News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
13

සාකච්ඡා සාර්ථකයි. එජාප තනි ආණ්ඩුව ස්ථිරයි. – එජාප පසුපෙළ මන්ත්‍රීවරු කියයි. – Exclusive

Generic placeholder image

මීට සුළු මොහොතකට කලින් අරලියගහ මන්දිරයේ අගමැතිවරයා සහ එජාප පසුපෙළ මන්ත්‍රීවරු අතර රැස්වීමක් පැවැත් වුණා. එ්කෙදී කතා කරේ මොනවද කියලා රැස්වීමට සහභාගී වුණ සන්දිල් සමරවික්‍රම මන්ත්‍රීවරයාගෙන් සියත FM ප්‍රවෘත්ති අංශය විමසුවා. සන්දිල් මන්ත්‍රීවරයා කිව්වේ තනි එජාප අාණ්ඩුවක් පිහිටුවන තීරණය ස්ථීර කර ගත්තා. කියලා. කොහොම වුනත් තාමත් දේශපාලන පෙරළි අවසන් වෙලා නෑ. විවිධ පාර්ශව එක්වෙලා බල […]


Feb
13

එජාපය තනි ආණ්ඩුවක් පිහිටෙව්වොත් අපිත් විපක්ෂයට යනවා. ශ්‍රීලනිපය කියයි.- Exclusive

Generic placeholder image

රටේ කතා වෙන අලුත්ම බල පෙරලිය තමයි එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවන එක. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නය එ්ක. මේ ගැන අහන්න සියත ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාට කතා කරා. ඔහු කිව්වේ එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ […]


Feb
12

දිනපු හම්බන්තොට මහනගර සභාවේ බලයත් එජාපයට අහිමි වෙයි ?

Generic placeholder image

පහුගිය දා පැවැත් වුණ පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයට හිතපු තරම් ප්‍රථිඵලයක් ලැබුණේ නෑ. ලංකාවෙන්ම පළාත් පාලන අායතන 42 ක් විතරයි එජාපය දිනුවේ. හම්බන්තොට මහනගර සභාවත් ඊට අැතුලත්. මන්ත්‍රී ධූර 09 ක් ලබාගෙන මහනගර සභාවේ බලය එජාපය හිමි කර ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 4 ක් සහ පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 7 […]


Feb
11

එක්සත් ජාතික පක්ෂයේ ලොකු පුටුවක් ඉල්ලා අස්වෙයි? – Exclusive

Generic placeholder image

පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයත් එක්ක දැවැන්ත බල පෙරලි රැසක් වෙන්න නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටු කිහිපයෙන් එකක ධූරය හොබවන පුද්ගයෙක් ඉල්ලා අස්වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණයේ සංවිධානය කිරීම්, ප්‍රචාරණ කටයුතු සියල්ලම භාර වෙලා තිබ්බේ මේ ප්‍රභලයාට. ඡන්දය පරාජය වීමේ වගකීම භාර අරගෙන ඔහු පක්ෂයේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න නියමිතයි. ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් සියත 24 […]


Feb
11

“ප්‍රතිඵල ආවේ බාගෙට. ඒ නිසා ආයෙත් ගණන් හදනවා.” – Result පරක්කු වෙන හේතුව මැ.කෝ කියයි. (මාධ්‍ය නිවේදනය සහිතයි.)

Generic placeholder image

2018 පළාත් පාලන ඡන්දයේ තාමත් පළාත් පාළන ආයතන 2 ක විතරයි ප්‍රතිඵල නිකුත් වුණේ. ප්‍රතිඵල මෙච්චර පරක්කු වුන එකට හේතුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය නිවේදනයකින් කිව්වා. සමහර ඡන්ද කොට්ඨාශවල තේරීම්භාර නිලධාරීන් එවලා තියෙන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු නොකර කියලයි ඔහු කියන්නේ. ඒ නිසා නැවතත් තැපැල් ඡන්ද ප්‍රතිඵලත් එකතුකරලා ඡන්දය නැවත ගණන් කරනව බව මාධ්‍ය නිවේදනයේ […]


Feb
10

ඡන්ද ප්‍රතිඵල පරක්කු ඇයි? හේතුව මෙන්න.

Generic placeholder image

2018 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වෙනකන් හැමෝම බලාගෙන ඉන්නවා. අද හවස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ රාත්‍රී 7 වෙද්දී ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ආරම්භ කරනවා කියලා. නමුත් තාමත් එකම ප්‍රතිඵලයක්වත් තම නිකුත් කරලා නෑ. මේ සැරේ මැතිවරණයේ ඡන්ද ගණන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථාන වල. මෙවර පළාත් පාලන ඡන්දයෙන් 60% ක් ඡන්දයෙනුත් 40% ක් සමානුපාතික ක්‍රමයෙන් තෝරා ගන්නේ. […]


Feb
10

හෙට රැස්වීම් සහ පෙළපාලි තහනම්. – පොලීසිය කියයි.

Generic placeholder image

පශ්චාත් මැතිවරණ කාලයේ රැස්වීම් පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා.  ඒ හේතුවන් හෙට (11 ඉරිදා) දිනයේ රැස්වීම් සහ පෙළපාලි පැවැත්වීම තහනම් වනවා.


Feb
10

නිළ නොලත් ප්‍රතිඵල වලට රැවටෙන්න එපා – මැකෝ කියයි.

Generic placeholder image

2018 පළාත් පාලන ඡන්දය සාමකාමිව පැවැත්වුණා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා. සාමකාමී ඡන්දයක් තියන්න සහය දුන්න හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා කියල ඔහු වැඩි දුරටත් කිව්වා. ඒ වගේම අනුමත නොකළ නිල නොලත් ඡන්ද ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්න එපා කියලා ඔහු ඉල්ලා සිටියා. නිල නොලත් ප්‍රතිඵල වලට නොරැවටෙන්න කියල මැතිවරණ කොමිසමේ […]


Feb
10

පළාත් පාලන ඡන්ද විමසීම – 2018 ප්‍රතිඵල බලාපොරොත්තුවන්න.

Generic placeholder image

2018 පළාත් පාලන ඡනදයේ ගණනය කිරීම් මේ වෙද්දී සිදුකෙරෙමින් තියෙනවා. තවත් සුළු මොහොතකින් පළවෙනි ඡන්ද ප්‍රථිඵලය වාර්තා කරන්න පුළුවන්. ලැබෙන නිළ ඡන්ද ප්‍රථිඵල ලැබෙන සැනින් ඔබවෙත ගෙන එන්න සූදානම්. 98.2 සහ 98.4 න් සියත FM ඔස්සේ සහ සියත 24 ඔස්සේ ඔබය ප්‍රථිඵල දැනගන්න පුළුවන්.


Feb
10

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්, ගණනය කිරීම් ඇරඹේ.

Generic placeholder image

2018 පළාත් පාලන මැතිවරණය අද හවස 4 ට අවසන් වුණා. සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක තිබුණා කියලා. හවස 4.30 ට ඡන්දය ගණන් කිරීමේ කටයුතු කරනවා. බොහෝ ස්ථානවල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේමයි ඡන්දය ගණන් කරන්නේ. පළවෙනි ඡන්ද ප්‍රතිඵලයේ ඉදන් අවසන් ඡන්ද ප්‍රතිඵලය දක්වා එසැනින් ගෙන එන්න සියත FM සහ සියත […]


Feb
9

ඡන්දය නිසා සත්තු වත්ත වහයි.

Generic placeholder image

මේ පාර පුංචි ඡන්දය මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් බලපාලා. පළාත් පාලන ඡන්දය නිසා අද ඉදන් 11 වෙනදා දක්වා රාත්‍රීයේදී දෙහිවල සත්වෝද්‍යානය වසා තැබෙනවා. එ් අනුව ඉදිරි දවස් කිහිපයේ සත්වෝද්‍යානය රත්‍රී 6 දක්වා විතරයි විවෘතව තියෙන්නේ. හැබැයි අායෙත් 12 වෙනිදා ඉදන් රාත්‍රී කාලයේදීත් විවෘතව තැබෙනවා.


Feb
9

ඩුබායි පොලීසිය උදයංග වීරතුංග නිදහස් කරයි. ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර නඩුවක් වැටෙයිද?

Generic placeholder image

පහුගිය කාලයේ සිද්ධ වුණා කියල මිග් ගනුදෙනුවේ ප්‍රධාන සැකකාරයෙක් තමයි උදයංග වීරතුංග. ඔහු රුසියාවේ හිටපු තානාපති. පෙබරවාරි 04 වෙනිදා ඩුබායි ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගත්තා. ලංකාවේ අධිකරණයෙන් ඔහුට අන්තර්ජාතික වරෙන්තු නිකුත් කරලා තිබ්බා. පෙරේදා උදයංගව ලංකාවට අරන් එන්න ලංකාවේන් කණඩායමක් ඩුබායි බලා ගියා. හැබැයි ඊයේ උදයංග වීරතුංග තමා නිදහස් වුණ බව ෆේස්බුක් සටහනක් තියලා තිබ්බා. […]


News Articles
Latest Videos
Most Popular Post