පෑලියගොඩ ප‍්‍රදේශයේ ඇමොනියා ටැංකි ප‍්‍රවාහනය කල කන්ටේනර් රථයක් තුල පිපිරීමක් සිදු ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පාරේ නවතා තිබූ අදාල කන්ටේනර් රථයේ පටවා තිබූ ඇමොනියා ටැංකි අතරින් එක් ටැංකියක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි. කෙසේවෙතත් පිපිරීමෙන් කිසිවෙකුට හානි සිදුවී නැහැ. අප වාර්තාකරු පැවසුවේ පිපිරීම හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී […]
ඉන්ධන පැවති මිල ගණන් යටතේම ලබා දෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඛනිඡු තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලිඛිත අවසරයකින් තොරව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පිරවුම් හල් වලට නීතිමය හැකියාවක් නොමැති බවයි. මාධ්‍ය මගින් වාර්තා කරන ප‍්‍රවෘත්තී පදනම් කර ගනිමින් ඉන්ධන මිල […]
මේ දවස්වල ලෝකයේ වැඩිම අවධානමක් දිනාගෙන තියෙන රට තමයි රුසියාව. ඒ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වුන පාපන්දු ලෝක කුසලානය පැවැත් වෙන නිසා. ඒ අවධානය අද තවත් වැඩි වුණා. ඒ රුසියාවේ සිද්ධ වුන භූමිකම්පාවක් නිසා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ තමයි මේ භූමිකම්පාව වෙලා තියෙන්නේ. භූමිකම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් මාපංක 6.1 ක් වෙනවා. රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට කිලෝමීටර් 600ක් පමණ […]
ඡන්ද හිමි නාමලේඛනය සම්පූර්ණ කර ලබන 8 වනදාට පෙර ග‍්‍රාම නිලධාරීන්ට ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක මහතා සදහන් කලේ ලබන 15 වනදා වන විට ඡන්ද හිමි නාමලේඛන ලබා ගන්නැයි ග‍්‍රාම නිළධාරීවරුන්ට දැනුම් දී ඇති බවයි. අනතුරුව එම නාමලේකඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉවත් කල නම් වෙනුවට නව […]
අතුරුගිරිය, ප‍්‍රදේශයේ සිදුවූ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් තිදෙනෙකු අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් හංවැල්ල, දැඩිගමුව ප‍්‍රදේශයේදී සහ කළුතර ප‍්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරුවන් අවුරුදු 19ත් ත් 25 ත් අතර වයස්වල පසුවන්නන්. ඔවුන් මේ වන විට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු […]
ජාතික විගණන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ දී ඡුන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා. පනත් කෙටුම්පත කාරක සභාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව පාර්ලිමේන්තුව වෙත දන්වා සිටියේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්. විගණන පනත යනු,විගනන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්යය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහාත් , ජාතික විගණන කාර්යාලය සහ ශ‍්‍රී […]
සිය ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් තර්ජන පවතින බව කතරගම කිරිවෙහෙර විහාරධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පවසනවා. වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින උන්වහන්සේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ පෞද්ගලික රෝහලකයි. කෙසේ වෙතත් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය මේ වන විට සාමාන්‍ය තත්වය පත් වෙමින් පවතින බව රෝහල් ප‍්‍රකාශකයෙකු සදහන් කළා. කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන් හට වෙඩි තබා තුවාල සිදුකීරීමේ […]
මෙරට මුහුදු සීමාවේ අතරමංවී සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු රැගත් යාත‍්‍රාවක් බේරා ගැනීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා. ඒ සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු සමඟින් ධීවර යාත‍්‍රාවක් මුහුදේ අතරමංව ඇති බවත්, ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන් බවටත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් කළ දැනුම්දීමකට අනුවයි. නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත වහා ක‍්‍රියාත්මක වු ශ‍්‍රී […]
රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදී ඇති බව වාර්තා වනවා. පසුගිය සිව් වනදා රාති‍්‍රයේ අරලියගහ මන්දිරයට පැමිණ අග‍්‍රාමාත්‍යවරයා හමුවී සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුවයි ඇය මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණේ. විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයේ […]
කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහර දී අමානුෂික ලෙස දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් දස දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් එම් ගනේෂ රාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයට අනුවයි. පසුගිය මස 29 වනදා සිට රක්ෂිත බන්ධනාගාරතව සිටි සැකකරුවන් පසුගිය 03 වනදා […]
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ කසුන් පලිසේන විසින් සගවා තිබූ ජංගම දුරකථන 03 ක් සහ සිම් කාඞ්පත් 05 ක් සොයාගෙන තිබෙනවා. ඒ බන්ධනාගාර විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් ඔවුන් රදවා සිටින බන්ධනාගාරයෙහි එච් වාට්ටුව පරීක්ෂා කළ අවස්ථාවේදීයි. අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඒ බව දුන්නා. අතිරේක සොලිසිටර් […]
ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අද පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ විවේක සුවයෙන් කල්ගත කිරීමට ඇති අවශ්‍යතාවය මතු කරමින් ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි. ඉල්ලා අස්වීමෙන් පසු ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපතිතුමා සමග විශේෂ සාකච්ඡවක් සදහා සහභාගී වුනා. ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් වීම සදහා ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් […]