News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

සාරංග – දිනක්ෂිගේ පුංචි දුව උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ පුංචි දියණිය වන සාරාන්‍යා පසුගියදා සිය 2වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට පවුලේ සියළුදෙනාගෙන් ආදරණීය සුබ පැතුම් හිමි ව තිබුණා. ඒ වගේම සාරාන්‍යාගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වු සාදය සඳහා කලා ලෝකයේ තරු රැසක්ද සහභාගි වී තිබුණා.‍ එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
27

දිලිනි තිරිමාන්න යුග දිවියට

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිලිනි තිරිමාන්න පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. උඩරට පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ වී සිටි ඇයගේ සුන්දර විවාහ මංගල්‍යය පැවැත්වුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
26

ක්‍රිකට් ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඔහුගේ Pre Shoot ඡායාරූප සියත 24 බලන ශබ දැනටමත් දැක ඇතී. පසුගියදා ඔහු සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට ඇතුළත් වුණා. ඔහුගේ අතිනත ගත්තේ නිමේෂායි. විවාහ මංගල්‍යයේ ඡායාරූප පහතින් බලන්න,


Sep
26

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Generic placeholder image

2023 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මෙවර සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබෙනවා. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය අද නම් කර තිබුණා. ඒ නායක දසුන් ශානකගෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන්. මෙම කණ්ඩායමට ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග මෙන්ම මහීෂ් සහ දිල්ශාන් මදුශංක ශාරීරික යෝග්‍යතාවය මත ඇතුළත් කර තිබෙනවා. ලෝක කුසලානයට සහභාගී වන […]


Sep
26

කාංචනාගේ හඬට වශී වුණු ක්‍රිකට් ක්‍රීඩකයා

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ඒ හඬේ හිමිකාරිය තමයි කාංචනා අනුරාධි. ඇයට මෙරට පමණක් නොවෙයි පට රට රට රසිකයින්ගෙනුත් ලැබෙන්නේ නොමඳ ආදරයක්. ඉතින් මේ කියන්න යන්නේ කාංචනාගේ හඬට වශී වුණු අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැනයි. පසුගියදා ඔහු පිළිබඳව සමාජයේ ‌වීවිධ කතා හුවමාරු වුණා. ඒ නායක දසුන් ශානක. ඔහු කාංචනාගේ ගීතයක් හරි අපූරුවට රසවිඳින ආකාරය දැක්වෙන ඡායාරූප […]


Sep
25

ලෝක කුසලානය ගැන හිටපු ක්‍රීඩකයෙකුගෙන් අනාවැකියක්

Generic placeholder image

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ව සිටි Michael Paul Vaughan ඉදිරි ලෝක කුසලානයේ අවසන් වටය ගැන ට්විටර් සටහනක් තබා තිබෙනවා. එහි දී ඔහු පවසා ඇත්තේ ඉන්දියානු කණ්ඩායම පරදවන්නේ කවුද ඔවුන් ලෝක කුසලානය දිනනා බවයි. ඒ වගේම ඔවුන්ගේ ක්‍ර්‍රිඩාංගන සහ තණතීරූ සම්බන්ධවද ඔහු සිය අදහස පල කර තිබුණා.මෙම සටහන සම්බන්ධව බොහෝ ක්‍රිකට් ලෝලීන් සිය අදහස් දක්වා තිබුණා.


Sep
25

දිලිනිගේ Bride Shower Party එක

Generic placeholder image

බොහෝ දෙනාගේ නොමඳ ආදරය හිමි වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි. පසුගියදා ඇය ලස්සන මනාලියක් වෙලා සිය මංගල ගමන ගියා. ඊට කලින් ඇගේ යහළුවන් එකතු වෙලා ඇයට ලබා දුන් Bride Shower Party එක තමයි මේ. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
24

නදීෂාගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

Generic placeholder image

නදීෂා හේමමාලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මේ දිනවල තව තවත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය නිරූපණයටත් එක ලෙස දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක ඡායාරූප දැක ගන්නට හැකි වුණා. එහි ඇය වෙනස්ම ආකාරයට හැඩවී සිටියා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
24

දෙව්නකගෙන් පෙම්වතිය වන හෂිනිට ලැබුණු ආදරණීය සටහන

Generic placeholder image

දෙව්නක පෝරගේ කියන්නේ කලා ලෝකයේ නවක තරුවක් වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. කලා පවුලක ආභාෂයෙන් පැමිණි ඔහුගේ පෙම්වතිය තමයි හෂිනි වෙදන්ද. පසුගියදා මේ දෙදෙනාගේ ආදර කතාවේ විශේෂ දවසක් කිව්වොත් නිවැරදියි. හෂිනිගේ උපාධිප්‍රධානෝත්සවය පසුගියදා තමයි යෙදිලා තිබුණේ… මේ ඒ ගැන ඔහු තබා තිබූ සටහනක්, මට එදා ගොඩාක් විශේෂයි… මොකද මම දැක්කා ඔයා කොච්චර මහන්සි උනාද කියලා ඔතන්ට […]


Sep
23

සෙනාලි ෆොන්සේකා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. පසුගියදා ඇය සිය 30වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයට මිතුරියන්ගෙන් අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා සාදයක්ද පැවැත්වුණා. සාදය සඳහා ඇයට සමීප කලා තරු ද සහභාගී වී තිබුණා. එහි […]


Sep
22

ලොවම බිය ගන්වන මාරාන්තික “නිපා” වෛරසය

Generic placeholder image

කොරෝනා වලින් බැට කෑ ලොව, දැන් තවත් වෛරසක් ගොදුරු කර ගනිමින් සිටිනවා. “නිපා” නමින් හඳුන්වන මෙම නව වෛරසය පළමු වරට මැලේසියාවෙන් වාර්තා වුණා. පසුගියදා ඉන්දියාව පුරා පැතිර ගිය මෙම වෛරසය ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලද මේ වනවිට මෙම “නිපා” වෛරසය ව්‍යාප්ත වී […]


Sep
22

 Hogwarts ගිය වින්ඩි හා සනුක

Generic placeholder image

සනුක විත්‍රමසිංහ හා වින්ඩි ගුණතිලක කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පී යුවලක්. මේ දෙදෙනා මෙන්ම මොවුන්ගේ පවුලේ සියළුදෙනා කලාව සමගින් සම්බන්ධයි. නිරන්තරයෙන් සංගීත ප්‍රසංග සඳහා සහභාගී වීමට මේ දෙදෙනා විදේශගත වෙනවා. මේ දිනවල මොවුන් ජපානයේ සංචාරයක් සඳහා සහභාගී වී සිටිනවා. පසුගියදා මොවුන් ලෝකයේ සියළුදෙනා යාමට සිහින මවන හැරීපොටර් කතාමාලාවේ එන හොග්වර්ට්ස් වෙත ගොස් තිබුණා.  Hogwarts […]


News Articles
Latest Videos
Most Popular Post