News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

තායිලන්තයේ ගුහාවක සිරවූ පාපන්දු කණ්ඩාම බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

තායිලන්තයේ ගුහාවක සිර වී සිටින පාපන්දු ක‍්‍රීඩකයින් 12 දෙනා බේරා ගැනීම සදහා අද සිට ඉදිරි දින තුන තුළ විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමට එරට නාවික හමුදාව සහ පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ සදහා වන සැලසුම් අද දින තුළ සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ. ගුහා දොරටුවේ ජල මට්ටම අඩු වන තෙක් බලා සිටීමට කාලයක් නොමැති බැවින් දරුවන් […]


Jul
7

අගමැති හෙට සිංගප්පූරුවට.

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි. ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව ඇතුලූ සමුළු කිහිපයකට සහභාගී වීම සදහායි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජල සති සැමරුම, පිවිතුරු ජල සති සැමරුම යන උත්සව අවස්ථාවන් සදහාද සහභාගී වනු ඇති. ලබන 9 වනදා පැවැත්වෙන ජගත් පුරවර සමුළුවේ නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු මැයෙන් මුඛ්‍ය දේශනය […]


Jul
6

පාපන්දු ලෝක කුසලාන තරඟයට භූ කම්පනයෙන් කිසිඳු බලපෑමක් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Generic placeholder image

ෆිෆා ලොක කුසලානයේ අර්ධ අවසන් තරග වටයේ පලමු තරග 2 අද ආරම්භ වනවා. ඒ අනුව තව ස්වල්ප මොහොතකින් පලමු තරගය ලෙස ප‍්‍රංශය සහ උරුගුවේ කණ්ඩායම අතර තරගය ආරම්භ වීමට නියමිතයි. මෙවර ෆිෆා පාපන්දු කුෂලානය තුල වැඩි ජනප‍්‍රියත්වයක් හිමිකරගත් උරුගුවේ කණ්ඩායම පිලිබදව අද බොහෝ ක‍්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඇතිවී තිබෙනවා. කෙසේවුවත් ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ කණ්ඩායම් 2ම […]


Jul
6

අග්‍රාමාත්‍යවරයා ලබන 08 වනදා සිංගප්පූරු සංචාරයකට

Generic placeholder image

සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුලූව සහ ඊට සමගාමිව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුමට සහභාගී වීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන 8 වනදා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි. අග‍්‍රාමාත්‍යවරයා එහිදී සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂිං ලූං සහ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ටී ශන්මුුකරත්නම් ඇතුලූ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හමුවනු ඇති. මේ අතර මෙරට මාධ්‍ය නිදහස පිලිබදව […]


Jul
6

පාකිස්ථානයේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශෙරීෆ්ට වසර 10 ක සිර දඩුවමක්

Generic placeholder image

පාකිස්ථානයේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශෙරීෆ්ට වසර 10 ක සිර දඩුවමක් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලා එමෙන්ම ඔහුගේ දියණිය වන මරියානවාස් ශෙරීෆ්ට වසර 7 ක්ද බෑනා වන සෆර් අවාන් හට වසරක සිර දඩුවමක්ද නියම කෙරුණා. හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශෙරීෆ්ට එරෙහිව එල්ල වී තිබී දුෂණ චෝදනා කිහිපයක් විභාග කිරීමෙන් අනතුරුවයි අදාල දඩුවම නියම කෙරුනේ. අයතා ලෙස […]


Jul
6

මාධ්‍ය නිදහස සීමා නොකරන බව මංගල සමරවීර කියයි

Generic placeholder image

මාධ්‍ය මගින් වත්මන් රජය කෙතරම් විවේචනය කෙරුවද පවතින මාධ්‍ය නිදහස කිසිදු ආකාරයකින් සීමා නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද කොළඹ පැවති ප‍්‍රවෘත්තී සාකච්ඡුාවකට එක් වෙමින්. 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී විශිෂ්ඨතා දක්වමින් අපක්ෂපාතීව සහ සාධාරණ ලෙස […]


Jul
6

නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා පත්කෙරේ.

Generic placeholder image

නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කර තිබෙනවා. ඔහු අද පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දීයි. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා, මීට මාස කිහිපයකට පෙර එම ධූරයෙන් විශ‍්‍රාම ලැබූවා. වසර […]


Jul
6

සයිටම් ගැටළුවට නිවැරදි පිළිතුරක් තමන් ලබා දුන් බව ජනපති කියයි.

Generic placeholder image

මෙරට කිසිදු රාජ්‍ය නායකයෙකු මැදිහත් නොවූ ආකාරයේ මැදිහත්මක් හා කැපවීමක් සිදු කර සයිටම් ගැටලූවට අවසන් විසදුමක් ලබා දීමට තමා ක‍්‍රියා කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ සයිටම් විද්‍යායේ දෙමව්පියන් සහ සිසුන් සදහා අද නෙලූම් පොකුණ රග හලේ පැවති උත්සවයක් අමතමින්. අධ්‍යාපනයේදී කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදු නොවීම සදහා තමන් එලෙස […]


Jul
6

ඉන්ධන මිල වැඩි වුවහොත් බස් හා ත්‍රී රෝද ගාස්තු නැවීමට ඉල්ලීමක්

Generic placeholder image

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි යලි බස් ගාස්තු ඉහල නැංවිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එලෙස බස් ගාස්තු ඉහල දැමීමට රජය විසින් පියවර නොගන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු කරන බවයි. මේ අතර ඉන්ධන මිල වැඩිවීමත් […]


Jul
6

ඉන්ධන පැවතී මිළටම…

Generic placeholder image

ඉන්ධන පැවති මිල ගණන් යටතේම ලබා දෙන ලෙස ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම්දී තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලිඛිත අවසරයකින් තොරව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පිරවුම් හල් වලට නීතිමය හැකියාවක් නොමැති බවයි. මාධ්‍ය මගින් වාර්තා කරන ප‍්‍රවෘත්තී පදනම් කර ගනිමින් ඉන්ධන මිල ඉහල […]


Jul
6

මොණරාගල මැදගම ජාතික පාසලේ සිසුන් පිරිසක් හදිසියේ රෝහල් ගත කරයි.

Generic placeholder image

මොණරාගල මැදගම ජාතික පාසලේ සිසුන් පිරිසක් හදිසියේ රෝහල් ගත කර තිබෙනවා. ඒ එම සිසුන්ට හදිසියේ ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන්. අප ප‍්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 13 දෙනෙකු නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි. එම සිසුන්ගේ ශරීරයේ කැසීම් පලූ දැමීම් වැනි රෝග ලක්ෂන තවදුරටත් පවතින බැවින් ඔවුන් එලෙස නේවාසික ප‍්‍රතිකාර සදහා […]


Jul
6

විජයකලාගේ කතාව ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝපට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට

Generic placeholder image

හිිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගිය දා යාපනයේ දී කළ ප‍්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස අධිකරණය විසින් මාධ්‍ය ආයතන පහක ප‍්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ප‍්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කල කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. සිංහල […]


News Articles
Latest Videos
Most Popular Post