මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට උද්ඝෝෂණය කල තරුණයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(13)දහවල් මෙම තරුණයින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වී ඇති අතර කෙරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කළ බව පවසමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බව සදහන්. උණ රෝගය වැළඳුනු පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති අතර, එයට විරෝධය පළ කරමින් මොවුන් […]
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් 15 දක්වා කල්දමා තිබෙනවා. අයි.පී.එල් තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. එසේ අධිකරණය හමුවේ […]
ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා තත්ත්වය පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශසේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව එම තත්ත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත […]
රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරනවා.
චීනයෙන් පසුව වැඩිම කොරෝනා අසධිතයින් ප්‍රමාණයක් වාර්තා වැන්නේ ඉතාලියෙන්ය. ඒ අනුව මේ වන විට ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තාවී තිබෙනවා. විශේෂයෙන්ම ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී තිබුණා. එවන් පසුබිමක ඉතාලියේ සහයට චීන විශේෂඥ කණ්ඩායමක් ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ චයිනා ඊස්ටර්න් […]
කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හරින්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව, එවැනි තොරතුරු බෙදා හැරීම සහ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙස එම කොමිෂන් සභාව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දී […]
තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙම මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසයේ ආරම්භය සිදු වූ බවට සැලකෙන හුබේ පළාතේ වුහාන් නගරයට මෙම වෛරසය පැමිණියේ අමෙරිකානු හමුදා භටයන්ගේ මාර්ගයෙන් චීන රජයේ ප්‍රකාශකයෙක් චෝදනා කර තිබෙනවා. එමෙන්ම අමෙරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන බවද ඔහු මෙහි දී චෝදනා කර තිබුණා.
චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා. ඉතාලිය තුළ මේ වන විට වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තා වුණා. ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී ඇති අතර එරටින් දිනක් තුළදි වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වනවා. මැදපෙරදිග කලාපය තුළ […]
දිවයිනේ සියලු පෙරපාසල් අද (13) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය සදහන් කළා.
රටේ දැනට කි‍්‍රයාත්මක වන තත්වය සැලකිල්ලට ගනිමින් සහ කොරෝනා තර්ජනය අවම කර ගැනීමට සිදු කරනු ලබන කටයුතු සදහා සහයෝගිත්වය ලබා දීමේ අරමුණින් අද දිනයේ සවස 05 ට පිලියන්දල නගර මධ්‍යයේ පැවැත්වීමට සුදානම් කර තිබු සියත ගොඩයන ලක්ෂයේ් ප්‍රවර්ධන වැඩසටහන අවලංගු කිරීමට සිදුව තිබෙනවා. සිය දහස් ගණනින් පිරිස එක්රැුස් වන මෙවැනි කටයුත්තක් මෙම වාතාවරණය යටතේ සිදුකල […]