News Line| Off Air
Generic placeholder image

Mar
12

ලොව පුරා රටවල් 122ක් කොරෝනා වෛසරයට ගොදුරු වෙයි

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ මෙම මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 120 කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙනවා. ලොව පුරා මෙම වෛරසයෙන් මිය ගිය ගණන 4380 කට ආසන්න වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 122,000 ක් ඉක්මවා තිබෙනවා. එමෙන්ම වැඩිම බලපෑමකට චීනයට පසුව ලක්ව තිබෙන ඉතාලිය මුළුමනින්ම වසාදැමීමට අගමැති ගුසෙප් කොන්ටේ ගේ රජය පසුගියදා තීරණය […]


Mar
12

සියලු පාසල්වල අධ්‍යාපන චාරිකා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

Generic placeholder image

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි කවර හෝ අවදානම තත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු සියලු පාසල් අධ්‍යාපන චාරිකා අත්හිටු වීමට තීරණය කල බවයි.


Mar
12

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Generic placeholder image

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ හමු වූ කොරෝනා රෝගියා මේ වන විට idh රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මේ වන විට ඔහුගේ පවුලේ සියලු දෙනා නිරෝධායනට ලක් කර ඇති බවත්ය. ලංකාව තුල මෙම වෛසරය ව්‍යාප්ත වීම වැලක්වීම සදහා රජය විසින් උපරිම ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයාත් වැඩි […]


Mar
12

අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යෑම හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එරට අගනුවර වන වොෂින්ටන් නගරයත් මෙම හදිසි තත්ත්වයට යටත් වන අතර අමෙරිකාවේ ප‍්‍රාන්ත 35 කට අධික ගණනකට මෙම වෛරසයේ බලපෑම එල්ල වී තිබෙනවා. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනර්ල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින […]


Mar
12

ජපන් වාහන මිලත් ඉහළ යයි

Generic placeholder image

ජපානයෙන් ආනයනය කරන වාහන වර්ග කිහිපයකම මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ එරට මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟයි. ඒ අනුව විට්ස් මෝටර් රථයක මිල 240,000 කින් ද ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින්, වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ද සුසුකි වැගන් R රථයක මිල රුපියල් 170,000 කින් දඉහළ යා හැකි […]


Mar
12

රන්ජන්ගේ උපන්දින සාදයට අවසර නොලැබෙයි

Generic placeholder image

මාදිවෙල පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල නිවාස සංකීර්ණයේ දී පැවැත්වීමට තිබු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ උපන්දින සාදයට අවසර ලබා නොදීමට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා පියවර ගෙන තිබුණා. ඒ මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති බැවින් ඒ සදහා අවසර ලබාදිය නොහැකි බව සදහන් කරමින්. ඊට එරෙහිව කටයුතු කරන්නේ නම් දැඩි නීතිමය පියවර ගන්නා ලෙසට බලධාරීන්ට උපදෙස් ලබා […]


Mar
12

මහ මැතිවරණයට අදාල නාමයෝජනා බාර ගැනිම අද සිට

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිමේ කටයුතු අද සිට ආරම්භ වීමට නියමිතව බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව නාමයෝජනා බාරගැනිම අද දිනයේ සිට ලබන 19 වන දින දහවල් 12.00 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිදු කෙරෙනු ඇති. එමෙන්ම නාමයෝජනා බාර ගැනිමේ කාලසීමාව තුළ නාමයෝජනා බාර ගන්නා ස්ථානයන්හි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර […]


Mar
12

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Mar
11

on arrival වීසා පහසුකම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

Generic placeholder image

විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ on arrival වීසා පහසුකම කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවල යෙදීමෙන් හැකිතාවක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය […]


Mar
11

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී මත්පෙති තොගයක් හමුවෙයි

Generic placeholder image

රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ හත් දහස් පන්සීයක් (1,35,97,500 ) ක වටිනාකමකින් යුත් මත්පෙති තොගයක්, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙල්ජියමේ සිට කොළඹ, මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය එවා ඇති අතර පාර්සලය මාස 05 ක පමණ කාළයක් භාර ගැනීමට කිසිවෙකු නොමැතිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී […]


Mar
11

කුකුළු මස් වලට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සම රහිත කුකුල් මස් කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 530 ක මුදලකටයි. සම සහිත කුකුළු මස් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 430ක් ලෙස නියම කර තිබෙනවා. මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන […]


Mar
11

පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාධිතයා මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වෙයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු සංචාරක උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇති අතර රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. කෙසේවෙතත් මේ වන විට […]


News Articles
Latest Videos
Most Popular Post