News Line| Off Air
Generic placeholder image

Apr
23

කොරෝනා හේතුවෙන් පොලිස් ස්ථානයක් තාවකාලිකව වසා දමයි

Generic placeholder image

හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතු කොටගෙනයි..


Apr
23

21 වෙනිදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම ගැන සෙවීමට කමිටුවක් පත් කෙරේ

Generic placeholder image

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය පිලිබදව සොයා බැලීම සදහා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කර තිබෙනවා.


Apr
23

A/L ප්‍රතිඵල ලබන සතිය ඇතුලත

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පසුවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ.


Apr
23

ඉන්දියාවේ රෝහල්වල දැවැන්ත ඔක්සිජන් හිඟයක්

Generic placeholder image

මේ වන විට අසල්වැසි ඉන්දියාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැඩි ලෙස අසරණ භාවයට පත්ව තිබෙනවා. ඊයේ දිනයේත් ඉන්දියාවෙන් ලක්ෂ 03කට අධික වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුව තිබෙන අතර එම ගණන සටහන් වුයේ ආසාදිතයින් 332,503 ක් ලෙසයි. මේ අතර එරට කොරෝනා ආසාදිත රෝගීන් බොහොමයක් ප්‍රතිකාර නොමැතිව මහ මග මිය යන බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. […]


Apr
23

ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයක් පැවැත්වීම සදහා අවසර නොදීමට තීරණයක්

Generic placeholder image

ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහායි. මේ අතර කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශයන් හුදකලා කිරීමට ද පියවර ගන්නා බවයි ඒ මහත්මිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Apr
23

තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක් හුදකලා වෙයි

Generic placeholder image

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ එම ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම හේතු කොටගෙනයි.. එමෙන්ම ඊයේ මැදියම් රැයේ කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කිරීමට ද පියවර ගෙන තිබුණා. එම ප්‍රදේශයෙන් හි හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවයි […]


Apr
23

අධික වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

Generic placeholder image

කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ බත්තරමුල්ල, රාජගිරිය සහ ආමර් වීදිය යන ප්‍රදේශවල මෙලෙස දැඩි රථ වාහන තදබදයක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.


Apr
23

සහරාන්ගේ බිරිඳගේ පියා ඇතුළු තිදෙනෙක් TID අත්අඩංගුවට

Generic placeholder image

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හා ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් ඊයේ කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අත් අඩංගුවට ගත් පුද්ගලයින් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද වන බවයි වාර්තා වන්නේ.. මේ අනුව සැකකරුවන් රැඳවුම් නියෝග මත වැඩිදුර […]


Apr
23

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී (සවස 2.00න් පසු) හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති […]


Apr
22

ඉන්දියාව දරුණු කොරෝනා ව්‍යසන තත්වයක

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩියෙන්ම පීඩා විදින රටවල් අතර පළමු තැන ඉන්දියාව පත්ව තිබෙනවා. ඒඅනුව එරටින් දිනකට කොරෝනා නව ආසාදිතයින් තුන් ලක්ෂයක් පමණ හඳුනා ගන්නා බවයි වාර්තා වන්නේ.. කොරෝනා වෛරස් තත්වයෙන් දිනකට මිය යන ප්‍රමාණය 2000 ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ රජයේ මෙම කොරෝනා තත්ත්ව වාර්තාව මෙන් හතරගුණයක් […]


Apr
22

දසවන ඇපල් ආචරණයෙන් ප්‍රවේසම් වන්න

Generic placeholder image

අපිට දෙයක් නැතිකොට තියෙන අගය අපිට දෙයක් තියෙනකොට නැත…අපිට අගය නැත්තේම අපිගාව තියෙන ඒවා විතරයි..අපිට අයෙත් පාරක් ඒ දේ පිලිබදව අගය දැනෙන්නේ අපිට ඒ දේ නැතිවෙච්ච දවසට විතරයි.. ජීවි අජීවී සෑම දෙයක් තුලම මේ ස්වභාවය දක්නට ලැබෙනවා.. ඒ පිලිබදව කතාවක් මේ..


Apr
22

ඕමන්තේ දුම්රියපොළ අසළ ගවයින් 16ක් දුම්රියක ගැටී මිය යයි

Generic placeholder image

ඕමන්තේ දුම්රියපොළ අසළ ගවයින් 16ක් දුම්රියක ගැටී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කිලිනොච්චියේ සිට පැමිණි දුම්රියක මෙලෙස මෙම ගවයින් පිරිස ගැටී තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post