News Line| Off Air
Generic placeholder image

Dec
13

නත්තල වෙනුවෙන් අයිස් වංකගිරියක්

Generic placeholder image

මෙවර නත්තල වෙනුවෙන් අමෙරිකාවේ වොෂින්ටන් නුවර අයිස් යොදාගෙන වංකගිරියකට සමාන ගුහාවක් නිර්මාණය කර තිබෙනවා. මෙය නුදුරේදීම ජනතාවට විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙලෙස අයිස් කුට්ටි භාවිත කරමින් නිර්මාණය කරනු ලැබූ වංකගිරියකට සමාන ගුහාව කාගෙත් අවධානය දිනාගෙන තිබෙනවා. උසින් අඩි 7ක් පමණ වන මෙම නිර්මාණය සදහා විශාල පිරිසකගේ දායකත්වය හිමිව ඇති බව සදහන්. නිර්මාණය […]


Dec
13

වොන්ඩර් වුමන් 2020 දී ප්‍රේක්ෂකයන් අතරට

Generic placeholder image

ද වොන්ඩර් වුමන් 02 (The Wonder Woman 02) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්වුණා. මෙම චිත්‍රපටය 2020 ජුනි 5 වන දින නිකුත් කිරීමට නියමිතයි.


Dec
13

පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ වෙළෙඳුන් 18කට වැඩ වරදී

Generic placeholder image

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ඊයේ (12) දිනයේදී හොරණ, කෝරළේඉම, මොරගහහේන ඇතුළු නගර කිහිපයක වෙළඳසැල් සහ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක්කළා. උත්සව සමය ඉලක්ක කරගනිමින් පාරිභෝගික ජනතාවට අපිරිසිදු ආහාර පාන අලෙවිකරණ වෙළෙඳුන් සොයා මෙම පරික්ෂාව සිදුකර තිබෙනවා. මෙම පරික්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ, අපිරිසිදු ලෙස ආහාර පාන පිළියෙළ කළ සහ ගබඩාකල […]


Dec
13

20ට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන ලෙස ඉල්ලා එජාප නායකයාට ලිපියක්

Generic placeholder image

කෘත්‍යාධිකාරී මණ්ඩලය එළැඹෙන 20 වැනිදාට පෙර කැඳවන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද එම ලිපිය භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා කියා සිටියා.


Dec
13

රෝහිත බෝගොල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස්

Generic placeholder image

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා. ඔහු නිදහස් කිරිමට අදාළ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධූරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවුණා යැයි […]


Dec
13

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගයට තවදුරටත් වර්ෂාවෙන් බාධා

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය සඳහා අද (13) තරග ආරම්භය මේ වන තෙක් ප්‍රමාද වී තිබේ. ඒ පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන්. ඊයේ (12) දිනය සඳහා තරඟය නතර කරන විට පළමු පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩයම කඩුලු 6ක් දැවී ලකුණු 263ක් රැස් කර ගෙන […]


Dec
13

රාජිතට එරෙහිව මුසම්මිල්ගෙන් CIDයට පැමිණිල්ලක්

Generic placeholder image

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 2017 වසරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු […]


Dec
13

විදුලිබල ක්ෂේත්‍රයේ ගැටලු ගැන ජනපතිගේ අවධානයට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටි අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද […]


Dec
13

MCC යළි සමාලෝචනයට රජයේ තීරණය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Generic placeholder image

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ඉකුත් රජය විසින් අත්සන් කිරීමට සූදානම් වූ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවත් එතෙක් අදාළ ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. Millennium Challenge වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා […]


Dec
13

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ ජය බොරිස් ජොන්සන්ට

Generic placeholder image

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ පාලක කන්සර්වේටිව් පක්ෂය සමත් වී තිබෙනවා.


Dec
13

පොල් වගාව ප්‍රවර්ධනය කිරිමට රජයෙන් වැඩ පිළිවෙලක්

Generic placeholder image

පොල් ගොවියා සහ පාරිහෝගිකයා ආරක්ෂා කිරීමටත්, පොල් වගාව ප්‍රවර්ධනයටත් අවශ්‍ය ඉදිරි පියවර නුදුරේදීම ක්‍රියාත්මක කරන බව වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඊයේ පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුව අතර ඊයේ […]


Dec
13

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස හර්ෂාන් ද සිල්වා මහතා පත් කෙරේ

Generic placeholder image

ඊයේ සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලයෙදී හර්ෂාන් ද සිල්වා මහතා නාගරික සංවර්ධන අධකාරියේ නව සභාපති ලෙස වැඩ භාර ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post