News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

විදේශීය රටවල් කිහිපයක නිෂ්පාදිත මත්පැන් තොගයක් අත්අඩංගුවට

Generic placeholder image

රුසියානු ජාතියෙකුට අයත් හුංගම කළමැටිය ප‍්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනයක තිබී විදේශීය රටවල් කිහිපයක නිෂ්පාදිත මත්පැන් තොගයක් ඊයේ රාත‍්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරකට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් අනතුරුවයි.  එහිදී මිලිලීටර් 750 මත්පැන් බෝතල් 89ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. අනවසරයෙන් මත්පැන් තොග තබා […]


Jun
4

ශී‍්‍ර ලංකන් අක‍්‍රමිකතා සොයන කොමිසමේ සාක්ෂි විමසීම අද සිට

Generic placeholder image

ශ‍්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ‍්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පළමු සාක්ෂි විභාගය අද ආරම්භ වුණා. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප‍්‍රකාශ කළේ, සාක්ෂි විමසීම සඳහා මේ වනවිට සමාගම් රෙජිස්ටාර් සහ එහි නිලධාරියෙකු කැඳවා ඇති බවයි. ශ‍්‍රී ලංකන්, මිහින් ලංකා […]


Jun
2

චීනයෙන් ආනයනික ටින් මාළු කන්නේ බලාගෙනයි. හේතුව මෙන්න.

Generic placeholder image

ප‍්‍රමිතියෙන් තොර ටින් මාළු සොයා වැටලීම් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කලේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 1500කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි. චීනයෙන් ආනයනය කල ටින් මාළු තොඟයක් පරිභෝජනයට නුසුදුසු බවට හෙලි වී තිබෙනවා. මේ වන විටත් එම ටින් මාළු වෙළඳපොලේ අලෙවියට තබා ඇති බවයි අණාවරණය වී […]


Jun
2

ආපදා තත්ත්වයෙන් ඉඩම් අහිමි වූ ජනතාව සඳහා ඉඩම් ලබාදීමේ වැඩපළිවෙලක්

Generic placeholder image

ආපදා තත්ත්වයෙන් ඉඩම් අහිමි වූ ජනතාව සඳහා ඉඩම් ලබාදීමේ වැඩපළිවෙල ආරම්භ කර ඇති බව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසනවා. ආපදාවට ලක්වූ ප‍්‍රදේශ වල දිස්ත‍්‍රික් ලේකම්වරු විසින් අදාළ නිර්දේශ ආපදා කළමනාකරණ අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නිර්දේශ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරෙන බව සඳහන්. අනතුරුව එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් රජය සතු පදිංචියට සුදුසු තත්වයේ […]


Jun
1

අධිවේගයේ පැයට කිලෝමීටර 40 ක උපරිම වේගයක් පවත්වා ගන්නැයි දැනුම්දීමක්

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් අද රාත‍්‍රියේ සිට වසා දැමීම හේතුවෙන් අද සිට එහි වාහන ධාවනයේදී පැයට කිලෝමීටර 40 ක උපරිම වේගයක් පවත්වා ගත යුතු බව අධිවේගී මාර්ග මෙහෙයුම් ඒකකය පවසනවා. එහි මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එක් මංතීරුවක දෙදිශාවටම වාහන ධාවනය සිදු වන බැවින් එම නිවේදනය සිදු කරන බවයි. […]


Jun
1

ගෝඨාභයගේ පෙත්සම සහ බැසිල්ගේ නඩුව කල් යයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම ලබන 6 වනදා තෙක් කල් තබා තිබෙනවා. අදාල පෙත්සම අද කුමුදු වික‍්‍රමසිංහ සහ අචල වෙංග්පුලි යන විනිසුරු වරුන් හමුවේ කැදවූ අවස්ථාවේදී. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධ නඩුවෙන් තමන් ඇතුලූ විත්තිකරුවන් නිදහස් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සම ගොනුකර තිබුණා. මේ […]


