News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

විජයකලා මහේෂ්වරන්ගේ ඉල්ලා අස්වීම ඉදිරි දින 2 තුළදී

Generic placeholder image

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. විජයකලා මහේෂ්වරන් මහත්මිය ඒ බව කියා සිටියේ රජයේ දමිල රූපවාහිනි නාලිකාවකට ඒ පිලිබදව අදහස් දක්වමින්. විජයකලා මහේෂ්වරන් මහත්මිය වැඩිදුරටත් සදහන් කලේ සිය ඉල්ලා අස් වීම පිළිබදව මේ වන විට ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව යි. ඒ අනුව ඉදිරි දින 02 තුළදී […]


Jul
5

යශෝධ රංගේබණ්ඩාරගේ රිය අනතුරට සම්බන්ධ නඩුව නැවත කැඳවීම ලබන 24 වැනිදා

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර විසින් රිය අනතුරක් සිදු කර නිවසකට අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියෝග කලා. ඒ අදාළ නඩුව හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රත් මංජුල තිලකරත්න මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. හලාවත,බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී පසුගිය ජූනි මස 06 […]


Jul
5

අර්ජුන් ඇලොසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 19 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

Generic placeholder image

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 19 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කලා. ඒ ඔවුන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. එහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් 8 දෙනෙකුට සහ අර්ජුන් ඇලෝසියස්ගේ පියාට අධිකරණයේ නිසි අවසරයකින් තොරව විදෙස් ගත වීම තහනම් […]


Jul
5

තායිලන්ත පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් බේරා ගැනීමේ මෙහෙයුම තවදුරටත්.

Generic placeholder image

තායිලන්තයේ ගුහාවක සිර වී සිටින එරට පාසල් පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉන් පිටතට ගෙන ඒම සදහා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බව තායිලන්ත බලධාරීන් පවසනවා. අධික වර්ෂාවත් සමග ගුහාවේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් එම කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ගුහාවේ ජලය පිටතට ගැනීමේ ක‍්‍රමයක් කෙරෙහි […]


Jul
5

C 350 ලේඛණය ප‍්‍රසිද්ධ කිරීම ඇස් බැන්දුමක් – මානව හිමිකම් කේන්ද්‍රය කියයි.

Generic placeholder image

මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ C 350 ලේඛනය ප‍්‍රසිද්ධියට පත් කිරීමට ජනතාව මුලා කිරීමක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්‍ද්‍රය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාසදහන් කලේ එම වාර්තාවේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයින් පැවැත්වූ දුරකතන සංවාද පිළිබද කරුණු පමණක් බවයි. කෝප් කමිටු සාමාජිකයින් හා අර්ජුන […]


Jul
5

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

Generic placeholder image

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිිදුර විමර්ශන සදහා අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතයි. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කලේ ඒ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දෙන බවයි. ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී නීති විරෝධී ලෙස ආනයනය කල මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුනා. ඒ […]


Jul
5

ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදා නිළධාරීන් විසින්. ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු ප‍්‍රදේශයේ දී අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ සමග ඔවුන්ට අයත් යාත‍්‍රාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ධීවරයින් සම්බන්ධ ඉදිරි පියවර ගැනීම සදහා ඔවුන් කන්කසන්තුරේ […]


Jul
5

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන අගමැතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්.

Generic placeholder image

නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එහිදී එම පුවත්පත මගින් අනාවරණය කල කරුණු පිලිබදව අදාල ප‍්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අදාල පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව් පල වන ප‍්‍රකාශ සැලකිල්ලට ගනිමින් අග‍්‍රාමාත්‍යවරයා එම ප‍්‍රකාශය සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව […]


Jul
5

රට පුරා පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි.

Generic placeholder image

දිවයින පුරා සියලූම පාසල් වල අධ්‍යන කටයුතු අද කිසිදු ගැටලූවකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. සිියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ ඊයේ දිනයේ වර්ජනයේ නිරත වූ සියලූම ගුරුවරුන් අද පාසල් වෙත පැමිණෙන බවයි. කෙසේ වෙතත් ඉදිරි සති 2ක කාලය තුල සිය ගැටලූ වලට විසදුමක් නොලැබෙන්නේ […]


Jul
5

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට

Generic placeholder image

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. රාජ්‍ය ආයතන වල සිදු වන වංචා දූෂණ සහ මූල්‍ය අක‍්‍රමිකතාවලට එරෙහිව පියවර ගැනීමට අදාල නීතිමය ප‍්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත් තුල අන්තර්ගත වනවා. පෙරවරු 11.00 සිට පස්වරු 06.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් ඉකුත් අපේ‍්‍රල් මස 04 […]


Jul
5

විජයකලා අගමැති හමු වෙයි.

Generic placeholder image

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ රාත‍්‍රියේ අරලියගහ මන්දිරයට පැමිණ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වුනා. ඒ කොළඹට පැමිණ තමා හමුවන්නැයි අග‍්‍රාමාත්‍යවරයා කළ දැනුම් දීමකට අනුවයි. යාපනය වීරසිංහම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය පිළිබඳව මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම හමුවේදී සකච්ජා වූ […]


Jul
4

ගුරු සංගම් වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩාලයි

Generic placeholder image

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් පැවැත්වූ උද්ඝෝෂණයක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. දීප ව්‍යාප්ත වර්ජනයට සමගාමිව වෘත්තිය සමිති නියෝජිතයින් විරෝධතා පා ගමනක් අද පෙරවරුවේ ආරම්භ කලේ පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩාංගණය අසලින්. අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණි ඔවුන් එහිදී විරෝධතාවයේ නිරත වුනා. විරෝධතාව හේතුවෙන් කොට්ටාව – බොරැල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර වු අතර ඒ හේතුවෙන් […]


News Articles
Latest Videos
Most Popular Post