ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ඒ අතර කුඩා දරුවන් ද වනවා. කෙසේ වෙතත්, ඇමරිකාව කියා සිටියේ මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් තම ඉලක්කය වූ බවයි. තලේබාන් විසින් මෙහෙයවා ඇති මෙම මධ්‍යස්ථානය සටන්කාමීන්ට අරමුදල් සැපයීම සදහා පවත්වාගෙන […]
සබරගමුව / මධ්‍යම / ඌව / දකුණ / උතුැ මැද සහ වයඹ පළාත්වලට මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සදහාද මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවලට පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා […]
ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ මුද්‍රණය කරන අනුපිළිවෙළ සකස් කර තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළේ අපේක්ෂකයින් 35 දෙනොගේ නම සහ ලකුන අදාළ අනුපිලිවෙළ අනුව ඡුන්ද්ර පත්‍රිකාවේ මුද්‍රණය කිරීමට කටයුතු කරන බවයි. ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරක්ෂාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් ඡුන්ද පත්‍රිකා මුද්‍රණය […]
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද උදෑසන 7.00ට මෙම ජන්ද විමසීම ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන් වේ. සභිකයින් 28 දෙනකු තෝරා පත් ගැනීම සදහා ජන්ද දායකයන් 53384ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (9) දින මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මුලංකාවිල් පොලීසිය එක්ව මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් පරික්ෂාවට ලක් කිරීමෙදී මෙම කේරළ ගංජා තොගය […]
තරග තුනකින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේ තරග තුනම ජයග්‍රහණය කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. පාකිස්ථානය තරග තුනට බිංදුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායමට පරාජය වුණේ ඉතිහාසයේ පළමු වතාවටයි. පාකිස්ථානය මේ ආකාරයෙන් පරාජයේ කළේ ප්‍රථම වතාවටයි. නවක නායක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ගුවන් තොටුපලේදී පිළිගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිළධාරින් […]
අපි කැමතියි අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න. අපි දන්න ආහාර විශාල ප්‍රමාණයක් තිබෙනවා. එහෙත් ලොව මිල අධිකම ආහාර 10 ගැන ඔබ දන්නවද? මෙන්න මේ ආහාර තමයි ලොව මිල අධිකම ආහාර වන්නේ. 1. Matsutake Mushrooms මේ හතු වර්ගය ඉතා දුර්ලභ බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මේ වර්ගයේ හතු කිලෝ ග්‍රෑම් එකක මිල මේ වන විට ඩොලර් […]
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේදී එහි මිල වෙනස්වීමට තිබුණද අද දිනයේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
30 වසරක ත්‍රස්ථවාදය නිමකළ සරත් ෆොන්සේකා මැතිතුමන්ට තම රජයේ ආරක්ෂාව මෙහෙයවිමේ ඉහලම ස්ථානය ලබාදෙන බව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය මංගල රැළිය අමතමින් කියා සිටියා. ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබෙනවා. තමාගේ මුඛයට ශී‍්‍ර මුඛය යැයි කියවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව සජිත් පේ‍්‍රමදාස මැතිතුමා රැළිය අමතමින් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර පොදු ජනතාව ඉදිරියේ සමාව අයදින්නට තමා කිසිවිටෙකත් පැකිලෙන්නේ නොමැති බවද එතුමා කියා සිටියා. හොරකම, […]
ගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට එහි පැවැත්වෙන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මංගල රැස්වීම අමතමින් ප්‍රකාශ කළා. හම්බන්තොට අක්කර 10000ක කර්මාන්ත කලාපයක් ඇති කරන බවත් කොළඹ නගරය තුළ කුළුනු මතින් යන මාර්ග දෙකක ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළා. මේ වන විට […]
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ මංගල ජනතා රැලිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබෙනවා. මිට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැලියට පැමිණියා. ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ රැලිය නිසා මේ වන විට ගාලු මුවදොර, කොල්ලුපිටිය, බම්බලපිටිය හා අවට මාර්ග වල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙනවා.