News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

වහාම ඉවත් වෙන්න – රත්නපුරට නාය යැමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ. – RED NOTICE

Generic placeholder image

අධික වර්ෂාවත් සමග රත්නපුර ප‍්‍රදේශයේ අවදානම් කලාප වල ජනතාව ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවේ කලූ ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි. රත්නපුර හා මිල්ලකන්ද ප‍්‍රදේශවලින් කලූගග පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ගග දෙපස සිටින ජනතාව එම ප්‍රදේශ වලින් වහා ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ. ජනතාව අරක්ෂිත […]


Sep
7

දිස්ත්‍රික්ක 8 කට මිලිමීටර් 150 ක් දක්වා වැසි. අලුත්ම කාලගුණ වාර්තාව මෙන්න…

Generic placeholder image

මහජනයා සඳහා කාලගුණ අනාවැකි 2017 සැප්තැම්බර් මස 07 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි. දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. බස්නාහිර, දකුණු, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තද වැසි (මි.මි.100-150ක පමණ) ඇති විය […]


Sep
7

ගං වතුර, නාය යෑම්, ගැන ආයිත් රතු එලි…

Generic placeholder image

පවතින අධික වැසි සහිත තත්වයෙන්, නාය යෑමේ අවධානමක් ඇතිවිය හැකි නිසා ඇහැළියගොඩ, අයගම යන ප්‍රදේශ වල අවධානම් කලාප වල ඉන්න ජනතාව ඒ ප්‍රදේශ වලින් ඉවත් කරමින් ඉන්නවා කියල අපට ආරංචි වුනා. ඒ වගේම කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා මේ වෙද්දී දැඩි රථ වාහන තදබදයක් ඇතිවෙලා තියෙනවා. මේ අතර, අත්තනගළු ඔය සහ කැළණි, කළු […]


Sep
7

අද කාළගුණ වාර්තාව මෙන්න…

Generic placeholder image

මේ තියෙන්නෙ කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් අද උදෑසන 5:30 ට නිතුත් කළ, ඉදිරි පැය 24 සඳහා වන කාලගුණ නිවේදනය…  මහජනයා සඳහා කාලගුණ අනාවැකි 2017 සැප්තැම්බර් මස 07 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. බස්නාහිර, දකුණු, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් […]


Sep
7

අධි වේගය ලිස්සනවා. කරුණාකර හෙමින් යන්න.

Generic placeholder image

මේ වෙද්දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම නා කපන වැස්ස. මේ දැන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන කෙනෙක් සියත 24 වෙත එවුව ඡායාරුප. වැස්සේ තරම කොච්චරක්ද කියනව නං පාරවත් පෙන්නේ නැති තරම්. මේ ගැන අධිවේගයේ පොලිසියෙන් අපි විමසීමක් කරා. ඔවුන් කියන්නේ මේ මොහොතේ අධිවේගයේ පාර ලිස්සන සුළු නිසා පැයට කිලෝමීටර් 60ත් 80ත් අතර වේගයකින් යන්න කියලයි. ඒ […]


Sep
4

උපුල් තරංග ටෙස්ට් තරඟ වලින් ඉවත් වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග ගැන විශේෂ ආරංචියක් දැන් ටිකකට කලින් සියත 24 අපිට ලැබුනා. එක්දින තරග සදහා වැඩි අවධානයක් ලබා දෙන්න ඕන නිසා මාස 6ක කාලයක් සඳහා ටෙස්ට් තරග වලින් ඉවත් වෙන්න තරංග තීරණය කරලා. ඒ කාලය එක්දින තරග සදහා සුදානම් වීමට ලබාගන්නයි ඔහු හිතන් ඉන්නේ. මේ බව තරංග අද ශ්‍රී ලංකා ක්‍රිකට් […]


Sep
3

ආයෙත් නාය යන ලකුණු – කෝකටත් සුදානම් ශරීරෙන් ඉන්න…

Generic placeholder image

කළුතර, කෑගල්ලල, රත්නපුර දිස්ත‍්‍රික්ක වලට නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ජාතිකගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කිව්වෙ, ඒ දිස්ත‍්‍රික්ක වල නායයෑම්, කණ්ඩි කඩා වැටීම් ගල්  පෙරලීම් වගේ ආපදා තත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. කඳුකර පැත්තෙ ඉන්න අය මේ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන කියලත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වැඩි දුරටත් කිව්වා. කඳුකර ප‍්‍රදේශයෙන් මඩ වතුර ගලාගෙන ඒම, […]


