අද ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය ප්‍රකශ කරන්නේ පැහැදිලි අහසක් තුල ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දිස්වෙන බවයි. ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවට එය පියවි ඇසට පස්වරු 6.46ට පමණ දැක ගැනීමට හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අද සිට එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. අංශ කිහිපයක් යටතේ ඔව්න්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙනවා. ඒ අනුව අද එළිදැක්වීමට ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි. පිලිබදව අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ මෙය ජනතාවට […]
පළමු තරගය එංගලන්තට හා ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්විමට නියමිතයි. දෙවන තරගය නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වෙනු ඇතී වේල්සය හා ප‍්‍රංශය අතරත් ජපානය හා දකුණු අප‍්‍රිකාවත් අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන 20 වනදා පැවැත්වෙනවා. ඊයේ පැවති මුලික වටයේ අවසන් තරගයේදී ස්කොට්ලන්තය පරාජය කළ සත්කාරක ජපානය රග්බි ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ඉතිහාසයේ […]
ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගයින් ගණන 26 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදා හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා. ජනාපයේ ටෝකියෝ නගරයේ නිවාස 1 ලක්ෂ 50 දහසක විදුලි සැපයුමට බාධා එල්ලවී ඇත්තේ එරට හරහා හමා […]
කිලෝ 1 යි ග‍්‍රෑම් 700 ක් බරැති රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව ග‍්‍රම් 100 බැගින් බර රන් බිස්කට් 10 ක් තිබු බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු මෙම රත‍්‍රං තොගය රැුගෙනවිත් ඇත්තේ සිය ගමන් මල්ලේ හැඩලයේ ඉදිරිපස කොටසේ සහ පිටුපස රෝද දෙකේ රන් බිස්කට් අලවා ගනිමින්. අත්අඩංගුවට ගත් […]
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනීම අදින් අවසන් වනවා. ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිතුමා විසින් පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාව පංච පුද්ගල කමිටුවකින් සමන්විතයි. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කමිටුවේ සභාපති ලෙස පත්කර තිබෙනවා. කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණයේ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න / විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජකරුණා […]
වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අද සිට විභාගයට ගැනීමට නියමිතයි. නඩු විභාගය පැවැත්වෙන්නේ ගිහාන් කුලතුංග /ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යි. 2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම් වලින් සිරකරුවන් අට […]
ජනතා හිතැති ආර්ථික ක‍්‍රමයක් බිහිකරන බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ කඩවත මහර පැවති ජන රැළියට එක්වෙමින්.
රණවිරුවන්ගේ ගරුත්වය සුරකින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බිබිළ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක් වී විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත බවයි එම සන්ධානයේ ප‍්‍රකාශකයකු සදහන් කළේ. සිය තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ජාවක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය […]
ඉදිරි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට එම පක්ෂය තිරණය කර තිබෙනවා. ඒ බව ප්‍රකාශ කලේ අද පෙරවරුවේ පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතරුවයි.
ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දෙහිවල ගුවන් පාලම හරහා යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට කටයුතු කර තිබෙන වාර්තා වෙනවා. මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී ඇත්තේ යතුරු පැදි ධාවනය කිරීම තුලින් ගුවන් පාලම මත රිය අනතුරු බහුලව සිදුවීමයි.