News Line| Off Air
Generic placeholder image

Dec
17

පුත්‍රයාගේ විවාහයට සහභාගි වෙන්න පූජිත් අවසර පතයි

Generic placeholder image

රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණය අද නියම කලා. පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී […]


Dec
17

මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුල් වන වාහන ධාවනය එක් මංතිරුවකට සිමා කෙරේ

Generic placeholder image

අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුවම වාහන ධාවනය එක් මංතිරුවක පමණක් සිමා කර තිබෙනවා. මෙම රථ වාහන ධාවන සැලැස්ම අද පෙරවරු 6.00 සිට පෙරහුරුවක් ලෙස සිදු කර බවත් එහි පවතින ගැටළු සහ අඩුපාඩු සොයා බැලීමෙන් පසු ලබන 19 වන දින සිට ජනවාරි 21 වන දින දක්වා එක් මංතීරුවක පමණක් රථ […]


Dec
17

ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද දිනයෙත් හෙට දිනයේත් ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මාබෝල, ජා-ඇල, කටුනායක, සීදුව, පෑලියගොඩ, වත්තල, මහර, දොම්පෙ, ගනේමුල්ල, රතුපස්වල, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටකුරුන්ද, නාගොඩ, පයාගල, වාද්දුව, වස්කඩුව, කළුවාමෝදර යන ප්‍රදේශ වලට […]


Dec
17

යුද හමුදාවේ නිලධාරීන් 63කට උසස් වීම්

Generic placeholder image

යුද හමුදාපතිගේ ඉල්ලීම මත මේජර් ජනරාල්වරු සිව්දෙනෙක්, බ්‍රිගේඩියර්වරු 25ක්, ලුතිනන් කර්ල්වරු 34ක් යුද හමුදා නිලධාරින් 63කුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උසස් වීම් ලබා දී තිබෙනවා.


Dec
17

උත්සව සමයේ කොළඹ කොටුව – මහනුවරට විශේෂ දුම්රියක්

Generic placeholder image

උත්සව සමයේ මහනුවර බලා යන මගී ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ කොටුවෙන් උදේ 9.00ට ගමන් අරඹන මෙම සුඛෝපභෝගී දුම්රිය දහවල් 11.30ට මහනුවරට ළඟාවීමට නියමිත අතර පස්වරු 4.55ට මහනුවරින් ගමන් අරඹන මෙම දුම්රිය යළිත් පස්වරු 7.30ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතව තිබෙනවා. […]


Dec
17

පුජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

Generic placeholder image

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කලා. මෙම පැමිණිල්ල අද […]


Dec
17

එජාප පසුපෙළ අද සජිත් හමුවට

Generic placeholder image

අද එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හමු වන බව වාර්තා වෙනවා. එහිදී පක්ෂයේ සියලු දෙනා අතර යම් මතභේදයක් ඇත්නම් ඒවා ඉවත් කොට පක්ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන බවයි සදහන් වන්නේ. එමෙන්ම හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමගද මේ පිලිබදව සාකච්ඡා කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.


Dec
17

අධික හිමපතනය හේතුවෙන් උතුරු ඉන්දියාවේ වායු ගුණාත්මකභාවයත් ඉහල යයි

Generic placeholder image

සීත සමය එළඹීමත් සමඟ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික හිමපතනයක් ලැබෙමින් තිබේ. ඒ සමඟ උෂ්ණත්වයද දැඩි ලෙස පහළ බැස ඇති බව විදෙස් වාර්තා සදහන් කළ අතර උතුරු ඉන්දියාවේ හිමාල කඳුකරය ආශ්‍රිත ජම්මු කාශ්මීරයෙන් මේ දිනවලදී අධික හිමපතනයක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජම්මු කාශ්මීරයේ විශාලතම නරගය වන ශ්‍රිනගර්හි නිවාස හා මහාමාර්ග හිමෙන් […]


Dec
17

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පැහැර ගැනීමකට ලක්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානීයා බැරිස්ටර් ප්‍රැන්සිස් ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කලා. එමෙන්ම එම කාන්තාව විදේශ ගතවීම වළාක්වාලමින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම ලබන 19වැනිදා මෙම කාන්තාව අංගොඩ මානසික වෛද්‍ය විද්‍යා ආයතනය වෙත […]


Dec
17

අදත් තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Dec
16

ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගමනාන්ත 18ක් සඳහා ගුවන් ගමන් අරඹයි

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් එයාර් වේස් සමඟ එක්ව යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ මැදපෙරදිග ඇතුළු තවත් ගමනාන්ත 18ක් තම ගුවන් ගමන් ජාලයට එක් කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56ක ගමනාන්ත 127ක් දක්වා ව්‍යාප්ත වන බව සදහන්. කටාර් එයාර් වේස් මේ වනවිට ලොවපුරා ගමනාන්ත 160කට වැඩි සංඛ්‍යාවක් වෙත සිය […]


Dec
16

අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් ලක්‍ෂයකට රජයේ රැකියා

Generic placeholder image

අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් ලක්‍ෂයකට ලබන ජනවාරි 15 වනදාට පෙර රජයේ රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවා. ස්වයං රැකියා සදහා ප්‍රාග්ධනය නොමැති, වගා කිරීමට ඉඩම් නොමැති හෝ සමෘද්ධිලාභීන් වැනි කණ්ඩායම්වලින් මේ සදහා සුදුස්සන් තෝරා ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා. මෙම රැකියා සදහා අධ්‍යාපන සුදුසුකම් විශේෂයෙන් සලකා නොබලන බවද එමෙන්ම උසස් පෙළ සමතුන්ට මෙම […]


News Articles
Latest Videos
Most Popular Post