News Line| Off Air
Generic placeholder image

Jul
11

බලය දුන්නොත් වැඩ පෙන්වන්න සජිත් සුදානමින්

Generic placeholder image

රාජ්‍ය බලය ලබදීමට ජනතාව තීන්දු කලහොත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කර වැඩ පෙන්වන බවට එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ නිට්ටඹුව රන්පොකුණුගම ” රනිදාගම ” උදාගම්මානය ජනතා අයිතියට පත්කිරිමෙන් අනතුරුව පැවැති ජන හමුවකට එක් වෙමින්ය. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත්දා මෙරටට පැමිණි අවස්ථාවෙදි ඉන්දිය අගමැතිවරයගෙන් උදාගම්මාන […]


Jul
11

වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවක්

Generic placeholder image

වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල සිංහලේ ජාතික සංවිධානය අද විරෝධතාවක් පවත්වා තිබෙනවා. සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ඇතුලු පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ල වී ඇති අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී […]


Jul
11

සංචාරක අවදානම් නිවේදන සියයට 80ක් ඉවතට

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර ඇති රටවල් වලින් සියයට 80 ක් පමණ එම නිවේදන මේ වන විට ඉවත් කර ඇතැයි විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරනවා. අවදානම් නිකුත් කර ඇති රටවල් වල තානාපති කාර්යාල හරහා එම රටවල ප්‍රධානීන් දැනුවත් කිරිමට පසුගිය මැයි මස20 වනදා සිට රජය […]


Jul
11

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන ඉහළ යයි

Generic placeholder image

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2037 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කෙරුණා. මෙම මෙහෙයුමේ දී ඊයේ(10) උදෑසන 6 සිට අද(11) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 274ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව […]


Jul
11

අවසන් පූර්ව තරගයේ ඉන්දිය බුකී ඔට්ටු රු.කෝටි 150 ඉක්මවයි

Generic placeholder image

නීති වීරෝධී ඔට්ටු ඇල්ලීම ජාල විසින් නවසීලන්තය සහ ඉන්දියාව අතර තරගය පිලිබද කෝටි 150 කට අධික මුදල් ප්‍රමාණයකින් ඔට්ටුතබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා. මේ සදහා වෙළද පන්තියේ ජනතාව වැඩි වශයෙන් එක්ව ඇති බවත් දිල්ලි, ෆරිඩාබාද්,ගාශියාබාද්, නොයිදා සහ ගුරුග්‍රම් නගර ආශ්‍රිතව මෙලෙස වැඩි වශයෙන් ඔට්ටු තබා ඇති බවද එරට පොලිසිය පවසනවා. මෙම අවසන් […]


Jul
11

ඉන්දියාවේ පරාජයට දෝනිගේ අවාසනාව හා කෝලිගේ උපන් වර්ෂය බලපාලා

Generic placeholder image

ගි‍්‍රන්ස්ටෝන් ලෝබෝ වසර ගණනක් තිස්සේ ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් තරගවලදී අනාවැකි පළ කර තිබෙනවා. 2011 සහ 2015 තරගාවලි වලදී ඔහු නිවැරදිම අනාවැකි පළ කර තිබුණා. ලෝබෝ විශ්වාස කරන්නේ නායක විරාට් කෝලිගේ උපන් වර්ෂය මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග‍්‍රහණය කිරීමට ඉන්දියානු පිලට බාධාවක් වන බවයි. ඔහු පවසන්නේ ඉන්දියානු පිලේ නායකයාගේ උපන් වසර 1980 හෝ 1987 වූයේ නම් […]


Jul
11

ලංකාව නීතිය හා සාමයට කැපවීම ගැන අමෙරිකා ජනපතිගෙන් ප්‍රශංසා

Generic placeholder image

සිවිල් ගැටුමෙන් පසු නීතිය හා සාමය උදෙසා සංහිදීයාව, වගවීම, සහ යුක්තිය ප්‍රවර්ධනය කිරිම කෙරෙහි ශ්‍රි ලංකාව දක්වන කැපවීම ඉහල බව අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් මහතා ඇගයීමට ලක් කර තිබෙන බව වාර්තා වෙනවා. අමෙරිකානු නව ශ්‍රි ලංකා තානාපති ඊ.රොඩ්නි. එම් පෙරේරා මහතා පසුගිය 08 වනදා දින ධවල මන්දිරයේ ඕවල් කාර්‍ය්ලයෙදි සිය අකතපත්‍ර ජනපති ඩොනල්ඩ් […]


Jul
11

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වර්ජනයකට සූදානම්

Generic placeholder image

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලබන 18 සහ 19 යන දිනයන් වලදී අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ‍්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසනවා. එම සංගමයේ සභාපතිි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ උතුරු මැද පලාත් හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ අනුරුධපුර සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. […]


Jul
11

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ඉවත් කිරීමේ සිද්ධියට රජය සම්බන්ධ නෑ – ITSSL කියයි

Generic placeholder image

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ඉවත් කිරීමේ සිද්ධියට රජය සම්බන්ධ නොමැති බව ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියනවා


Jul
11

නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවිබේරාගත් දෙවැන්නා වාර්තා වෙයි

Generic placeholder image

නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ කැනඩාවට දෙසින් වූ ප‍්‍රදේශයේ අඩි 188 ක් උසකින් ඇදවැටී සිටියදීයි පොලීසිය විසින් පුද්ගලයෙක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානියක් සිදු නොවී ඔහුගේ දිවි බේරීම පුදුම සහගත […]


Jul
11

හැදුනුම්පතට පමා නොවී අයැදුම් කළ යුතු බවට සා.පෙළ සිසුන්ට දැන්වීමක්

Generic placeholder image

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බැවින් පමා නොවී හැඳුනුම්පතට අයදුම් කරන්න යැයි මෙවර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් සියයට 5ක් පමණ ජාතික […]


Jul
11

ඉන්දියාව පැරදුනු සතුට බුකිය විදපු හැටි

Generic placeholder image

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වුණා. මේ ඒ පිලිබද බුකියේ පල වූ අදහස් කිහිපයක්.      


News Articles
Latest Videos
Most Popular Post