News Line| Off Air
Generic placeholder image

Mar
6

හිටපු අගමැති යළි දිවයිනට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා විදෙස් සංචාරයක් සදහා ඩුබායි බලා පිටත්ව ගිය අතර එම සංචාරය නිමා කොට අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ඒ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරන ගුවන් යානයෙන්


Mar
6

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 148 ක් දක්වා ඉහලට

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කෙරෝනා වෛසරසය හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 ක කාලය තුල මරණ 41ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මේ වන විට මෙම වෛරසය ලොව පුරා රටවල් බොහොමයක පැතිර ගොස් තිබෙනවා. චීනයට අමතරව නව කොරෝනා ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම දකුණු […]


Mar
6

අද කාලගුණය

Generic placeholder image

අද මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල තරමක වැසි තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


Mar
5

අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයකට රු.1000 බඩු මල්ල රු.500 ට

Generic placeholder image

තෝරාගත් අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයක් සඳහා වටිනාමක රුපියල් 1,007ක් පමණ වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 500ක මුදලකට මාසිකව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ප්‍රතිලාභ සඳහා ආබාධිත පුද්ගලයන්, වැන්දඹුවන්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධවලින් පීඩා විඳින්නන්ද ඇතුළත් බව සදහන්. ඒ අනුව තේ කොළ, […]


Mar
5

මුහුදේදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට

Generic placeholder image

මුහුදේදී සොයා ගත් ගත් විශාලතම මත් ද්‍රව්‍ය තොගය සැකකරුවන් හා යාත‍්‍රාව අද පෙරවරුවේ දිවයිනට රැුගෙනවිත් තිබෙනවා. මෙරට සිට කිලෝමීටර් 1111ක් දුර සිට මෙම යාත‍්‍රාව රැගනවිත් ඇති බව නාවික හමුදාව සදහන් කළා. හොරොයින් කිලෝ ග‍්‍රෑම් 400 ක් සහ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක් පසුගිය දෙවනදා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව සහ පොලිස් මත් ද්‍රව්‍ය […]


Mar
5

උපාධිධාරී පුහුණුව අත්හිටුවීම පදනම් විරහිත බව ජනපති කියයි

Generic placeholder image

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරින් පුහුණු කිරීම නවත්වන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම්දීම පදනම් විරහිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මැතිවරණ කොමිසමේ සභාපති විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව අත්හිටුවීම ගැන කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් විසමු ප්‍රශ්නයකට […]


Mar
5

කොරෝනා වැළදුනු බවට සැකසහිත බිළිදා යහපත් සෞඛ්‍ය තත්වයෙන්

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කල කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා සදහන් කළා. ඒ මහතා පැවසුවේ මාස 07 ක් වයසැති අදාල බිළාදාගේ ඛේට සහ රුධිර සාම්පල පරීක්ෂණ සදහා යොමු කර ඇති බවයි. යම් හෙයකින් කොරෝනා වෛරසය ආසදානය […]


Mar
5

කලුගල් කැනීමේ බදු ගැන සොයන්න අගමැතිගෙන් කමිටුවක්

Generic placeholder image

රජයේ සම පුද්ගලික ඉඩම්වල සිදුකෙරෙන කළුගල් කැණීම් කර්මාන්තය සඳහා බදු දීමේ හා අය කර ගැනීමේ විධිමත් හා පහසු ක‍්‍රමවේදයක් ඇති කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිළදාරීන්ට උපදෙස් දී තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරතවන්නන්ගේ ගැටලූ සම්බන්ධයෙන් අද අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීයි. නව ක‍්‍රමවේදය සකස් කිරීම සදහා ඉඩම් කොමසාරිස්වරයාගේ […]


Mar
5

සජිත්ගෙන් උපාධිධාරීන්ට පොරොන්දුවක්

Generic placeholder image

මහ මැතිවරණය ජයගෙන සති දෙකක් තුළ සියලූ රැකියා විරහිත උපාධිධාරීන් විධිමත් ලෙස රාජ්‍ය සේවයට බදවා ගන්නා බව හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Mar
5

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වී තිබෙනවා. ඒ කොම්ෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. විදෙස්ගතව සිට දිවයිනට පැමිණි කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතාද එම රැස්වීමට සහභාගී වු බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු සදහන් කළේ. එහිදී මහ මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ගේ සාකච්ඡාවක් […]


Mar
5

කොවිඩ් නයින්ටීන් වෛරසය ප්‍රථම වරට මිනිසෙකුගෙන් සුනඛයෙකුට

Generic placeholder image

හොංකොං රාජ්‍යයේ පළමු වරට සුනඛයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නිවසක සුරතලයට ඇති කරන සුනඛයෙකුට මෙලෙස රෝගය වැළදී ඇති අතර එම නිවසේ සුනඛයා ඇති දැඩි කළ 60 හැවිරිදි කාන්තාවට ද මීට පෙර රෝගය වැළදී තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. මිනිසෙකුගෙන් සත්ත්වයෙකුට මෙලෙස වෛරසය වැළදී ඇති පළමු අවස්ථාව මෙය බවද වාර්තා […]


Mar
5

කොරෝනා ආසාධිත ශ්‍රී ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

Generic placeholder image

‍නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා. ඇය මේ වන විටත් ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති ඉතාලියේ මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ඇති අතර මරණ 107ක් වාර්තා වී තිබෙනවා. […]


News Articles
Latest Videos
Most Popular Post