News Line| Off Air
Generic placeholder image

Dec
12

හයේ 9 යි පන්දු 31 යි නොදැවී ලකුණු 75 යි පිටියෙන් එළියට දැවැන්ත හයේ පහර එල්ලකල දසුන් ශානකගේ ඉනිම මෙන්න – වීඩියෝ සහිතයි

Generic placeholder image

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ දින පැවති තරගයේදී Comilla Warriors කණ්ඩායමේ නායකත්වය දැරූ ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු දසුන් ශානක පන්දු 31 තුලදී නොදැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත්කම් දැක්වූවා. එහිදී ඔහු විසින් හයේ පහර 9යක් එල්ල කල අතර ඔහුගේ ඉනිමට ඇතුලත් වූ හතරේ පහර ගණන තුනක්. 18වෙනි පන්දුවාරයේදී පන්දු 4ක් තුල පිට පිට හයේ […]


Dec
12

සා පෙළ අදින් අවසන්

Generic placeholder image

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් විභාග මධ්‍යස්ථානවලට අද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත් අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙයි. ඒ අනුව විභාග මධ්‍යස්ථානයේදී හෝ පරිශ්‍රයේදී කලහාකාරිව හැසිරීම, අනෙක් සිසුන්ට බාධාවන ලෙස හැසිරීම සහ […]


Dec
12

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබද පරික්ෂණ වාර්තාව අද අධිකරණයට

Generic placeholder image

ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති පරික්ෂණවල වාර්තා පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ අධිකරණයට කරුණූ ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. පසුගියදා පැහැරගැනිමට ලක්වූ බව කියන අදාල නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා තුනකදී සාක්ෂි සටහන් කර ගැනිම සිදු කරනු ලැබුවා. එම සාක්ෂි සටහන් […]


Dec
12

ඉදිරි මහමැතිවරණයේදි නව ආණ්ඩුවට උපරිමයෙන් සහය දෙන බවට හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදී මෛත්‍රීපාල සිරිසේන අදහස් දක්වමින් සදහන් කලේ ඉදිරි මහ මැතිවරණයේදී හැකි උපරිමයෙන් නව රජයට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට සිය පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි. විශේෂයෙන්ම නව රජයට රට සංවර්ධනය කිරිමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමට ආණ්ඩුව ශක්තිමත් කිරීමට කැපවෙන බවයි […]


Dec
12

නව රජය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම අද

Generic placeholder image

නව රජය බලයට පත් වීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදැසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පළමුවරට රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිල බලයෙන් කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා තේරී පත්ව සිටින අතර කෙසේ වෙතත් අද දිනයේ රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂනායකවරයා ලෙස නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට එම සඳහා […]


Dec
12

සාග් ක්‍රීඩා උළෙලට සහාභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණෙයි

Generic placeholder image

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 4182 දරන ගුවන් යානයෙන්. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40 ක් රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමගින් ලබාගත් පදක්කම් 251 ලබා ගැනීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. මෙම […]


Dec
12

අදත් තද වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම නැගෙනහිර පළාත් වලත් සවස් කාලයේ මි.මී. 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කල හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Dec
11

ඩෙංගු රෝගය මර්දනයට නව ක්‍රමවේදයක්

Generic placeholder image

ඩෙංගු රෝගය මර්දනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. “වොල්බැකියා“ නම් බැක්ටීරියාවක් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලා. ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ දී නියමු ව්‍යාපෘතියක්ලෙස එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙම ක්‍රමවේදය ලෝකයේ රටවල් කිහිපයක ද සාර්ථක ලෙස […]


Dec
11

MCC ගිවිසුම අත්සන් කරන්නේ නැ – රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

Generic placeholder image

MCC ගිවිසුම වත්මන් ආණ්ඩුව අත්සන් නොකරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) රාති‍්‍රයේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. MCC ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණි ලොකුගේගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ අදාළ ගිවිසුම අත්සන් තැබීම කෙරෙහි […]


Dec
11

අලි මරණ ඉහළට

Generic placeholder image

මේ වසර තුළ වන අලි මරණ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරී හෂිනි සරත්චන්ද්‍ර මහත්මිය සදහන් කළේ ගත වු මාස 11 ක කාලය තුළ විවිධ සිද්ධීන් හේතුවෙන් වන අලි මරණ 350ක් වාර්තා වී ඇති බවයි.අලි මිනිස් ගැටුම්, ස්වභාවික මරණ, විෂ ශරීරගතවීම් සහ දුම්රිය අනතුරු හේතුවෙන් මෙම […]


Dec
11

ජීවිත උදුරා ගැනීමට කිසිදු බලවේගයකට ඉඩනොදිය යුතුයි – කාදිනල් හිමිපාණන්

Generic placeholder image

මෙවර වාර්ෂික යුදහමුදා නත්තල් කැරොල් උත්සවයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ මනුෂ්‍ය ජීවිතයක් උදුරාගැනීමට හෝ මනුෂ්‍ය වර්ගයා පාගාදැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බවයි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ සියලුදෙනාට අභිමානවත් ජීවිතයක් ගතකිරීමට ත්‍රිවිධ හමුදාව දක්වන මෙහෙය පිළිබඳ ස්තුතිවන්ත වන බවයි. “මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කිරීමට කැපවෙනවා. වැරදි කරන්නන්ගෙන් හොඳ අයව ආරක්ෂා කරන්න. […]


Dec
11

දුප්පත්කම තුරන් කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් – නාමල් රාජපක්ෂ

Generic placeholder image

මෙරටින් දුප්පත්කම තුර කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට මේ වන විට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වි ඇති බවත්, රට තුළ දැවැන්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරි කාලය තුළ සිදු කිරිමට කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post