News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

යල කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂය ඉක්මවයි

Generic placeholder image

මෙවර යල කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂ 38,399 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය කළින් සැලසුම් කළ පරිදි වගා කිරීමට යෝජිතව තිබුනේ කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 02 කට ආසන්න ප‍්‍රමාණයක්. එහෙත් වර්ෂාව හේතුවෙන් වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂය ඉක්මවා ඉහළ යාම නිසා මෙවර යළ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරෙනවා. […]


Jun
25

හිටපු ආරක්ෂක ලේකම් FCID යට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. වීරකැටිය ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සදහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව මෙම ප‍්‍රකාශය ලබාදීමට නියමිතයි. සිද්ධියට අදාළව පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාමින් අභියාචනාධිකරණය […]


Jun
25

කිලිනොච්චි සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

කිලිනොච්චි, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, වීඩියෝ පට හා ඡුායාරූප ඔස්සේ හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඊයේ රාත‍්‍රී 9 ට පමණ අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 22, 23, 24 හා 26 යන වයස්වල පසුවන කිලිනොච්චි, ක‍්‍රිෂ්ණපුරම් හා පිරමන්දනාරු […]


Jun
24

ශී‍්‍ර ලන්කන් ගුවන් යානයක් තුළදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මිය යයි.

Generic placeholder image

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ යානයක් තුළදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මිවගොස් ඇත්තේ සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන සේවයේ ඹඛ 306 ගුවන් යානයේ ගමන් කළ පාකිස්තාන ජාතික කාන්තාවක්. මියගොස් ඇත්තේ 86 හැවිරිදි නීසා ඇලිමුන් නම් කාන්තාවක් බවට හදුනාගෙන තිබෙනවා. ඇයගේ දේහය […]


Jun
24

මාතර න් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම්.

Generic placeholder image

මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයට සම්බන්ධ පළාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරකගේ මව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා. ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් පැමිණි යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය වීම හේතුවෙන්. අත්අඩංගුවට ගෙන ඇති කොස්ගොඩ තාරක ඇතුලූ අනෙක් සැකකරුවන් තුන්දෙනා […]


Jun
24

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් හෙට සිට වැසේ

Generic placeholder image

පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් හෙට සිට ලබන 29 වනදා දක්වා දින හතරක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් එලෙස වසා දැමෙනු ඇති. පොසොන් උත්සවයේ රාජකාරි කටයුතු […]


Jun
24

නොහොබිනා වැඩක් කළ ජෙෆ්රි වැන්ඩසේ ගෙදර යවයි.

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් – ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබෙනවා.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කිරීම හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දැනුම්දීම පරිදි, මෙම තීරණය ගත් […]


Jun
23

සිසුන්ගෙන් පහර කෑ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා මරුට

Generic placeholder image

සිසුන් පිරිසකගෙන් පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද අලූ‍යම මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්. ඔහු පසුගිය 15 වනදා දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම පහර කෑමට ලක් ඇති […]


Jun
23

මාතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ආයුධ පෙන්වීමට යාමේදී පොලිස් වෙඩි පහරින් මරුට

Generic placeholder image

මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයේදී සිදු වූ වෙඩි තැබීමේදී අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමති සැකකරු පොලිසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඊයේ රාති‍්‍රයේ ඔහු මාතර කිරළකැලේ ප‍්‍රදේශයේ සගවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන පොලිසියට […]


Jun
23

ගල්කිස්සේ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්

Generic placeholder image

ගල්කිස්ස ප‍්‍රදේශයේ දි ු තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත‍්‍රී 10.00ට පමණ ප‍්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස, ධර්මපාල මාවතේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්. ආරවුලක් දුරදිගය යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදුකළ මුලික […]


Jun
23

කෝටි 03 ක රත‍්‍රං සමග ආගමන විගමන නිලධාරියෙකු අත්අඩංගුවට

Generic placeholder image

රත‍්‍රං බිස්කට් 60 ක තොගයක් සමඟ ආගමන විගමන නිලධාරියෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත‍්‍රී 11.30ට පමණ කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පරිශ‍්‍රයේදි මෙම ආගමන විගමන නිලධාරියා අත්අඩංගුවට ගත්බවයි රේගුව පවසන්නේ. සැකකරු 50 හැවිරිදි ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙක්. ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් රත‍්‍රං තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට ලක්ෂයකට අධිකයි. විදෙස් රටක […]


Jun
22

තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් පොලිසියේ සහය ලබා ගැනීමට සූදානමක්

Generic placeholder image

තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් පොලිසියේ සහය ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව තැපැල් අමාත්‍ය එච් එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ මේ වන විට පොලීසියේ ඒ සම්බන්ධයෙන් ඉලලීමක්ද සිදුකර ඇති බවයි. තැපැල් වර්ජනයක් සමග බෙදාහැරීමේ කටයුතු සියල්ල ඇණ හිටී ඇති බැවින් එම පියවර ගන්නා බව අමාත්‍යවරයා ප‍්‍රකාශ […]


News Articles
Latest Videos
Most Popular Post