News Line| Off Air
Generic placeholder image

Jan
21

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ වයඹ පළාත් සමාරම්භක උත්සයවය

Generic placeholder image

ජාතියක් වශයෙන් අපව අඩපන කිරීම සඳහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අතීතයේ වාගේම අදත් ක්‍රියාත්මකයි.  ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය රටේ ජීවනාලිය බඳු දරුවන්. ඔවුන් උත්සහ කරන්නේ මේ අහිංසක දරුවන් මත් රකුසාට බිලි දීලා ඔවුන් අඩපන කරලා මේ රටේ ස්වභාවික සම්පත් ටික කොල්ලකන්න.. එවැනි නොපෙනෙන අධිරාජ්‍යවාදයක් එදා මෙන් අදත් ක්‍රියාත්මකයි.. වයඹ පළාත් ආණ්ඩුකාරවර ගරු පේෂල ජයරත්න බණ්ඩාර මහතා අතිගරු ජනාධිපතිතුමන්ගේ මතින් තොර […]


Jan
21

හමුදාපතිගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මිය යයි

Generic placeholder image

මුලතිව් පුලයන්කුලම් ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදී අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය ප්‍රකාශ කරනවා. අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් දිස්ත්‍රීක්කයට පැමීණීම හේතුවෙන් යුද හමුදාපතිතුමන්ද පැමිණි අතර එම අවස්ථාවට පැමිණි යුද හමුදාපතිතුමන්ගේ ආරක්ෂක […]


Jan
21

ලෝකයේ පින්තූර ගන්න යන්න හොඳම තැන කොළඹ

Generic placeholder image

කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැගිලි ද ඒවායේ සුන්දරත්වය එලෙසම සුරැකෙමින් අහස උසට නැගුන නවීන ගොඩනැගිලි අතර ද මොහොතක් නැවතී බැලූ විට සිත් ඇද ඇදබැඳ තබාගත හැකි ඡායාරූපයකට කොටුකර කොටි කර ගත හැකි ස්ථාන බොහෝ වෙයි. සමාජ ජාල මාධ්‍ය හරහා පළ වූ මේ ලියන පළමු මිලියන 1.3 ක පමණ ඡායාරූප විශ්ලේෂණය කිරීම මගින් කරන ලද සමීක්ෂණ වාර්තාවකට […]


Jan
21

2015දී මැති ඇමතිවරුන්ට පිටරට සැප ගන්න ජනතා මුදල් ලක්ෂ දාහක්

Generic placeholder image

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ 2015 වර්ෂයේ දී පමණක් මැති ඇමතිවරුන්ගේ විදේශ ගමන් සදහා රුපියල් ලක්ෂ 1089 ක් වැය වී ඇත. ඒ ඇමතිවරුන් සහභාගි වූ විදේශ සංචාර 86කට හා මන්ත්‍රීවරුන් සහභාගි වූ සංචාර දාසයක් සදහායි. රාජකාරි සංචාරය ලෙස ඇමතිවරුන් පනස් අටක් හා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විදෙස් සංචාර සඳහා සහභාගි වී ඇති අතර පෞද්ගලික සංචාර ලෙස ඇමැතිවරුන් විසි […]


Jan
21

චන්ද්‍රිකා කල් ඉකුත් වුන පුඩිමක් – ගම්මන්පිල කියයි

Generic placeholder image

යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා. එම යෝජිත නව ව්‍යවස්තාවේ 254වන ඡේදයේ එම කරුණු සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා අවදාරණය කළා. ඔහු මේ බව පැවසුවේ අද (21) කොළඹ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. පසුගිය […]


Jan
21

වෙල්ගමත් ජනාධිපතිකමට සුදානම් ?

Generic placeholder image

ජනාධිපති තනතුරට තමා අකමැති බවත් ජනාධිපති බලතල සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. මිල්ලනිය, ගල්පාත පුරාණ රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. රට තුළ යම් යම් තැන්වල අවි ආයුධ අතට ගන්න තත්ත්වයක් ඇති වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු […]


Jan
21

කෙසෙල් වගාවටත් සේනා වගේ ආගන්තුකයෙක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ගොවි ජනතාව සේනා දළඹු උවදුරින් පීඩාවට පත්ව සිටියදී රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව වාර්තා උණා. ඒ හඳුනා නොගත් දළඹු විශේෂයක් එම ප්‍රදේශයේ කෙසෙල් වගාවන්ගෙන් හමුවීමත් සමගයි. අහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු විශේෂය දක්නට ලැබෙන බව වර්තවෙනවා. දැනටමත් එම […]


Jan
21

මරණ දඬුවම ගැන තීරණයේ වෙනසක් නෑ

Generic placeholder image

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප‍්‍රකාශයට පත් කරමින් අද (21දා) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන […]


Jan
21

ඇවන්ට් ගාඩ් නඩුව පෙබරවාරි 28 යළි කැඳවයි

Generic placeholder image

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා හා විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිව නඩුව ලබන පෙබරවාරී 28 වැනිදා විභාග […]


Jan
21

ඉදිරි මැතිවරණවලදි සහය දක්වන හැටි දිගම්බරන් කියයි

Generic placeholder image

වතුකරයේ දමිළ ජනතාව ඕනෑම මැතිවරණයතකට සූදානම් බව අමාත්‍ය පලනි දිගාම්බරම් මහතා පවසනවා. ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්‍රහම් සිංහෝපුරම්” නව ගම්මානය ඊයේ දින ජනතා අයිතියට පත්කරන ලද උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් […]


Jan
21

ත්‍රස්තවාදි වැලැක්වීමේ පනත ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

Generic placeholder image

යුද්ධය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී ඊයේ (20) දින සවස පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. සමාජ වෙනස් කිරීම් සඳහා වූ සංවිධානයේ එස්.රැජිනි නැමති කාන්තාවගේ මූලිකත්වයෙන් යුත් පිරිසක් විසින් යාපනය බස්නැවතුම් පළ ඉදිරිපිටදී ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. විරෝධතාකරුවන් විසින් යාපනය බස්නැවතුම්පළ […]


Jan
21

දිලුම් අමුණුගම මංගල ජයාරූපයට සැර කමෙන්ටුවක්. විවාහය නිත්‍යානුකුල නැද්ද ?

Generic placeholder image

දිලුම් අමුණුගම කියන්නේ ඔබ අපි බොහෝ දෙනෙක් දන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දේශපාලනය ඔහුට ඕපපාතිකයක් නොවුණු නිසාම දේශපාලනය තුල කැපීපෙනෙන චරිතයක් බවට පත් වෙන්න ඔහුට එතරම් කාලයක් ගියේ නැහැ. වත්මන් දේශපාලන පරිචය තුල ඔහුගේ නම නිතර නිතර කතාවට ලක්වෙනවා. දේශපාලනය තුල කතාබහට ලක් වෙන දිලුම් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. විවාහ මංගල උත්සවය පැවැත්වුණේ මහනුවර හෝටලයකදී . […]


News Articles
Latest Videos
Most Popular Post