කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා. කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව […]


Jan
26

කොළඹ නාවික අභ්‍යාසය අද සිට දින 04ක්

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇතිි කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Execrcice _ Conex 19) අද දින ( 26 ) වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද අාශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව තිබෙනවා. මෙම […]


Jan
26

viber, whatsapp රහස් සොයන්න ආණ්ඩුවෙන් උපකරණයක් ගෙන්වීමට යයි

Generic placeholder image

අන්තර්ජාල පණිවුඩ හුවමාරු ක්‍රම අතර ජනප්‍රිය වයිබර් හා වට්සැප් තාක්ෂණයට සවන්දිය හැකි උපකරණ ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. එහිදී වට්සැප් හා වයිබර් පණිවිඩ පණිවුඩ හුවමාරු ක්‍රමයේ සන්නිවේදනය කඩාකප්පල් කිරීමේ උපකරණ මිලදී ගැනීමට නීතිය හා සාමය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ද වාර්තා වෙනවා. මෙම උපකරණ ජෑමර් නමින් හදුන්වන අතර පහුගිය යහපාලන ආණ්ඩු සමයේ දී […]


Jan
26

ජනපතිගේ සිංගප්පූරු සංචාරයටත් විපක්ෂ මන්ත්‍රීවරු වැඩියි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිංගප්පූරු සංචාරය සඳහාද විපක්ෂ මන්ත්‍රීවරු එක්ව සිටියා. විපක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර හා මොහාන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරු ජනපතිත් සමග පිලිපීන සංචාරයකට එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ විශේෂ දේශනය ඉදිරිපත් කිරිම සඳහා ජනපති මෙම සිංගප්පූරු සංචාරයට එක්ව තිබෙනවා ජනපතිගේ පිලිපීන […]


Jan
26

පාතාල නායක ඌරු ජුවාගේ සගයන් දෙදෙනෙක් කොටු

Generic placeholder image

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාඹුලනගේ දිනෙත් මිලාන් මාඹුලන නොහොත් ‘‘ඌරු ජුවා’’ නමැත්තාගේ සගයින් දෙදෙනෙකු බව කියන සැකකරුවෙකු හා සැකකාරියක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බියගම, සාම මාවත ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එම ප‍්‍රදේශයේ පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. වැටලීම […]


Jan
26

ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පනී

Generic placeholder image

හඳුනාගත් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පළාගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. එම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා. අද (25දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Jan
26

වතුකම්කරු වැටුප රු 700ක් දක්වා ඉහළට

Generic placeholder image

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25දා) එකඟතාවකට පැමිණියා. ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිතයි. මීට අමතරව තවත්රු පියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතය. වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක […]


Jan
25

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය විවාහ වෙයි -PHOTO

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය.


News Articles
Latest Videos
Most Popular Post