News Line| Off Air
Generic placeholder image

Mar
3

මගී ප්‍රවාහන නෞකා මගින් දිවයිනට ඇතුල් වීම අද සිට තහනම්

Generic placeholder image

අද සිට ක්‍රියාත්මක වන පරිදි මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කර තිබෙනවා. අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අද දිනයේ ද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබු […]


Mar
3

මහ මුහුදේදී කෝටි 600 ක මත්කුඩු අල්ලයි

Generic placeholder image

ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කල මෙහෙයුමකදී දකුණු මුහුදු තීරයේ සිට කිලෝමීටර් 1100ක් ඈත මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බව සදහන් වෙනවා. ඒ අනුව එම අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600ක් බව නාවික හමුදාව වැඩි දුරටත් පවසනවා. අත් අඩංගුවට ගත් සැකකරුවන් […]


Mar
3

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියේ බ්‍රෙෂියා නුවරින් වාර්තා වී ඇති බව තහවුරු කර තිබෙනවා. 45 හැවිරිදි කාන්තාවක් වන ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඇයට මෙම වෛරසය වැළදී ඇත්තේ ඇය සේවය කරන ස්ථානයේ ඉතාලි ජාතික කාන්තාවගෙන් බවයි පැවසෙන්නේ. ඒ අනුව මේ වන විට රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතාලියේ […]


Mar
3

පොලිස් නිලධාරීන් පිරිසකට උසස් වීම්

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී තිබෙනවා. ඒ අනුව ගල්කිස්ස කොට්ඨාසයේ, සහකාර පොලිස් අධිකාරී ඩබ්.එල්.පී.එම් අබේසේකර මහතා හා සහකාර අධිකාරී ඩබ්.එම්.එස් වෙදගේ යන මහත්වරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. එමෙන්ම මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජී.ද සිල්වා කාලිංග මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර තිබෙනවා.


Mar
3

අදත් වැස්ස නෑ

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Mar
2

මහ මැතිවරණය අප්‍රේල් 25 වනදා

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනය පවසනවා. ඒ අනුව මේ වන විට එය මුද්‍රණය වෙමින් පවතිනවා. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමියි. මහ මැතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 සිට 19 වෙනිදා අතර සිදුකරන බව […]


Mar
2

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනය පවසනවා. ඒ අනුව මේ වන විට එය මුද‍්‍රණය වෙමින් පවතී


Mar
2

කොරෝනා හේතුවෙන් කොරියානු ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවීමට සැරසෙයි

Generic placeholder image

තම රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොරියානු ව්‍යාපාරික ආයතන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ලබා ගැනීම පමා කිරීමට ඉඩ ඇති බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්‍යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා. එමෙන්ම, කොරියානු ගුවන් සේවය දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මේ මස 18 වන දා සිට […]


Mar
2

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප් අහිමි වන ලකුණු

Generic placeholder image

පාර්ලිමේන්තුවේ නියමිත කාලසීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරනවා. 2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් මෙන්ම පසුව පුරප්පාඩු සඳහා එක්වූ මන්ත්‍රීවරුන්ද මේ අතර සිටින බව සඳහන්. මෙම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සකසන්නේ මුල්‍ය අංශය බවත් අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරියහොත් හෙට […]


Mar
2

පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති වෙත

Generic placeholder image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබුවා. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20 වනදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා […]


Mar
2

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

නාවික හමුදාව සහ පොලසිය එක්ව කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු නීති විරෝධී මසුන් ඇල්ලීමේදී සාගර පරිසරයට සිදු වන හානිය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා. ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් […]


Mar
2

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් මහජනතාව වෙත දැනුම්දීමක්

Generic placeholder image

කෝවිඞ් 19 (Covid 19) හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දැනට නව කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති වුවද සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම් දී තිබෙනවා. මේ අනුව […]


News Articles
Latest Videos
Most Popular Post