News Line| Off Air
Generic placeholder image

Nov
5

කොරෝනා මහනුවරත් ආක්‍රමණය කරමින්

Generic placeholder image

මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනකෙු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා. ඒ, මහනුවර – ගඟවටකෝරලය, පාතදුම්බර, මැදදුම්බර, උඩුදුම්බර, උඩපළාත, දෙල්තොට, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, මිණිපේ, දොළුව, තලාතුඔය සහ අකුරණ යන ප්‍රදේශවලින්. ඒ අනුව එම ආසාදිතයින්ගේ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඔවුන් සඳහා රුපියල් […]


Nov
5

අනවසරයෙන් පැවැත්වූ මංගල සාදයක මනාල යුවළටත් කොරෝනා

Generic placeholder image

මාවනැල්ල ප්‍රදේශයේ අනවසරයෙන් පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ ඔවුන්ට සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුවයි. වෛසරය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ, ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයින් 120 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවයි. මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ […]


Nov
5

ඇමරිකාවේ අවසන් ප්‍රාන්ත පහේ ජනාධිපතිවරණ ප්‍රතිඵල තවමත් ප්‍රමාදයි

Generic placeholder image

ඇමරිකාවේ ජනාධිපතිවරණයට අදාළව තීරණාත්මක ප්‍රාන්ත පහක ඡන්ද ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති බව ඇමරිකානු මාධ්‍ය පවසනවා. ජනාධිපතිවරණය වංචාවක් බවත්, ඡන්ද ගණනය කිරීම නවතන ලෙස ඉල්ලමින් අධිකරණයට යන බවත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මින් පෙර පවසා තිබුණා. ඒ අනුව පෙනිසිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල ඡන්ද ගණනය නවතන ලෙස ඉල්ලා තමන් මිචිගන් ප්‍රාන්ත අධිකරණය හමුවට යන බවට […]


Nov
5

දෙවැනි කොරෝනා රැල්ලේ මේ දක්වා සිදු වූ මරණ දහයෙන් හයක්ම ජාතික රෝහලින්

Generic placeholder image

මේ වන විට කොරෝනා ආසාදනය වී මෙරට පුද්ගලයින් 24 දෙනකු මරණයට පත්ව තිබෙන අතර එයින් 10 දෙනෙක්ම දෙවන කොරෝනා රැල්ල හේතුවෙන් සිදු මරණ ලෙස සැලකෙනවා. ඒ අතරිනුත් 06 දෙනෙක්ම මරණයට පත්ව තිබෙන්නේ කොළඹ ජාතික රෝහලින් වන අතර මේ පිලිබදව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කලේ ඊට එකම හේතුව […]


Nov
5

වැලිකඩ බන්ධනාගාරයටත් කොරෝනා

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියින් ඇතුළු 7 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. රැඳවියින් දෙදෙනෙකු, කාන්තා රැඳවියින් සිව්දෙනෙකු සහ නිලධාරියෙකු එලෙස හඳුනාගත් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ. ඒ අනුව සියලුම කාන්තා රැඳවියින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.


Nov
5

අධිකරණයෙන් නියම කළ දඩය ගෙවා ගැනීමට නොහැකි වූ තරුණයෙක් සිර කුටිය තුළදීම දිවි හානිකර ගනියි

Generic placeholder image

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තරුණයෙකුට අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකව සියදිවි හානි කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරද පිළිගෙන ඇති බවයි. ඒ අනුව අධිකරණයෙන් ඔහුට රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසත්, එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් මසක සිර දඩුවමකට යටත් විය යුතු […]


Nov
5

pcr පරීක්ෂනයක් කරගත් පුද්ගලයෙක් සොයා මෙහෙයුම් – වාර්තාවෙන් කොරෝනා රෝගියෙක් බව හෙළි වෙයි

Generic placeholder image

පෞද්ගලික රෝහලකට පැමිණ පුද්ගලයෙක් විසින් pcr පරීක්ෂනයක් සිදු කරගෙන ඇති අතර එහිදී අදාල පුද්ගලයා රෝහලට සිය තොරතුරු ලබා දීමේදී අසත්‍ය තොරතුරු ලබා දී තිබෙන අතර එම පුද්ගලයාගේ pcr වාර්තාව අනුව ඔහු කොරෝනා අසදිතයෙක් බව හදුනා ගෙන තිබෙනවා.. අදාල පුද්ගලයා සොයා මේ වන විට පොලිසිය පරික්ෂයක් ආරම්භ කර තිබෙනවා.


Nov
5

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 273ක් වෙයි

Generic placeholder image

මේ වනවිට පොලිස් නිලධාරීන් 273 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 180 ක් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන්. එමෙන්ම නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1, 302ක්. මේ අතර වරාය සේවකයින් […]


Nov
5

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයෙන් 212 138 මට්ටක්කුලිය මෝදර උයනින්කොළඹ වරායෙන් 11 දෙනෙක්කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21බත්තරමුල්ල 05,හංවැල්ල 08,කොළොන්නාව 06,මෝදර 06,අතුරුගිරිය 03අංගොඩ 03මාළඹේ 02අවිස්සාවේල්ල 02මොරටුව 02දෙහිවල 01රත්මලාන 01පිළියන්දල 01රාජගිරිය 01කඩුවෙල 01 ගම්පහ දිස්ත්‍රික්කයෙන් 62 ගම්පහ 18, මහර 08, කටාන 07 මීගමුව 07 බියගම 11 සහ කැළණිය 11 කළුතර දිස්ත්‍රික්කයෙන් 20 අගලවත්ත 05, වාද්දුව 09 සහ හොරණ 06 කුරුණෑගල […]


Nov
5

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අවුරුද්දයි මාස දහයේ දැරියක් මිය යයි – කොරෝනා මරණයක් දැයි පරීක්ෂණ

Generic placeholder image

බදුරලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 01 යි මාස 10 ක් පමණ වයසැති කුඩා දරුවෙක් හදිස්සියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම හදිසි මරණය කොරෝනා මරණයක් ද යැයි සැක පිට මිය ගිය දරුවාගේ ජෛව සාම්පල් ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කිරීමටද පියවර ගෙන […]


Nov
5

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් – සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අධික වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආපදා කළමණකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් ප්‍රදේශ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් ප්‍රදේශ ඉලක්ක කර […]


Nov
5

21 හැවිරිදි විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ 05 දෙනෙක් අල්ලයි

Generic placeholder image

ඉමදුව ප්‍රදේශයේ 21 හැවිරිදි විවාහක තරුණියක් සමූහ දූෂණය කිරීම පිලිබදව පුද්ගලයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.අදාල තරුණිය විවාහ වී ටික දිනකින් ගමේ වෙනත් තරුණයෙකු සමග අනියම් සම්බන්ධයක් ගොඩ නගා ගෙන තිබෙන අතර එහිදී අදාල තරුණයා සමගඅඹු සැමියන් ලෙස හැසිරි ඇති බවත් එම අවස්ථාව තවත් අයෙකු වීඩියෝගත කර තිබෙන අතර ඊට පසු පස් […]


News Articles
Latest Videos
Most Popular Post