News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

උඩරට දුම්රිය ධාවන කටයුතු තවදුරටත් ප‍්‍රමාදයි.

Generic placeholder image

උඩරට මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම හේතුවෙන් මෙම දුම්රිය ප‍්‍රමාදය හටගෙන ඇති බවයි. ඊයේ රාත‍්‍රීයේ මෙම දුම්රිය පීලිපැනීම සිදු වුණා. දුම්රිය පීලිගත කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. දුම්රිය පීලිගත කිරීමෙන් පසු දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ […]


Jul
18

ඇමෙරිකාව සමඟ වෙළඳ යුද්ධයෙන් චීනයට හානි.

Generic placeholder image

ඇමෙරිකාව සමඟ ඇති වූ වෙළෙඳ යුද්ධය හේතුවෙන් දෙවැනි කාර්තුවේදී සිය ආර්ථික වර්ධනය මන්දගාමී වූ බව චීනය පවසනවා. වෙළෙඳ යුද්ධය තවදුරටත් පැවැතිය හොත් ඉන් ගෝලීය හානියක් සිදුවිය හැකි බවයි චීනය අනතුරු අඟවන්නේ. ඇති වූ තිබෙන වෙළෙඳ යුද්ධය තවදුරටත් උග‍්‍ර වනු ඇතැයි යුරෝපා සංගමය සහ චීනය එක්ව බීජිං නුවර පැවැත්වූ සමුළුවකට එක්වෙමින් යුරෝපා සංගමයේ ප‍්‍රධානී ඩොනල්ඕ ටස්ක් […]


Jul
18

පුටින් නිසා ට්‍රම්ප්ට ඇමෙරිකාවෙන් බැනුම්.

Generic placeholder image

2016 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය සදහා රුසියාව මැදිහත් වූ බවට වන බුද්ධි අංශ වාර්තා පිලි ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ට‍්‍රම්ප් මේ බව සදහන් කලේ ධවල මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වීමක් සිදු කල බවට එරට බුද්ධි අංශ සේවා ප‍්‍රකාශ කර තිබුණා. එහි විමර්ශන සිදු වන අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා […]


Jul
17

ළදරුවෙකුට මත්පැන් පෙවු සිවුදෙනෙක් අත්අඩංගුවට.

Generic placeholder image

අනුරාධපුර මීගලෑව ගනේගමුව ප‍්‍රදේශයේදී වයස අවුරුදු 1 ළදරුවෙකුට මත්පැන් පෙවූ පුද්ගලයන් සිවු දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ළමයින් කෘරත්වයට භාජනය කිරීමේ වරද හේතුවෙන් පොලිස්ලතිතුමාගේ උපදෙස් මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ මීගලෑව ගනේගමුව ප‍්‍රදේශයේ පදිංචි 23 38 40 සහ 50 යන වයස්වල පසුවන පුද්ගලයන් සිවු දෙනෙක්. පුද්ගලයන් පිරිසක් විසින් […]


Jul
17

බැසිල් රාජපක්ෂ අධිකරණ අවසරය මත විදෙස්ගත වෙයි.

Generic placeholder image

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති තවත් නඩු දෙකකට අදාළව ඔහුට විදේශගතවීම සඳහා අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ එම නඩු අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සහ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදල් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි චෝදනා […]


Jul
17

ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිට මාස 3ක සිර දඬුවමක්.

Generic placeholder image

ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති එම්. කේ අමිල් මහතාට මාස 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු අද අඹිලිපිටය මහේස්ත‍්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. 2013 වසරේදී ඇඹිලිපිටිය පනාමුරේ ප‍්‍රදේශයෙදි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බදා කිරිමේ සිද්ධියකට අදාලව මෙම සිර දඬුවම නියම කර තිබෙනවා. සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ අදාල පොලිස් නිලධාරියාට රුපියල් 30 000ක වන්දි […]


Jul
17

ජාතික විගණන පනතට කථානායක අත්සන් තබයි.

Generic placeholder image

කථානායක කරු ජයසුරිය මහතා විසින් ජාතික විගණන පනතට අද අත්සන් තැබුවා. ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත වූනේ පසුගිය 05 වනදායි. මේ අතර උද්ගෝෂණයක් හේතුවෙන් මහනුවර නගරයේ රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.  ගිනි කූරු නිශ්පාදන කර්මාන්ත ශාලා 11 ක නිශ්පාදකයන් හා සේවකයන් මේ සදහා එක්ව සිටින බවයි අප වාර්තාකරු සදහන් කලේ. රථ වාහන තදබදය හේතුවෙන් […]


Jul
17

පේරාදෙණියේ ඉංජිනේරු පිඨය දින නියමයක් නොමැතිව වැසෙයි.

Generic placeholder image

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ ඇති වී තිබෙන සිසු විරෝධය හමුවේයි. ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට සියයට 80 පැමිණිම සනථ කිරිමට නොහැකි වීම මත විභාගයට ඉදිරිපත් වීමට ඉඩ ලබා නොදිමට පාලනාධිකාරිය තිරණය කර තිබෙනවා. ඊට විරෝධය පල කරමිනුයි සිසුන් දින ගණනාවක සිට විරෝධතාවයේ නිරත වන්නේ. […]


Jul
17

අඟුරුවාතොට සංවර්ධන නිළධාරියා ඝාතනය සම්භන්ධයෙන් ග‍්‍රාම නිළධාරිනියක් අත්අඩංගුවට.

Generic placeholder image

අඟුරුවාතොට වේරවත්ත ප‍්‍රදේශයේදී සංවර්ධන නිළධාරියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්භන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි දොඩම්ගොඩ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිළධාරිනියක්. සැකකාරියගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු වන බවයි පොලීසිය පැවසුවේ. දොඩම්ගොඩ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි සංවර්ධන නිලධාරියෙක් ඊයේ අලූයම ඝාතනය කර තිබුනා. ඒ වේරවත්ත ප‍්‍රදේශයේ පිහිටි […]


Jul
17

කේරළ ගංජා කිලෝ 36 ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 36 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනලතිව් දූපතට බටහිර දෙසින් වු මුහුදු ප‍්‍රදේශයේ දීයි. නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් වේග ප‍්‍රහාරක යාත‍්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කලා. කුඩා වර්ගයේ යාත‍්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට ශ‍්‍රී ලංකාවට ප‍්‍රවාහනය […]


Jul
17

සුළඟ කරදර කරද්දී වැස්සෙන් සහනයක්.

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදෙශ කිහිපයකට බලපා ඇති වැසි තත්වයේ වැඩිවීම අදින් පසුව අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ කෙසේවෙතත් අද දිනයේදීත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශ වල සුළං තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි. ඒ අනුව දිවයින හරහා වන සුළඟේ වේගය පැයට කිලෝ 60 ක් දක්වා ඉහල යා හැකි බවයි […]


Jul
17

Hybrid බස් 1000 ක් ලංගමට.

Generic placeholder image

ලබන වසරේ අපේ‍්‍රල් මාසයට පෙර නව තාක්ෂණයෙන් සහ නව මුහුණුවරකින් යුත් නවීන හයිබි‍්‍රඞ් සහ විදුලි බස් රථ දහසක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ ඊට අමතරව මෙවසර තුලදී තවත් බස්රථ 500 ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති […]


News Articles
Latest Videos
Most Popular Post