දිවයිනේ පවතින වැසි තත්වය අදින් පසු අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කෙසේවෙතත් අද බස්නාහිර වයඹ මධ්‍යම ඌව සහ සබරගමුව පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් මිලීමීටර 150 පමණ වන තද වැසි ඇති විය හැකියි බවයි. මන්නාරම සිට පුත්තලම කොළඹ ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශ […]
සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ පිළිබද අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී ඊයේ රාත‍්‍රීයේ පැවැති සාකච්ඡාවකදීයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා. එහිදී මන්ත‍්‍රීවරුන් […]
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. දිවා රාත‍්‍රී තරගයක් ලෙස අද තරගය සවස 2.30 ට ආරම්භ වීමට නියමිතයි.දෙරට අතර එක්දින තරගාවලිය තරග 05 කින් සමන්විතයි. දඹුල්ල ප‍්‍රදේශයට විටින් විට වර්ෂාව ඇඳ හැලීම හේතුවෙන් කණ්ඩායම් දෙකම ඊයේ සිය අවසන් පුහුණු සැසිවලට සහභාගි […]
රාජ්‍ය නිල සංචාර වල නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ජනාධිපතිතුමා සීෂේල් ස් හි රාජ්‍ය නිල සංචාරයක නිරත වූ අතර අග‍්‍රාමාත්‍යවරයා නිල සංචාරයක නිරත වුනේ එංගලන්තයේයි. අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි. ඒ වත්මන් දේශපාලන තත්වය සහ 2019 අයවැය සම්බන්ධයෙන්.
මෙරට ආනයනික කටයුතු සදහා සම්බාධක පැනවීම තුලින් රටෙහි ආර්ථික අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වන බව ආර්ථික විශේෂඥයන් පවසනවා. පේරාදණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද ආචාර්‍ය වසන්ත අතුකෝරල මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ ආර්ථික ගැටලු පාලනය කිරීම සදහා මෙරට රාජ්‍ය විදෙස් සංචාර සීමා කල යුතු බවයි. ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 172 යි ශත 34 ක් […]
වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වනවා. එම පළාත් සභාවේ පාලන කටයුතු ආණ්ඩුකාරවරයා යටතට පත්වන බවයි රජය සදහන් කළේ. මධ්‍යම පළාත් සභාවේ නිල කාලය පසුගිය 08 වනදා අවසන් වූ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 25 වනදා අවසන් වීමට නියමිතයි. මෙම පළාත් සභා තුනෙහි කාලය අවසන්විමෙන් අනතුරුව පළාත් සභා 06 ක කාලය නිල […]
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්. 20 වන සංශෝධනයේ තවත් වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගත හැකි […]
ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වන නාලක සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් සහ උස සම්බන්ධයෙන් මීට පෙර කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් 03දෙනෙකු ඊයේ (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ප‍්‍රකාශ ලබා දී තිබෙනවා. ඒ, නියෝජ්‍ය පොලිස්පති (ප‍්‍රවර්ථන) පි‍්‍රයන්ත වීරසූරිය, ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී […]
ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හඬපට සැසදීමේ වාර්තා කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගෙන තිබුනේ ඊයේ දිනයේ දීයි. නාලක ද සිල්වා මහතා […]
අධික වර්ෂාපතනත් සමග කලුතර සහ බදුල්ල දිස්ත‍්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කල නාය යාම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. කලූතර දිස්ත‍්‍රික්කයේ එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ වලල්ලාවිට බුලත්සිංහල අගලවත්ත සහ මතුගම යන ප‍්‍රදේශ වලට යි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුමුල්ල පස්සර හා බදුල්ල ප‍්‍රදේශ වලට නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. […]
ලබන වසරට අදාළ අදාල විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. විසර්ජන පනත් කෙටුම්පත මගින් අමාත්‍යාංශ වලට මුදල් වෙන කර ඇති ආකාරය පිලිබඳව තොරතුරු මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති. 2019 වර්ෂය සදහා වන අයවැය වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් මස 5 වනදා […]
ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් අද රාත‍්‍රී 7 ට පැවැත්වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී යි. එම රැස්වීම භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සදහක් කලා.එක්සත් ජනතා නිදහස් සංධාන හා […]