අද නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද පැය 7 ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත. නුගේගොඩ, මිරිහාන, ඇතුල්කොට්ටේ, පිටකොට්ටේ, නාවල, උඩහමුල්ල සහ ගංගොඩවිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් එය අද රාත්‍රී 10.00 සිට හෙට අළුයම 05.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේය. අත්‍යවශ්‍ය නඩත්තු […]
උත්සව සමය නිසා පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟතාව පලකර ඇත. මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹුණු බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේය. ඒ අනුව ඊයේ (10) දිනයේ සිට ක්‍රියාක්මක වන පරිදි නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක […]
උදුවප්පුර පසළොස්වක පොහොය දිනය අදයි. සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශී‍්‍ර මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණියේ අද වන පුන් පොහෝ දිනකයි. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අග තනතුරු දැරූ තෙරුණ් වහන්සේලාගෙන් කෙනෙක් වන මුගලන් තෙරුණ් වහන්සේ පිරිනිවන් පෑමද සිදුව තිබෙන්නේ අද වන් උදුවප් පුර පසළොස්වක පොහෝ දිනකයි. එමෙන්ම ලක් වාසී සියළු බෞද්ධ බැතිමතුන් සිරිපා […]
වසර 15කට පසු බොක්සිං ඉසව්වෙන් සාග් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත් වුණා. කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වට එක් වූ රුමේෂ් සදකැළුම් එම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් වුණා. මෙවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේදි ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වෙන් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් […]
නවසීලන්තයේ – වකාරි හෙවත් සුදු දිවයින් ගිනි කන්ද පිපිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. මෙම ගිනි කන්ද පිපිරිමෙන් පසු සංචාරක දූපතක් වන මෙහි කිසිදු පුද්ගලයෙකු නොමැති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කර තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් සිදුකරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. ගිනි කඳු පිපිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන් වී […]
යුධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භටනිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද (10) සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.
දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි විස්ස මැන්සි සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදාන කී‍්‍රඩා පිටියේ සිදුකළ කි‍්‍රයාවක් නිසා දෙස් විදෙස් කාගේත් පැසසුමට ඔහුව ලක්ව තිබෙනවා. ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු […]
මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වනවා. ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැති යානාව අනතුරකට ලක්වන්නට ඇති බව බලධාරීන් විශ්වාසය පළකරනවා. මෙය චිලී රාජ්‍යයට අයත් හමුදා ගුවන්යානාවක් බව විදෙස් පුවත් වාර්තා කළා. යානාව අතුරුදන්වන අවස්ථාවේදී එහි මගීන් 38දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන්. අනතුරට පත්වන […]
පුත්තලම කුරූණැගල මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක දමා ගොස් තිබියදී සොයා ගත් මේ වන විට පුත්තලම මුලික රෝහලේ නොමේරු ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින සිඟිත්තියගේ අයිතිය ලබා ගැනිමට 800 වැඩි පිරිසක් පුත්තලම මුලික රෝහලින් විමසා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. පසුගිය 6 වන දින අලුත උපන් බිලිදියක් සහල් බැගයක දමා පුත්තලම කුරුණෑගල මාර්ගයේ අට්ටවිල්ලුව රක්ෂීතයේ දමා ගොස් […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත තද වැසි සමඟ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළැ නිවේදනයේ […]
පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත මුහන්දිරම් නොහොත් සර්පයා නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා. 2009 වසරේ කලවාන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු වාහනයකින් යට කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කළ […]
මේ දිනවල ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මෙම ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිර යෑමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. උණ, ඇඟපත වේදනාව, සොටු දියර ගලන ගතිය සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුව ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුව වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් තත්වය සුව […]