සමාජයට වැඩදායි පුද්ගලයෙක් බිහිවෙන්න ආගම ගොඩක් වැදගත්. දහම් අධ්‍යාපනය කියන්නේ දරුවෙක්ට හොඳ ගුණදම් කියලා දෙන්න හොඳම තැනක්. හැබැයි මේ වෙද්දී ගොඩක් දරුවන් දහම් අධ්‍යාපනයක් ලබා ගන්නේ නෑ. ඒ නිසා ඉරිදා දවසේ සියලු ආගම් වල දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන්න රජය තීරණය කරලා තියෙනවා.බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව සඳහන් කරේ බෞද්ධ උපදේශන […]
පහුගිය කාලයේ රටේ වඩාත් කතාබහට ලක්වුණා වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා. එකට හේතු වුනේ වඳ පෙති කියලා දෙයක් නෑකියලා එතුමා කරපු ප්‍රකාශය. නමුත් අවාසනාවන්ත ලෙස එතුමා අද ජිවිතයෙන් සමු අරන් තියෙනවා. මිය යන විට එතුමා 65 වන වියේ පසු වුණා. එතුමා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය සංරක්ෂණය ගැන ජනතාව දැනුවත් කරන්න ලොකු […]
පෙන විදියට නම් මේ ගෙවෙන්නේ අගමැතිතුමාට හොඳ කාලයක් නෙවෙයි. කොරේ පිටට මරේ කියන්න වගේ එක පිට එක ප්‍රශ්න එනවා. පාර්ලිමේන්තුවට ගෙනාව විශ්වාසභංග යෝජනාවත් හෙට අනිද්දා විවාදයට ගන්න නියමිතයි. ඒ අතරේ ඊයේ අගමැතිතුමා යටතේ තිබ්බ ආයතන කිහිපයක් ඉවත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරා. අගමැතිතුමා යටතේ තිබ්බ මහා බැංකුව අයෙත් මුදල් අමාත්යංශය යටතට පත් කරා. ඒ වගේම ශ්‍රී […]
ඊයේ මධ්‍යම රාත්‍රියේම 2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. විභාගයට මුහුණ දුන්න ගොඩක් අය මේ වෙද්දී ප්‍රතිඵල බලලා තියෙනේ. විභාගයට මුහුණ දුන්න නොදුන්නා හැමෝම දැන් හොයන දෙයක් තියෙනවා. ඒ තමයි කවුද ලංකාවෙන් පළවෙනියා වෙලා තියෙන්නේ කියලා. මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළවෙනියෝ 6 ක් බිහිවෙලා තියෙනවා. ඉන් දෙන්නෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ. තවත් […]
2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබෙනවා. පහත Link එක Click කර ඔබේ විභාග අංකය ඇතුලත් කර ප්‍රතිඵලය දැන ගන්න. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින්, එක් එක් විෂයධාරාව අනුව දිවයිනේ ප්‍රථම, දෙවන, තුන්වන ස්ථාන ලබාගත් සිසුන්ගේ විස්තරද ඔබට පහතින් ලබාගත හැක. ප්‍රතිඵල බලන්න Click කරන්න.
