News Line| Off Air| Games
Generic placeholder image

Jun
19

දමිත්‍රි – කේසරගෙන් Photoshoot එකක්

Generic placeholder image

දමිත්‍රි සුබසිංහ කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ සැමියා වන කේසර සමඟ පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර ඇති බව සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. මේ දෙදෙනා මෙහිදී සැරසී සිටියේ ඉන්දියානු ක්‍රමයටයි. ඡායාරූප පහතින්,


Jun
19

රෝස මලක් සේ හැඩ වූ සුරූපී එමාෂා

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්. පසුගිය දවසක එමාෂා රෝස පැහැති ගවුම් විලාසිතාවකින් සැරසී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න.


Jun
19

උමාලිගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

කාගෙත් ආදරය දිනාගෙන සිටින ක්ෂේත්‍රයේ සිටින චරිතාංග රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. ඒ වගේම ආදරණීය නිහතමානී කෙනෙක්. කාලයෙන් කාලයට ඇයගේ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා. සමාජ මාධ්‍යයේ නම් එතරම් සක්‍රීය නොවුනත් ඇයගේ සුන්දර ඡායාරූගත කිරීමක් දැක ගන්නට හැකි වුණා. ඡායාරූප පහතින්,


Jun
18

සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවුණු නෙත්මි

Generic placeholder image

නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ. ඇය ටෙලි තිරයේ මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jun
18

තව තවත් ලස්සන වෙන ඕෂධී

Generic placeholder image

ඕෂධී හිමාෂා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. කාගෙත් ආකර්ශනය දිනා ගත් මේ සරාගී තරුව මවක් වුවත් ඇගේ ලස්සන නම් අඩුවක් නෑ. සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා තුළින් වූවත් ඇගේ අපූරූ ඡායාරූගත කිරීම්ද නිතර කතාබහට ලක් වනවා. ඇගේ නවතම ඡායාරූප පෙළක් පහතින්,


Jun
18

අභිලාෂිගෙන් වෙනස් ඡායාරූප පෙළක්

Generic placeholder image

අභිලාෂි සන්තුෂ්කි කියන්නේ මේ දවස්වල නිරන්තරයෙන් කතා බහට ලක්වන කෙනෙක්. ඇයව ඉතාමත් කෙටි කාලයකින් බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තා. නිරන්තරයෙන් ඇයව විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් වලින් දකින්න ලැබෙනවා. එවැනි වෙනස් සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Jun
17

මොණරියක් සේ හැඩ ගැන්වුණු ඉෂංකා

Generic placeholder image

මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ. ඇයගේ පෙනුම ඉන්දියානු සිනමාවේ නිලියක් මෙන්ය. එමෙන්ම ඉෂංකාට තියෙන්නේ අහිංසක ලස්සනක් බව හැමෝම කියනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඡායාරූප පහතින්,


Jun
17

එයාලාගේ ආදරණීය කැදැල්ලට තවත් සාමාජිකයෙක්

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය පුංචි සිඟිතියකගේ මවක්. නිපුනිකාගේ ඒ ආදරණීය කැදැල්ලට තවත් පුංචි සාමාජිකයෙක් එන්නයි යන්නේ. ඒ සතුට වෙනුවෙන් ආදරණීය ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jun
14

කැමරා කාචයට සුන්දරත්වය මවන නතාශා

Generic placeholder image

ළමා රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ජනප්‍රිය වූ කලා තරුවක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ඇය සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දා ඇය සුන්දර විලාසිතාවකින් හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Jun
14

දියකිඳුරියක් මෙන් ලස්සන රයිනි

Generic placeholder image

ප්‍රසංග ‌වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් තමයි කවුරුත් ආදරය කරනා ඒ් කටහඩේ හිමිකාරිය ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. රැෆෙල්ලා ප්‍රනාන්දු සෑම වසරකම එළි දක්වන RFCC 2023 කැලැන්ඩරය සමාජයේ බොහෝ කතාබහට ලක්වෙනවා. ඒ සඳහා තෝරාගත් ගායන ශිල්පිනියන් අතර රයිනිත් මේ සඳහා පෙනී සිටිමට අවස්ථාව උදා වී […]


Jun
13

උඩරට මනාලියක් ලෙස හැඩ වූ අභිලාෂි

Generic placeholder image

අභිලාෂි සන්තුෂ්කි කියන්නේ මෑතකදී ගොඩක් ජනප්‍රියත්වයට පත් වූ නවක රංගන ශිල්පිනියක්. ඇයව අපට හමුවන්නේ සිංහබාහු චිත්‍රපටියෙන් එහි දී ඇයගේ එක් දෙබසකින් මුළු ලොවක් කතාබහට ලක්වුණා. “එලෙස කෙලෙස” කිවුවොත් හැමෝම දන්නවා කවුරු ගැනද මේ කියන්නෙ කියලා. ඉතින් ඇය පසුගිය දා උඩරට මනාලියක් ලෙස සැරසී ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. ඡායාරූප පහතින්,


Jun
13

ටනාෂාගේ උපන්දින සාදය

Generic placeholder image

ටනාෂා හතරසිංහ කියන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයෙත් හරි ප්‍රසිද්ධයි. ටනාෂා පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය දවසේ ඇගේ නැගණියන් දෙදෙනාත් පවුලේ අයත් සහ කලා ක්ෂේත්‍රයේ සිටින රංගන ශිල්පීන් ශිල්පිනියන් එකතු වෙලා උපන්දින සාදයක් සූදානම් කර තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post