ලොවපුරා කොරෝනා ආසාධිතයින් මේ වන විට තිස් ලක්ෂ 60,000 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාධනය වී ලොව පුරා සිදුව තිබෙන මරණ සංඛ්‍යාව දෙලක්ෂ 11,000 ක්. කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයේ මේ වන විට ආසාධිතයින් සංඛ්‍ය දස ලක්ෂය ඉක්මවා තිබෙනවා. එහි සිදුව ඇති මරණ සංඛ්‍යාව 56,677 ක්. එමෙන්ම ඉතාලියේ කොරෝනා මරණ 26,977 ක් […]
උණ, කැස්ස ඇතුළු දැනට පවතින රෝග ලක්ෂණ වලට අමතරව කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාධනයේ තවත් රෝග ලක්ෂණ පෙළක් සී.ඩී.සී හෙවත් ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. උසස් පරීක්ෂණාගාර කි‍්‍රයාවලියකින් අනතුරුව හදුනාගත් එම රෝග ලක්ෂණ ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සුළු රෝග ලක්ෂණ වල සිට බරපතල […]
කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා විමට විෂ සහිත මෙතනොල් පානය කළ පුද්ගලයින් 700ක් මිය ගොස් ඇති බව ඉරානයෙන් වාර්තා වෙනවා. එරට සමාජයේ යන මෙතනොල් පානය කිරීම තුලින් කොරෝනා වෛරසයෙන් බෙරීම සදහා හැකි බවට යන මතය පදනම් කරගෙන පුද්ගලයින් 5011 දෙනෙකු මෙම විෂ පානය කර ඇති බව සදහන් වෙනවා. ඒ අතරින් මේ දක්වා කාලය තුල පුද්ගලයෝ […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකියි. ගිඟුරුම් සහිත […]
‘ණය සහනය 2020’ යනුවෙන් ගූගල්හි පවතින ලියවිල්ලක් පිළිබඳව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය මහජනතාවගේ අවධානය යොමු කර තිබේ. සර්ට් ආයතනය දැනුම් දෙන්නේ, අදාළ ලියවිල්ල වට්ස් ඇප් යෙදුම ඔස්සේ බොහෝ විට ලැබෙන අතර, ඊට පෞද්ගලික තොරතුරු හෝ බැංකු ගිණුම් යනාදිය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙසය. මෙම ලියවිල්ල සාවද්‍ය එකක් බවත්, එය දත්ත පැහැර […]
නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දිනය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව එම ප්‍රදේශය හුදකලා කර ඇතැයි වෛද්‍යවරයා පැවසීය. ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 60 කට අධික ප්‍රමාණයක් වාර්තා වු බවත් එයින් බහුතරය නාවික සෙබළුන් වන අතර, එයින් ද වැලිසර නාවික හමුදා […]
ඊයේ රාත්‍රිය වනවිට තවත් කොරෝනා ආසාදියින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 126 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 455 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. වසංගත රෝග විද්‍යා අංශය […]
පරීක්ෂා කිරීමේ දී මහජනතාව හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හා අනෙක් බලපත්‍ර පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුවත් කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව පොලිස් නිලධාරියා දෙස නොබලා ඉදිරිය බලා ගෙන තම හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හෝ අනෙක් බලපත්‍ර ඉදිරිපත් කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පරීක්ෂා කිරීම්වලදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා […]
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (28) උදෑසන 5ට ඉවත් කෙරිණි. අද රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඊයේ(27) දිනය තුළ ද දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. කෙසේවුව ද කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වලට තවදුරටත් […]
මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 584 දක්වා ඉහළගොස් තිබෙනවා.
තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 582 දක්වා ඉහළගොස් තිබෙනවා.
පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉංග්‍රීසි විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා. නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර තිබුණා.