අවුරුද්ද ලං වෙද්දී සැර බිම බොන අයට නම් රජ මඟුල් වගේ. මොකද ඉතින් යාලුවෝ එක්ක එකතු වෙලා රට බිම බෝතලයක් තොල ගාන්න පුළුවන් නිසා. හැබැයි මේ සැරේ අවුරුද්දට නම් යාළුවො එක්ක සෙට් වෙන්න බලාගෙන හිටිය අයගේ Plan සේරම විනාශ වෙන්නයි යන්නේ. මත්පැන් වලට පනවලා තිබ්බ අනෙක් බදු වලට අමතරව ජාතිය ගොඩ නැගීමේ බද්දත් පනවන්න තීරණය […]
30 වසරක යුද්ධය අවසන් වෙලා දැන් වසර 9 ක්. හැබැයි යුද්ධයේ නටඹුන් තාමත් තැනින් තැන තිබිලා හමුවෙනවා. ඊයේ යාපනය, කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේ තිබිලා යුද්ධය කාලයේදී LTTE ය වළදාපු මෝටර් බෝම්බ 12 ක් හොයා ගත්තා. පලෙයිවයික්කාල් ප්‍රදේශයේ පිරිසක් වැලි ගොඩදාද්දි මෝටර් බෝම්බ 5 ක් 26 වෙනිදා හමුවෙලා තියෙනවා. පස්සේ අධිකරණ නියෝගයක් මත කොඩිකාමම් පොලිසිය ඒ […]
මේ අවුරුද්දේ වෙසක් පොය යෙදිලා තියෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. ඊට පහුවෙනිදා, ඒ කියන්නේ මැයි පළවෙනිදා ලෝක කම්කරු දිනය යෙදිලා තියෙනවා. ඒ නිසා මැයි දින සැමරුම් වෙනත් දවසක යොදා ගන්න කියලා මහා නායක හිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අද තිබ්බ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරේ මැයි දින සැමරුම් මැයි 07 වෙනිදා යොදා ගන්නයි.
ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දැන් බලන් ඉන්නේ කවද්ද ප්‍රතිඵල එන්නේ කියලා. මෙච්චර දවසක් ඇඟිලි ගැන ගැන හිටිය දවස හෙට උදා වෙනවා කියලා විභාග දෙපාර්තුමේන්තුව කියනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් වෙනවා. විභාගයට පෙනී සිටිය අපේක්ෂකයන් අතරින් 696 කගේ ප්‍රතිඵල අතිහිටුවලා තියෙනවා කියලත් විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරා.
“ග්ලයිෆෝසේට්” තහනම නිසා දැන් ආණ්ඩුවත් බෙදිලා තියෙන්නේ. වැවිලි කර්මාන්ත ඇමති ඇතුළු පිරිසක් ග්ලයිෆෝසේට් ඕන කියනවා. හැබැයි තවත් කොටසක් කියන්නේ ග්ලයිෆෝසේට් එපා කියලා. ග්ලයිෆෝසේට් වකුගඩු රෝග (CKDU) සෑදීමට සෘජු සම්බන්ධක් නොවන බව විශේෂඥ කමිටුවක් පෙන්වා දුන්නා. ඒ නිසා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න ඕන කියලයි ඇමතිවරු කොටසක් කියන්නේ. විශේෂඥයන් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ලබන සතියේ කැබිනට් […]
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරද්දන්න එජාප පසුපෙළ මන්ත්‍රීවරු අලුත් යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කලින් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන එක. එජාප පසුපෙළ මන්ත්‍රීවරු මේ යෝජනාව අගමැතිතුමටත් ඉදිරිපත් කරලා තියෙනවා. විශ්වාසභංගය පැරදවීමටත් එසේම එජාපය නගා සිටුවීමටත් සාර්ථක සහ එකම ක්‍රමය ඒක කියලයි ඔවුන් .හැබැයි අගමැතිතුමා මේ ගැන තාමත් හරි උත්තරයක් දීලා නෑ. ඒ […]
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී කතානායකවරයාට බාර දීලා තියෙන්නේ. දැන් හැමෝම බලාගෙන ඉන්න දෙයක් තමයි කවුරු මේකට අත්සන් කරාවිද, නැද්ද කියලා. මේ අතරේ හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර එකඟතාවක් ඇති කරගෙන තියෙනවා. යෝජනාව භාරදුන් බදාදාත් ඊට පෙරදාත් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මේ ගැන දුරකතනයෙන් කතා බහ කරලා තියෙනවා. විශ්වාසභංග යෝජනාවට දෙපක්ෂයේ මන්ත්‍රීන් එකඟත්වයෙන් […]