Sep
1

පුංචි ඡන්දය ජනවාරි 6 – මැ.කො. කියයි – Siyatha 24 EXCLUSIVE

Generic placeholder image

මේ වෙද්දී හැමෝම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ පුංචි ඡන්දය තියන්නේ කවදද කියලයි. හැබැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්මයා නම් කියන්නේ “බත ඉදෙනකන් ඉන්න පුළුවන්, බෙදනකන් තමයි ඉවසන්න බැරි කියලයි.” කොහොම වුනත් දෙසැම්බර් 9 ඡන්දය පවත්වන්න බාධක 2ක් තියෙනවා කියලයි ඔහු කියන්නේ. එකක් සාමාන්‍ය පෙළ විභාගය. අනිත් කාරනාව තමයි ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහා නගර […]


Sep
1

ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානයට සුදුසු නැහැ. – ICC යෙන් රතු නිවේදනයක්.

Generic placeholder image

ඊයෙත් අපි පරාදයි. ඒ ලකුණු 168 කින්. දැන් නම් ඉතින් අපිට අකමැත්තෙන් වුණත් සිද්ධ වෙනවා ලෝක කුසලානයට කෙලින්ම යන හීනය අත ඇර ගන්න. මොකද මේ ඊයේ පරාජයත් එක්ක ICC ය නිවේදනය කරා ලංකාවට 2019 ලෝක කුසලානයට කෙලින්ම සහභාගිවීමේ අවස්ථාව අවහිර වුනා කියලා. 2019 ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තයේ. ඉතිං එංගලන්තය කොහොමත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනවා. […]


Aug
31

පුංචි ඡන්දයට අදාල ලියවිල්ලට, කථානායක අත්සන් තබයි…

Generic placeholder image

පාර්ලිමේන්තුවේදී සම්මත වුන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ වේලාවකට කලින් අත්සන් කලා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදී. ඒ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, ඇතුලූ නිළධාරීන් එක්ව සිටියා.පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණේ පසුගිය 25 වනදා. […]


Aug
31

හාවි ඇමරිකාව හාන්සි කරේ මෙහෙමයි…

Generic placeholder image

කලකිරුණු වෙලාවක මොකක්ද මේ රට කියලා හිතුනට, වෙන රටවලට එන ස්වභාවික ආපදාවල හැටි දැක්කම නං ලංකාව හොදයි කියලා හිතෙනවා නේද? ඇත්තටම අපි මුහුණ දෙන ගංවතුර, සුළි සුළං, නියඟ වගේ දහ පහළොස් ගුණයක් විශාල ආපදා තමයි ලෝකේ අනිත් රටවලට සිද්ධ වෙන්නේ. මේ දවස් වල ඇමෙරිකාවත් ඒ වගේ දරුණු ආපදාවකට ලක්වෙලා. අවුරුදු ගාණකට පස්සේ තමයි මෙහෙම දෙයක් […]


Aug
30

කොරියාවේ මිසයිලය නිසා, ජපානයේ බුලට් Train නවතියි.

Generic placeholder image

මේ ගතවෙන්නේ තවත් ලෝක යුද්ධයකට අත වනන කාලයක්. ඒකට හේතුව තමයි මේ වෙද්දී දිගින් දිගටම සමහර රටවල් තමන්ගේ න්‍යෂ්ටික බලය පෙන්නමින් ඉන්න එක. තමන්ගේ සතුරන්ට පේන්න මිතුරන් එක්ක යුධ අභ්‍යාස කරන එක පහුගිය කාලේ ගොඩක් රටවල් සිද්ධ කරා. ඒ අතරතුර තම තමන්ගේ රටවල න්‍යෂ්ටික හැකියාවන් ගැන ඔවුන් ජාත්‍යන්තරය පෙන්නනවා. පහුගිය දවසක ඇමෙරිකාවත් දකුණු කොරියාව එක්ක […]


News Articles
Latest Videos
Most Popular Post