ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.මෙම මත්කුඩු තොගයේ ජාවාරම මෙහෙයවූ පුද්ගලයන් පස්දෙනා ඩුබායිහි සැඟවී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලම මත්කුඩු […]
නීති විරෝධි අයුරින් අලි පැටවෙක් ළග තබා ගැනීම පිළිබඳව විභාග වූ නඩුවෙන් උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමෙ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකරන බව නීතිපතිවරයා සදහන් කරයි. එම නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අැපඍලකි ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණට දැනුම් දුන්නේය.
පනවා ඇති සියලූ සම්බාධක ඉවත් කරන ලෙස සිය රට ඉල්ලීමක් කළ බවට අමෙරිකාව සිදු කරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බව උතුරු කොරියාව පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍ය රී යොං හෝ පැවසුවේ සියලූ සම්බාධක නොව සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක වලින් කොටසක් පමණක් ඉවත් කරන ලෙස වියට්නාමයේදි පැවැති හමුව අතරතුර සිය රට අමෙරිකාවෙන් ඉල්ලා සිටි බවයි. […]
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම නව නිපැයුම් සිදුකරනවා වෙනුවට සියලු ව්‍යාපෘතිවලින් මුදල් අයතා ලෙස පරිහණය කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සඳහා රජයෙන් මෙම කොමිසමට ලබාදෙන මුදල් මෙම කොමිසමේ කොමසාරිස්වරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය විසින් විවිධ බාහිර කාර්යයන් සඳහා යොදවා ඇති අතර, ඒහරහා නව නිපැයුම් ප්‍රවර්ධනය වීමක් සිදුවී නොමැති බවද කෝප් […]
අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය. ඒ එම චෝදනාව සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත්කරමිනි. උන්වහන්සේ භාරයේ මෙම අලි පැටවා සිටි බවට සැක කිරීමට අවස්ථා ගණනාවක් මතුවුවත් අපරාධ නඩුවකදී සැකය මත පිහිටා […]
ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින සීතල යුද්ධයේ ගිනි පුපුරු ටෙකෙන් ටික මේ වන විට උඩට මතුවෙමින් තිබේ. යුධමය තත්ත්වයක් මින් නිර්මාණය වූවොත් එය මුළු මහත් ලෝකයටම බලපානු ඇත. මෙම රටවල් දෙකම තරඟකාරී ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන රටවල් දෙකක්. එම රටවල් දෙකෙහි තිබෙන යුධමය ශක්තීන් අල් ජසීරා මාධ්‍ය වාඅර්තා කර තිබුණේ මේ ආකාරයටයීම මාධ්‍ය […]
ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසක් රැගත් රථ පෙළකට ඉකුත් දා කාශ්මීරයේදී ප්‍රහාර එල්ල කළ ජයිෂ් යී මොහොමඞ් සංවිධානයේ නායක මවුලානා මසූඞ් අසාර් පකිස්තානයේ සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමූද් කරේෂි අද (01) අනාවරණ කරනු ලැබුවා. කෙසේවෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නම් ඔහුට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉන්දියාව […]
රත්ගම ප්‍රදේශයේදී ඉකුත්දා ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් කෙනෙකු මීට පෙර අවස්ථාවකදී කොන්ත්‍රාත් ලබාගෙන මිනී මැරුම් සිදුකළ බවට චෝදනාවට ලක්වූවෙකු බව මාධ්‍ය වෙත වාර්තා වී තිබෙනවා. ඒ, මංජුල අසේල කුමාර නමැත්තායි. ඉකුත් 2010 වසරේ දෙසැම්බර් මස 10 වනදා ආණමඩුව සෙට්ටිකුලම ප්‍රදේශයේදී ස්ටැන්ලි ජෝෂප් නමැති ව්‍යාපාරිකයෙකු ඝාතනයට ලක් වුණා. ඒ, යුද හමුදා නිල ඇදුමට සමාන […]
ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමෙන ලෝකයේ හොඳ ම ගුරුවරයා තෝරා ගැනීමේ, ද ග්ලෝබල් ටීචර් ප්‍රයිස් වැඩසටහනේ අවසන් 10 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපන් තනනත්තියක තේරී පත්ව සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මගින් පවත්වනු ලබන මෙම සම්මාන තරගාවලියේ අවසන් තේරීම් උත්සවය ලබන මාර්තු 24 වන දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ලෝකයේ හොඳ ම ගුරුවරයා […]
මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයක් ඊයේ (28දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදි පැවැත්වුණා. එහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සිය අදහස් එක්කළා. මංගල සමරවීර මහතාත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එකට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන අතර එම වකවානුවේදී ඔවුන්ගේ ජීවිතය ගෙවී ගිය ආකාරය පිළිබඳව ජනපතිවරයා සිය අදහස් දැක්වූවා. “මංගල මුලින්ම මට හමු වුණේ 1988 […]
රටම ආදරය කරන හදවතේ ගායක යන ආමන්ත්‍රණයෙන් අමතන ජනප්‍රිය ගායක චාමර වීරසිංහයන්ගේ මෑණියන් වන මානෙල් මහත්මිය ඊයේ රාත්රියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මැණියන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු මාතර කඹුරුගමුවේදී ඉරිදා සවස සිදු කරන බවයි අප කල විමසීමකදී දැනගන්නට ලැබුණේ. රටම ආදරයකරන ගායක චාමර වීරසිංහයන්ගේ මැණියන්ට සියත අපිත් අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා තවත් මාසයක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය පොලීසියට අවසර දී තිබෙනවා. ඒ ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුවයි.ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රෝවන්ද මෙම පිරිසට අයත්. ඩුබායිහි තරු පංතියේ හෝටලයක පැවති සාදයක් අතරතුර මත්ද්‍රව්‍යයද සමග ඩුබායි පොලීසිය විසින් මෙම පිිරිස […]