News Line| Off Air
Generic placeholder image

Sep
30

ශී‍්‍ර ලංකා පිතිකරුවන් අසාර්ථක වෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ මේ වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 27 කදී කඩුළු 05 ක් දැවී ලකුණු 107 ක් ලබාගෙන තිබෙනවා. මෙහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 14 ක් ලබාගත්තා. ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 44 ක් ලබාගෙන ඇති අතර දසුන් ශානක නොදැවී ලකුණු 26 ක් රැස්කරගෙන තිබෙනවා.


Sep
30

ජනාධිපතිවරණය සඳහා අදත් අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (30) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව මේ දක්වා ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරනු ලැබූ මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 13 ක් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා. අද දිනයේදී නව සිහල උරුමය පක්ෂය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර, ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් […]


Sep
30

දුම්රිය වර්ජනය තවදුරටත්

Generic placeholder image

රට පුරා සිදු කෙරෙන වර්ජනවලට විසඳුම් ලබාදීමට පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව සමඟ අද (30) පැවැති සාකච්ඡා අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා. ඒ අනුව ඉදිරියටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් කියා සිටිනවා. වැටුප් ගැටලුවක් මත ක්ෂේත්‍ර හයක දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව අද පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා. වැටුප් විෂමතා මුල්කර ගනිමින් […]


Sep
30

ශී‍්‍ර ලංකාවට ලකුණු 306 ක ඉලක්කයක්

Generic placeholder image

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රථම ඉනිම අවසන් කළ පාකිස්ථානු කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 305 ක් රැස්කරගත්තා. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග‍්‍රහනය කිරීමට නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 306 ක් ලබාගත යුතුයි. පාකිස්ථානු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ බබර් අසාම්. ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව […]


Sep
30

ඇමති බන්දුල පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

Generic placeholder image

තමාට එරෙහිව දේශපාලනික වශයෙන් ගොනුකර ඇති චෝදනාවක විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා. අද (30) දහවල් මන්ත්‍රිවරයා එම කොට්ඨාශය වෙත පැමිණ ඇති අතර එහිදී එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමාට එම විමර්ශන පිළිබඳ පූර්ණ වාර්තාවක් ලිඛිතව ලබාදෙන බවට දැනුම් දුන් බව මන්ත්‍රිවරයා සඳහන් […]


Sep
30

වන ඇතින්නියන් මිය යෑම සම්බන්ධයෙන් ජනපති සහ අගමැති හෙට විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

හබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා සමග හෙට (01) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා ප්‍රකාශ කළා. හබරණ ප්‍රදේශයේ වනඅලින් මිය යෑම සම්බන්ධයෙන් විවිධ කටකතා […]


Sep
30

එජාප මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

Generic placeholder image

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මීට අදාළ නඩුව මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ හමුවේ අද කැදවූ අවස්ථාවේදි එම නියෝගය නිකුත් කර ඇති අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර […]


Sep
30

ලසිත් මාලිංගගේ අලුත් ටැටූ එක

Generic placeholder image

ටැටූ කියන්නේ තරුණ තරුණියන් අතර බොහොම ජනපි‍්‍රය මාතෘකාවක්.ඔබ හොඳින්ම දන්න කෙනෙක් ගහපු මේ දවස්වල ගොඩක් දෙනාගෙ කතාබහට ලක්වෙන ටැටූ එකක් ගැන තමයි මේ කියන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පහුගිය දවසක එයාගේ වම් අතේ අලුත් ටැටූ එකක් ගහලා තියෙනවා. සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ රුව සහිතව ලසිත් මාලිංග මේ ටැටූ […]


Sep
30

ශී‍්‍ර ලංකා පාකිස්ථානු ගැටුමේ දැන් තත්ත්වය

Generic placeholder image

ශී‍්‍ර ලංකා පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යයන්තර කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන පාකිස්ථානු කණ්ඩායම මේ මොහොත වන විට කිසිවෙකු නොදැවී 66 ලබාගෙන තිබෙනවා. නොදැවී කී‍්‍රඩා කරන ලකුණු  fakhar zanan 39 ක්ද ලකුණු  Imam ul-haq 27 ක්ද ලබාගෙන තිබෙනවා. මේ මොහොත වන විට කි‍්‍රයාත්මක වන්නේ තරගයේ 14 වන පන්දු වාරයයි. 4.28 PM


Sep
30

ජනාධිපතිවරණ තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

Generic placeholder image

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඔක්තොම්බර් මස 4වනදා දක්වා එම කාලය දිර්ඝ කර කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතා මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. අද (30) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා […]


Sep
30

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ත් 100ත් අතර තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බව කාලගුණ දෙපර්තම්නේතුවේ කාර්යයේ නියුතු […]


Sep
30

පකිස්ථානය පළමුව පිත්ත අතට ගනී – අද තරගයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර දෙවන එක්දින තරගයේ කාසිය වාසිය පකිස්ථානය දිනාගත් අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක ලහිරු තිරිමාන්න , කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම , දනුෂ්ක ගුණතිලක ,අවිශ්ක ප්‍රනාන්දු , ඕෂධ ප්‍රනාන්දු , ෂෙහාන් ප්‍රනාන්දු , […]


News Articles
Latest Videos
Most Popular Post