Jun
1

නිරිත දිග ප‍්‍රදේශ වලට අද සිට යලිත් වැසි වැඩිවේ

Generic placeholder image

දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශ වලට අද සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පලාත් වලට මිලිමීටර 50 ක්පමණ වන තරමක් තද වැසි ඇති විය හැකි බවයි. දකුණ සහ ඌව පලාත් වලටත් මඩකලපුව සහ අම්පාර දිස්ත‍්‍රික්ක වලටත් අද පස්වරු කාලයේදී වැසි ඇති විය හැකි […]


Jun
1

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් 118 දෙනෙකු ගැන කොමිෂන් වාර්තාවේ නැහැ – ජනාධිපති ලේකම්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

Generic placeholder image

පර්පචුවල් ටෙ‍්‍රෂරීීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තා යැයි කියන 118 දෙනෙකු පිළිබඳ බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ කිසිදු සඳහනක් නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසනවා. විශේෂ මාධ්‍ය ප‍්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති ලේකම්වරයා පවසන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බවයි. ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පිරිස් […]


Jun
1

පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළට

Generic placeholder image

අද සිට ක‍්‍රියාත්මක වන පරිදි පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළ නංවා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පාසල් ප‍්‍රවාහන සේවා සංගම් සඳහන් කළේ. මේ යටතේ 10% ක උපරිමයකට යටත්ව පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ගමන් කරන දුර ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන ගාස්තු ඉහල නැංවිය හැකියි. මේ පිළිබදව සිය සංගමයේ සියලූ […]


Jun
1

රණ මයුර සම්මානය සමඟ ලැබී තිබු පදක්කම, නැවතත් සුමිත‍්‍රා පීරිස් මහත්මියට භාරදෙයි.

Generic placeholder image

අභාවප‍්‍රාප්ත, හිටපු චිත‍්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අයත්ව තිබු රණ මයුර සම්මානය සමඟ ලැබී තිබු පදක්කම අද නැවතත් සුමිත‍්‍රා පීරිස් මහත්මියට භාර දුන්නා. රණ මයුර පදක්කම අතුරුදන් වුනේ ලෙස්ටර් ජේම්ස් මහතාගේ අවසන් කටයුතු සිදු කල පසුගිය මැයි මස 02 වනදායි. පසුව පොලීසිය එම පදක්කම සොයා විමර්ශණ සිදු කල අතර මැයි මස 5 වනදා […]


Jun
1

නව නියෝජ්‍ය කථානායක පත් කිරීම ලබන අඟහරුවාදා

Generic placeholder image

නව නියෝජ්‍ය කථානායකවරයා ලබන අඟහරුවාදා පත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප‍්‍රකාශ කළේ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම එදින නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි. අනතුරුව නව නියෝජ්‍ය කථානායකවරයා පත් කර ගනු ඇතී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මනත‍්‍රීවරුන් 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ද […]


Jun
1

“ඔබේ සිරුරේ මොළ දෙකක්. එකක් ඔළුවේ, අනිත් එක බඩවැලේ.” – ලෝකයම හොල්ලපු සියවසේ විද්‍යාත්මක සොයා ගැනීම මෙන්න. – Exclusive

Generic placeholder image

මේ ලෝකේ තත්පරෙන් තත්පරය වෙනස් වෙනවා. අලුත් වෙනවා. ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ලොව පුරා අඩුම ගණනේ අලුත්ම සොයා ගැනීම් වෙනුවෙන් පරිෂණ 10ක් වත් සිද්ධ වෙනවා. ඒ විදිහට කාලයක් තිස්සේ කරපු පරීක්ෂණයක ප්‍රතිපල මේ වෙද්දී නිකුත් වෙලා තියෙනවා. මේ සියවසේ වඩාත් ප්‍රභලම සොයා ගැනීම විදිහටයි මේ සොයා ගැනීම හඳුන් වන්නේ. ඔබේ ඇඟ ඇතුලේ මොළ එකක් […]


News Articles
Latest Videos
Most Popular Post