News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

ට‍්‍රම්ප්ගේ හිටපු ප‍්‍රචාරක කළමනාකරු බන්ධනාගාරගත කෙරේ

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ හිටපු ප‍්‍රචාරක කළමනාකරු පෝල් මනාෆෝට් නඩු විභාගයකින් තොරව බන්ධනාගාරගත කිරීමට වොෂින්ටන් ඞී සී විනිසුරුවරයෙකු විසින් නියෝග කර තිබෙනවා පෝල් මනාෆෝට් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත්තේ ඔහුගේ ඇප අයැදුම්පත ද අවලංගු කරමින් ඔහුට එල්ල වන චෝදනාව වන්නේ ජංගම දුරකතන භාවිත කරමින් ඇප කොන්දේසි කඩ කිරීමයි . බදු වංචා, මුදල් විශුද්ධිකරණය හා […]


Jun
14

හිටපු අගවිනිසුරු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

Generic placeholder image

හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කලා සරත්. එන්. සිල්වා මහතා මෙම පෙත්සම ගොනු කලේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලමින් එහි දක්වා තිබුනේ […]


Jun
14

ජෝර්ජියානු අග‍්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

ජෝර්ජියානු අග‍්‍රාමාත්‍ය ජොර්ජි කිවිරි කාෂ්විලී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා ඒ සිය පක්ෂ නායකයා සමඟ ඇතිවූ මතබේදයක් හේතුවෙන් ඒ අනුව ජෝර්ජියානු අග‍්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සජීවීව එරට මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කර තිබෙනවා නව කැබිනට් මණ්ඩලයක් සකස් කර ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සලසා දෙමින් තමන් මෙම පියවර ගත් බවයි ඔහු සදහන් කලේ 50 හැවිරිදි […]


Jun
13

වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර නාහිමියන් හදිසි සැත්කමකට භාජනය කරයි

Generic placeholder image

වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් හදිසි සැත්කමකට භාජනය කර තිබෙනවා. අද අලූයම සිදුකළ සැත්කමෙන් පසු නාහිමියන් තවදුරටත් හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි ප‍්‍රහාරයෙන් නාහිමියන්ගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදී තිබෙනවා. කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද […]


Jun
13

අඹේපුස්ස දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය යථා තත්වයට

Generic placeholder image

අඹේපුස්ස දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. කෙසේ වෙතත් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සුලූ ප‍්‍රමාදයකින් යුතුව සිදුවනු ඇති පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අඹේපුස්ස සහ අලව්ව අතරදී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී […]


Jun
13

දිවයින ආශ‍්‍රිතව පැවති දැඩි සුලං සහිත තත්වයේ අඩුවීමක්. පළාත් කිහිපයකට වැසි.

Generic placeholder image

දිවයින ආශ‍්‍රිතව පැවති දැඩි සුලං සහිත තත්වය මේ වන විට අඩු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ කෙසේවෙතත් පලාත් 5 කට සහ එක් දිස්ත‍්‍රික්කයකට පැයට කිලෝ මීටර 50 ක් දක්වා වන තද සුලං ඇති විය හැකි බවයි. ඒ අනුව උතුර උතුරු මැද මධ්‍යම වයඹ සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් […]


Jun
13

ලබන මස සිට අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට

Generic placeholder image

ලබන මස සිට අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය සදහන් කලේ සුපිරි ඩිසල් හා ඔක්ටේන් 95 පෙට‍්‍රල් වෙනුවට යුරෝ 4 නමින් මෙම නව ඉන්ධන විශේෂය හදුන්වා දෙන බවයි. එය පරිසර හිතකාමි ඉන්ධන විශේෂයක් බව එම අමාත්‍යංශය ප‍්‍රකාශ කලා ඒ අනුව නව තෙල් […]


Jun
13

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලූම සේවකයන්ගේ නිවාඩු අත්හිටුවයි

Generic placeholder image

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලූම සේවකයන්ගේ නිවාඩු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. තැපැල් අමාත්‍ය එච් එම් හලීම් මහතා මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තැපැල් වෘත්තීය සමිති දිවයින පුරා ක‍්‍රියාත්මක කර ඇති වර්ජනයත් සමග තැපැල් කටයුතු වල සිදුව ඇති ගැටළු වලක්වා ගැනීම සඳහා එම පියවර ගත් බවයි. ඒ අනුව වර්ජනයේ නිරත සියලූම තැපැල් වෘත්තිකයන් වහාම සේවයට වාර්තා […]


Jun
13

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් විහාරාධිපති හිමි සහ තවත් හිමි නමකට බරපතල තුවාල

Generic placeholder image

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්. සහ තවත් හිමි නමක් බරපතල තුවාල ලබා තිබෙනවා. උන්වහන්සේලා මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමියන් කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී තිබෙනවා. රතු පැහැති මෝටර් රථයකින් […]


Jun
12

ට්‍රම්ප් – කිම් ජොන් ගැන සිංගප්පූරුවේ සිට ගෙන එන විශේෂ වාර්තාව…. – සියත 24 විශේෂ නියෝජිත කෝලිත විමලරත්න

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික හමුව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්වුණා පළමුව රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී සාකච්ඡාවේ සන්නිවේදන කටයුතු සදහා භාෂා පරිවර්තකයින් දෙදෙනෙක් සහභාගී වී සිටියා. ඉන් අනතුරුව ට‍්‍රම්ප් සහ කිම් ජොන් අන් දෙරටේ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වුණා […]


Jun
12

යෂෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යෂෝධ රංගේබණ්ඩාර මහතා ලබන 14වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද හලාවත මසහේස්ත‍්‍රාත් අදිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවේ පසුගිය 06 වනදායි. ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී මෙම […]


Jun
11

ධීවරයින් විසින් සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය අත්හිටුවීමට තීරණය කරයි

Generic placeholder image

ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ධීවරයින් විසින් පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය අත්හිටුවීමට තීරණය කළ බව ධීවර සමිති නියෝජිතයින් පවසනවා. ඊයේ පෙරවරුවේ හලාවත – කල්පිටිය සහ වෙන්නප්පුව ප‍්‍රදේශවල ධීවරයින් මහා මාර්ගයට බැස හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබුණා. නමුත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට රජය තීරණය […]


News Articles
Latest Videos
Most Popular Post