තම පාලන කාලයේ අවසන් අවුරුදු දෙකේදී තමන් පැවැසූ කිසිවක් එවක අගමැති, ඇමතිවරු හා ඇතැම් නිලධාරීන්ද ගණන් නොගත් බවත් ඒ අනුව තමන්ට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ දමිල මාධ්‍යෙව්දීන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්ණ හා පිළිතුරු 18 […]
බ්‍රෙක්සිට් ගිවිසුමෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් ලන්ඩන් නුවර කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් එලිසබත් රැජින ඇතුලු රජ පවුලේ අය බකිංහැම් මාලිගයෙන් ඉවත් කරලීමේ රහස් මෙහෙයුමක් දියත් කිරීමට තීරණය වී තිබෙනවා. මාර්තු 29 වැනිදාට පෙර බ්‍රෙක්සිට් ගිවිසුම පාර්ලිමේන්තු සහාය ලබාගැනීමට තෙරේසා මේ රජය සැලසුම් කර තිබේ මේ අතර 92 හැවිරිදි වියේ පසුවන එලිසබත් රැජින පැවසුවේ බ්‍රෙක්සිට් ගිවිසුම ගැන […]
අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට හා ඔහුගේ කණ්ඩායමට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙනවා.
71 වන ජාතික දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා ඇතුලු දූත පිරිස මෙරට රාජ්‍ය සංචාරය නිමාකරමින් ඊයේ (05) රාත්‍රීයේ යළි මාලදිවයින බලා පිටත්ව ගියා. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනය […]
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.ඩුබායිහි ප්‍රධාන පෙළේ පුවත්පතක් අද (06) වාර්තා කර තිබුණේ මදූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කළහැකි දැයි ඩුබායි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි. මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සහ […]
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුනේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් අත්කර දෙමින්. දින 10ක් පුරා තරග දෙක ක්‍රියාත්මක වීමට තිබුණත් එය දින 7ක් තුලදී අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ දුර්වල තරග විලාසය නිසාවෙන්.මෙලස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය නාමය බාල්දු කරද්දී ඔවුන්ට ගෙවන දීමනා වල […]
මාකඳුරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධකරු සමග අත්අඩංගුවට ගනු ලැබු පිරිස සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු තහවුරු කර ගනිමින් සිටින බවට වාර්තාවනවා. අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බවයි ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ.මේ අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරියගේ පුත්‍රයාගේ උපන්දින සාදයට ගීත ගායනා කිරිමට ගිය බව […]
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ද සිදුව ඇති බවයි වාර්තා වුණේ. මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින බව සඳහන්. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල ද ලබාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් […]
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් 18 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද, ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරු සිදුකර නැතැයි පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු, අධිකරණ […]
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණගෙන් අද අත් අඩංගුවට පත් වූ මාකඳුරේ මදූෂ් ගැන විමසීමක් කළා. එහිදී විජිත විජේමුණි මහතා සඳහන් කළේ පසුගිය කාළේ ආරංචි වුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනුත් මදූෂ් එක්ක සම්බන්ධයි කියලා.ඒ සම්බන්ධයෙන් මදූෂ් එක්ක හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු කවුද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද යනුවෙන් ඔහු බුද්ධික පතිරණ නියෝජ්‍යය ඇමතිවරයාගෙන් විමසා […]
පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අද (05) අත්අඩංගුවට පත්වුණා. කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද ඒ අතර සිටින බවයි වාර්තා වුණේ. මාකඳුරේ මදූෂ් විසින් සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම වැටලීම සිදු කර තිබූ අතර එම ස්ථානයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ද ආරක්ෂක අංශ බාරයට ගෙන […]
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් වන නමුත් ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළා. අද (05දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය. රේගුව තුළ මේ වන විට ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.