News Line| Off Air
Generic placeholder image

May
13

කොරෝනා ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයින් 62 ක් පූර්ණ සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අද රෝහලින් පිටව ගිය බව සදහන්. ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 382 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා […]


May
13

ආසාදිතයන් 187ක් වාර්තාවී 187ම සුවපත්කර කොරෝනා පරාද කල Faroe Islands

Generic placeholder image

Faroe Islands යනු නෝර්වේ සහ අයිස්ලන්තය අතරපිහිටි එය ඩෙන්මාර්ක රාජධානිය තුළ ඇති ස්වයං පාලන ප්‍රදේශයකි. මෙම රටින් මුල්ම කොවිඩ් -19 ආසාදිත පුද්ගලයා හමුවන්නේ පසුගිය මාර්තු 05 වෙනිදායි. ඉන් අනතුරුව මාර්තු මාසය තුල ඉතා වේගයෙන් පැතිරීයන කොරෝනා වසංගතය වැළදෙන රෝගීන් 187 දෙනෙකු අප්‍රේල් 23 වෙනිදා වන විට එම රටින් වාර්තා වෙනවා. ඉන් අනතුරුව අද දිනය දක්වා […]


May
13

කොරෝනා ආසාදිතයන් වැඩිම රටවල් අතරින් අපේ අසල්වැසි ඉන්දියව 12 වෙනි තැනට

Generic placeholder image

ලෝකය පුරා පැතිරි යන කොරෝනා වෛරසය නිසා මුලු ලෝකයේම මේ මොහොතවන විට ( 5/13 – 12.53pm) සිදුව ඇති මරණ ගණන 292,936 ක්. එමෙන්ම ආසාදිතයින් වාර්තාවීම අනුව අපගේ අසල්වැසි ඉන්දියාව වැඩිම ආසාදිතයින් සහිත රටවල් අතරින් 12 වෙනි තැන දක්වා පැමින තිබෙනවා. එම වැඩිම ආසාදිත රටවල් ලේබනය පහත පරිදි දැක්විය හැක. USA 1,408,636 Spain 269,520 Russia 232,243 […]


May
13

මව්වරුන්ගේ දිනයදා රුපියල් ලක්ෂ 63කට වැඩි තෑග්ගක් අම්මට දීපු දුවෙක්

Generic placeholder image

පසුගියදා මුලු ලෝකයම සැමරූ ලෝක මව්වරුන්ගේ දිනයේ මවකට ලද අරුම පුදුම තෑග්ගක් ගැන විදෙස් මාධ්‍යය අද වාර්තා කරලා තිබුනා. මේ විදිහට අපූරු තෑග්ග ලැබිලා තියෙන්නේ අපේ රටේ කෙනෙක්ටනම් නෙමෙයි, ඕස්ට්‍රේලියාවේ අම්මා කෙනෙකුට. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හී ජිවත්වෙන මවකට ලෝක මව් වරුන්ගේ දිනය දා දියනිය විසින් ලොතරැයියක් තෑගිකර තිබෙනවා. එම අවස්ථාව ඇය මෙලෙස මාධ්‍යයට වාර්තාකර තිබුණා. […]


May
13

ඉන්දියානු අගමැතිගෙන් ආර්ථික පැකේජයක්

Generic placeholder image

කොවිඩ් ආසාදිතයින් 74,000 ක් සහ මරණ 2 500කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියාව සඳහා ආර්ථික පැකේජයක් හඳුන්වාදීමට අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත. අගමැතිවරයා ජාතිය අමතමින් සිය නව සැලසුම් මෙලෙස අනාවරණය කර තිබුණි. ඉන්දීය රුපියල් ට්‍රිලියන 20ක වටිනාකමකින් යුත් මේ දැවැන්ත පැකේජය යටතේ, කොවිඩ් හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය යළි නගාසිටුවීම අපේක්ෂා කෙරුණි. මෙම පැකේජය යටතේ, […]


May
13

දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හට ගනී

Generic placeholder image

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන තිබෙන අතර මේ වන විට එම ගින්න මැඩපවත්වා ඇති බව පොලිසිය සදහන් කරනවා. ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ලිපි ලේඛන කිහිපයක් විනාශ වී තිබෙන බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


May
13

සහරාන්ගේ දේශනවලට සහභාගී වූ ළමුන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් දෙයි

Generic placeholder image

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් විසින් පැවැත්වු අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම පිළිබඳ දේශන හා ගිනි අවි භාවිත කිරීම පිළිබඳ දේශනවලට සහභාගී වු බව කියන බාලවයස්කාර ළමුන් දෙදෙනෙකු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ. ඔවුන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැය 04කට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබාදුන් බව අප […]


May
13

ට්‍රම්ප්ගේ මරණ ඔරලෝසුව

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසයෙන් මේ වන විට ලොව වැඩිම බලපෑමක් එල්ලවී ඇති අමෙරිකාවෙන් ඊයේ මරණ 1,008 ක් වාර්තා වුණි. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 81,795 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ එරටින් ආසාදිතයන් දහ අටදහස් එකසිය අනූහයක් වාර්තා වීමත් සමගින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අසූපන්දහස ඉක්මවා ගොස් තිබේ. මේ අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන යූජින් ජැරෙකි […]


May
13

තෝරාගත් ගමනාන්ත කිහිපයකට අද සිට ගුවන් ගමන් ඇරඹේ

Generic placeholder image

රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ලෝකයේ ආර්ථික කටයුතු නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය යළි ගුවන් ගමන් අද සිට ආරම්භ වේ. ඒ අනුව අදාළ රටේ සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට සේවා ආරම්භ කරමින්, ලන්ඩන්, ටෝකියෝ (නාරිටා) මෙල්බර්න් සහ හොංකොං යන ගමනාන්ත වෙත සේවා සැපයෙනු ඇති. වර්තමානයේ බොහෝ රජයන් […]


May
13

අද කාලගුණය

Generic placeholder image

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව […]


May
13

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක්

Generic placeholder image

මහ මැතිවරණය සදහා තනිව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(13) පැවැත්වීමට නියමිතයි. අද පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය. මේ අතර සන්ධානගතව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක් ඊයේ(12) දින පැවැත්වුණි.


May
13

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post